පුරවැසි බාවය වලංගු වෙන්න 3 වසරෙන් 4 වසරට පාස් උනා කියන රිපොට් කාර්ඩ් එකයි 5 වසර ශිශත්ව විබාගෙට සහබාගි උනා කියන සහතිකෙයි,ගමෙ අවු5ත් 10ත් අතර කාලයක් හිටියා කියලා ගමෙ ලිද ලග සංගමේ බාන්ඩාගරික ඇන්ටිගෙන් ගත්ත ලියුමකුයි ඔනි..
එවා සත්‍ය ලියවිලි බවට සහතික වෙන්නත් ඔනි..
ලියුම් බර ගානක් හම්බුවෙයි වගේ.......


... මම දානවා නඩු



