එලකිරි දාර්ශනිකයෝ

kaveelk

Junior member
  • Oct 22, 2021
    47
    36
    18
    colombo
    www.readershublk.online
    මේකේ ඉන්නව හෙන සෙට් එකක් පට්ට දාරාශනික. thread එකක් දෑම්මම ඒකට ඇවිත් හැමිනේෂන් වෙන්න හදනව 😂 තව උන් අහනව fake නේද උබ කියල. උන් fake කියන එක මනින්නේ මොකෙන්ද ? pro pic එකෙන්ද? එතකොට උන් දාන් ඉන්නේ උන්ගේ පොටෝද 😂 එතකොට උනුත් පේක්ද?

    දේශපාලනික හො ඕනම මතවාදයක් පල කරන්න මිනිහෙක්ට අයිතියක් තියෙනව. ගුරු වර්ජනයට පක්ෂව වගේම ඒකට විරුද්ධව උනත් අදහස් පල කරන්න අයිතියක් තියෙනව.

    mcc ගිවිසුමට විරුද්ධව වගේම පක්ෂව අදහස් දක්වන්න අයිතිය තියෙනව.

    යුගදනවි එක ඇමරිකන් කම්පැණි එකකට කොටසක් දෙන එකට විරුද්ධව වගේම ඒකට පක්ෂව අදහස් පල කරන්නත් අයිතිය තියෙනව.

    ඇයි සමහර ජප්පාවුන්ට අලි පැටවුන්ට ප්රතිවිරුද්ධ අදහස් ඒම දරාගන්න බැරි. අදහසකට තාර්කික අදහසක් පල කරනව වෙනුවට උන් කරන්නේ වහලා රාජපක්ෂ වහලා ගොනා කිය කිය අපහාස කරන එක 😂

    ජප්පෝ දන්නේ මඩ ගහන්න විතරද?

    රට විකුණනව කිය කිය රගනව වෙනුවට විසදුම් කියපන්කෝ. ප්රශ්න කතා කරන්න ඕන එකෙක්ට පුලුවන්. උත්තර දෙන්න එකෙක්ටවත් බෑ 🤣

    උන්ට ඕන මේ රටේ ප්රශන විසදලා රට දියුණු කරන්න නෙවේ. තමන්ගේ දේශපාලන බලේ රැකගන්න විතරයි.

    unp , සජබ , පොහොට්ටු , ජපු ඔක්කොම එකයි. විපක්ෂේ ඉද්දි දෙන දාර්ශනික ටෝක් බලයට ආවම නෑ 😂
     
    • Love
    Reactions: s.p.n

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    පොයින්ට් වලට කතා කරනවානම් කව්රුත් මඩගහන්නේ නෑ. එඩිට් කරපු ෆේක් දම දම ගොන් පාට් දාන්න ගියාම තමයි අනිත් උන්ගෙන් කිච වෙන්න වෙන්නේ. මගේ වගේම තව ගොඩක් අය ඉන්නවා තමන්ගේම පොටෝ දාගත්ත අය.
    ඔය අන්තිම වාක්‍යයේ තියන එක ජෙප්පොන්ට නම් අදාල වෙන්නේ නෑ මොකද උන්ට තාම බලය හම්බුනේ නෑනේ රටේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ෆේක් කියල මතයක් පලකරන්නත් මිනිහෙක්ට අයිතියක් තියෙනව

    දාර්ශනික අදහස් පලකරන්නත් මිනිහෙක්ට අයිතියක් තියෙනව.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොයින්ට් වලට කතා කරනවානම් කව්රුත් මඩගහන්නේ නෑ. එඩිට් කරපු ෆේක් දම දම ගොන් පාට් දාන්න ගියාම තමයි අනිත් උන්ගෙන් කිච වෙන්න වෙන්නේ. මගේ වගේම තව ගොඩක් අය ඉන්නවා තමන්ගේම පොටෝ දාගත්ත අය.
    ඔය අන්තිම වාක්‍යයේ තියන එක ජෙප්පොන්ට නම් අදාල වෙන්නේ නෑ මොකද උන්ට තාම බලය හම්බුනේ නෑනේ රටේ

    natha sir dakka kal,

    obatumage kiri niyojanaya bohoma adu wela tibbe :(

    ෆේක් කියල මතයක් පලකරන්නත් මිනිහෙක්ට අයිතියක් තියෙනව

    දාර්ශනික අදහස් පලකරන්නත් මිනිහෙක්ට අයිතියක් තියෙනව.

    hoda kollage blood komada oya aluten hadapu computer table eka udata giye ?
    ------ Post added on Nov 3, 2021 at 7:41 PM
     
    • Haha
    Reactions: PHBhagya

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මේකේ ඉන්නව හෙන සෙට් එකක් පට්ට දාරාශනික. thread එකක් දෑම්මම ඒකට ඇවිත් හැමිනේෂන් වෙන්න හදනව 😂 තව උන් අහනව fake නේද උබ කියල. උන් fake කියන එක මනින්නේ මොකෙන්ද ? pro pic එකෙන්ද? එතකොට උන් දාන් ඉන්නේ උන්ගේ පොටෝද 😂 එතකොට උනුත් පේක්ද?

    දේශපාලනික හො ඕනම මතවාදයක් පල කරන්න මිනිහෙක්ට අයිතියක් තියෙනව. ගුරු වර්ජනයට පක්ෂව වගේම ඒකට විරුද්ධව උනත් අදහස් පල කරන්න අයිතියක් තියෙනව.

    mcc ගිවිසුමට විරුද්ධව වගේම පක්ෂව අදහස් දක්වන්න අයිතිය තියෙනව.

    යුගදනවි එක ඇමරිකන් කම්පැණි එකකට කොටසක් දෙන එකට විරුද්ධව වගේම ඒකට පක්ෂව අදහස් පල කරන්නත් අයිතිය තියෙනව.

    ඇයි සමහර ජප්පාවුන්ට අලි පැටවුන්ට ප්රතිවිරුද්ධ අදහස් ඒම දරාගන්න බැරි. අදහසකට තාර්කික අදහසක් පල කරනව වෙනුවට උන් කරන්නේ වහලා රාජපක්ෂ වහලා ගොනා කිය කිය අපහාස කරන එක 😂

    ජප්පෝ දන්නේ මඩ ගහන්න විතරද?

    රට විකුණනව කිය කිය රගනව වෙනුවට විසදුම් කියපන්කෝ. ප්රශ්න කතා කරන්න ඕන එකෙක්ට පුලුවන්. උත්තර දෙන්න එකෙක්ටවත් බෑ 🤣

    උන්ට ඕන මේ රටේ ප්රශන විසදලා රට දියුණු කරන්න නෙවේ. තමන්ගේ දේශපාලන බලේ රැකගන්න විතරයි.

    unp , සජබ , පොහොට්ටු , ජපු ඔක්කොම එකයි. විපක්ෂේ ඉද්දි දෙන දාර්ශනික ටෝක් බලයට ආවම නෑ 😂
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පරීක්ශන වාර්ථාවෙ ෆැක්ස් එක තාම ආවෙ නැද්ද?
    ඒකෙ හැටියට ලේ වල හොටු අංශු තිබිල තියෙනව. අනික සාම්පලේ හොඳ කොලුවගෙ ඩී.එන්.ඒ එක්ක මැච් වෙන්නෙ නෑ...

    ඒක තාත්වික අදහසක්ද
    උඩ අදහස තාත්විකයිද?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකේ ඉන්නව හෙන සෙට් එකක් පට්ට දාරාශනික. thread එකක් දෑම්මම ඒකට ඇවිත් හැමිනේෂන් වෙන්න හදනව 😂 තව උන් අහනව fake නේද උබ කියල. උන් fake කියන එක මනින්නේ මොකෙන්ද ? pro pic එකෙන්ද? එතකොට උන් දාන් ඉන්නේ උන්ගේ පොටෝද 😂 එතකොට උනුත් පේක්ද?

    දේශපාලනික හො ඕනම මතවාදයක් පල කරන්න මිනිහෙක්ට අයිතියක් තියෙනව. ගුරු වර්ජනයට පක්ෂව වගේම ඒකට විරුද්ධව උනත් අදහස් පල කරන්න අයිතියක් තියෙනව.

    mcc ගිවිසුමට විරුද්ධව වගේම පක්ෂව අදහස් දක්වන්න අයිතිය තියෙනව.

    යුගදනවි එක ඇමරිකන් කම්පැණි එකකට කොටසක් දෙන එකට විරුද්ධව වගේම ඒකට පක්ෂව අදහස් පල කරන්නත් අයිතිය තියෙනව.

    ඇයි සමහර ජප්පාවුන්ට අලි පැටවුන්ට ප්රතිවිරුද්ධ අදහස් ඒම දරාගන්න බැරි. අදහසකට තාර්කික අදහසක් පල කරනව වෙනුවට උන් කරන්නේ වහලා රාජපක්ෂ වහලා ගොනා කිය කිය අපහාස කරන එක 😂

    ජප්පෝ දන්නේ මඩ ගහන්න විතරද?

    රට විකුණනව කිය කිය රගනව වෙනුවට විසදුම් කියපන්කෝ. ප්රශ්න කතා කරන්න ඕන එකෙක්ට පුලුවන්. උත්තර දෙන්න එකෙක්ටවත් බෑ 🤣

    උන්ට ඕන මේ රටේ ප්රශන විසදලා රට දියුණු කරන්න නෙවේ. තමන්ගේ දේශපාලන බලේ රැකගන්න විතරයි.

    unp , සජබ , පොහොට්ටු , ජපු ඔක්කොම එකයි. විපක්ෂේ ඉද්දි දෙන දාර්ශනික ටෝක් බලයට ආවම නෑ 😂

    එකාන්තයෙන් ගැරහුම් ලත් පුරුෂයෙක් හෝ එකාන්තයෙන් පසස්නා ලද පුරුෂයෙක් හෝ අතීතයෙහි ද නො වී ය. අනාගතයෙහි ද නො වන්නේ ය. දැන් වර්තමාන කාලයෙහි ද නැත්තේ ය.

    ක්‍රෝධ වර්ගය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ධම්‌මපදපාළි » 17. ක්‍රෝධ වර්ගය
     
    Sen-lu

    Well-known member
  • මේකේ ඉන්නව හෙන සෙට් එකක් පට්ට දාරාශනික. thread එකක් දෑම්මම ඒකට ඇවිත් හැමිනේෂන් වෙන්න හදනව 😂 තව උන් අහනව fake නේද උබ කියල. උන් fake කියන එක මනින්නේ මොකෙන්ද ? pro pic එකෙන්ද? එතකොට උන් දාන් ඉන්නේ උන්ගේ පොටෝද 😂 එතකොට උනුත් පේක්ද?
    @erozan ට අනුව ඌයි උගෙ මීඩියා යුනිට් එකේ උනුයි ඇරුනාම අනිත් ඔක්කොම උං ෆේක්. So....
     
    • Like
    Reactions: kaveelk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714