මේකේ ඉන්නව හෙන සෙට් එකක් පට්ට දාරාශනික. thread එකක් දෑම්මම ඒකට ඇවිත් හැමිනේෂන් වෙන්න හදනව
තව උන් අහනව fake නේද උබ කියල. උන් fake කියන එක මනින්නේ මොකෙන්ද ? pro pic එකෙන්ද? එතකොට උන් දාන් ඉන්නේ උන්ගේ පොටෝද
එතකොට උනුත් පේක්ද?
දේශපාලනික හො ඕනම මතවාදයක් පල කරන්න මිනිහෙක්ට අයිතියක් තියෙනව. ගුරු වර්ජනයට පක්ෂව වගේම ඒකට විරුද්ධව උනත් අදහස් පල කරන්න අයිතියක් තියෙනව.
mcc ගිවිසුමට විරුද්ධව වගේම පක්ෂව අදහස් දක්වන්න අයිතිය තියෙනව.
යුගදනවි එක ඇමරිකන් කම්පැණි එකකට කොටසක් දෙන එකට විරුද්ධව වගේම ඒකට පක්ෂව අදහස් පල කරන්නත් අයිතිය තියෙනව.
ඇයි සමහර ජප්පාවුන්ට අලි පැටවුන්ට ප්රතිවිරුද්ධ අදහස් ඒම දරාගන්න බැරි. අදහසකට තාර්කික අදහසක් පල කරනව වෙනුවට උන් කරන්නේ වහලා රාජපක්ෂ වහලා ගොනා කිය කිය අපහාස කරන එක
ජප්පෝ දන්නේ මඩ ගහන්න විතරද?
රට විකුණනව කිය කිය රගනව වෙනුවට විසදුම් කියපන්කෝ. ප්රශ්න කතා කරන්න ඕන එකෙක්ට පුලුවන්. උත්තර දෙන්න එකෙක්ටවත් බෑ
උන්ට ඕන මේ රටේ ප්රශන විසදලා රට දියුණු කරන්න නෙවේ. තමන්ගේ දේශපාලන බලේ රැකගන්න විතරයි.
unp , සජබ , පොහොට්ටු , ජපු ඔක්කොම එකයි. විපක්ෂේ ඉද්දි දෙන දාර්ශනික ටෝක් බලයට ආවම නෑ