එලකිරි පරණ විදියට හදාගන්න බැරිද

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Phone eken elakiri enne.
    Aluth widiyata weda karanna amaruyi wage.
    Mage phone eke parana widiyata elakiri enna kramayak nathda?
    Profile details
    Reputation
    Monawath balanna widiyak naha.
    Please danna kenek kiyanna.
     
    • Like
    Reactions: D_Mad

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    බෑ බන්...
    මේක වෙන forum software එකක්නෙ.. reputation system එක උඹට විතරක් දෙන්න බෑනෙ.. එහෙමනම් මුලු සයිට් එකම ආපහු හරවන්න ඕනෙ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    Phone eken elakiri enne.
    Aluth widiyata weda karanna amaruyi wage.
    Mage phone eke parana widiyata elakiri enna kramayak nathda?
    Profile details
    Reputation
    Monawath balanna widiyak naha.
    Please danna kenek kiyanna.
    උබේ පෝස්ට් කියෙව්වා මන් ලගදි මරිසි වැඩ ත්‍රෙඩ් එකේ.
    උබ කැරිම ඩයල් එකක්නේ බන්
     
    • Wow
    Reactions: labu gediya

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ ලබු අයිය... කොහොමද ඉතින් ? ගොඩක් දවසකින් නේද ආවේ මේ පැත්තෙ ? මොකද වෙන්නෙ ? එලකිරියෙ ලෙජන්ඩ් කෙනෙක් තමා ඔයා ඉතින්... :) :) :) :) :) :) :) :cool:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    E kiyanne reputation system eka ayin karalada?🙂
    ඔව් අයින් කරලා... ඒවා නෑ දැන්.. නෑවිත් ඉන්න එපා දිගට එන්න පුලුවන් වෙලාවට.මේක අපටත් එපා උන මුල් කාලේ..දැන් ඉතින් ඔන්න ඔහෙ එනවා.. ඉස්සර වගෙ නම් ගති නෑ.. ජීටී ලොක්ක සල්ලි ගොඩක් හොයන්න කරන වැඩනේ මේවා..
     
    • Like
    Reactions: labu gediya