එලකිරි ඩොට් කොම් එකට සදා ජය.....
බුදු අම්මෝ...... අවුරුදු 6කට පස්සේ එලකිරි එකට ලොග් උනේ. තාම අපිව GT අයියා ඇතුලට ගන්නව. මම හිතුව මකලත් ඇති කියල. දැන් අම්බානක එලකිරි කොල්ලො ටිකක් ප්‍රෙස් එක හැඩල් කොරනව දැක්කම හැපි. අපි ඒ කාලෙ පොඩි උන්. අපේ රටේ පලවෙනි පාරට එලියට දාපු එකම සහ අද වෙනකනුත් එලටම දුවන එකම ඔන්ල්යින් පොට් එක එලකිරි. ආදිකාලේ අපිට එලකිරි ඇවිල්ලා කොරන්ඩ දේවල් තිබුනෙත් නැ. දන්නෙත් නැ. කොල්ලොත් එක්ක වලි දදා බයිට් කර කර ඉද්දි කුනු හරුපයක් එහෙම ගහල සතියක් විතර එලියට දාල දොර වහනව. එතකොට ඉතින් දුක තමා. ඒ කාලේ ෆේස් බුක් තිබුනෙත් නැනේ. හැබැයි මේකෙන් සහ එලකිරි සහෝදරයන්ගෙන් ඉගෙන ගත්තු දේවල් ඉල්ල ගත්තු සොෆ්ට්වෙයා බාගත්තු සින්දු ෆිල්ම්. පට්ට කාලයක් තිබුනා අපිට. මට 2009 අපේ සෙට් එක හවසට ඩිස්මිස් වෙද්දි එලකිරි ඩොට් කොම් කියනව තාමත් මතකයි. එහෙම එලකිරි දුවද්දී හරි ප්‍රීති සහෝ. එලකිරි එකට සදා ජය.
සචියා......

Last edited:

Elakiri 