E kiyanne reputation system eka ayin karalada?බෑ බන්...
මේක වෙන forum software එකක්නෙ.. reputation system එක උඹට විතරක් දෙන්න බෑනෙ.. එහෙමනම් මුලු සයිට් එකම ආපහු හරවන්න ඕනෙ.
උබේ පෝස්ට් කියෙව්වා මන් ලගදි මරිසි වැඩ ත්රෙඩ් එකේ.Phone eken elakiri enne.
Aluth widiyata weda karanna amaruyi wage.
Mage phone eke parana widiyata elakiri enna kramayak nathda?
Profile details
Reputation
Monawath balanna widiyak naha.
Please danna kenek kiyanna.

ඔව් අයින් කරලා... ඒවා නෑ දැන්.. නෑවිත් ඉන්න එපා දිගට එන්න පුලුවන් වෙලාවට.මේක අපටත් එපා උන මුල් කාලේ..දැන් ඉතින් ඔන්න ඔහෙ එනවා.. ඉස්සර වගෙ නම් ගති නෑ.. ජීටී ලොක්ක සල්ලි ගොඩක් හොයන්න කරන වැඩනේ මේවා..E kiyanne reputation system eka ayin karalada?![]()