එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් අටවන්න පුලුවන්නේ ගේමක් නැතුව පොඩි සර්කිට් කෑල්ලක්... පොඩි පල්ස් එකක් වගේ එකක් අරගෙන දෙනවා ඕනෙනම් කෙලින්ම රිලේ එකට නැත්නම් හෝර්න් එකට.... දැන් ඒකක් ඕන වෙලා වෙන්ටැ...

    මං මේ අපේ
    agrmrs
    avatar77216_3.gif

    ඔන්ලයින් රිලේ එකක් දාල හෝර්න් හයිකරන හැටි කියල දෙනවා...:baffled::baffled: මිනිහ දැන් බයික් එක ගලවගෙන වැඩ.:yes: තව ටිකකින් බනින්න ගනීද දන්නෑ.. මං කිව්ව ටික කලා දැන් බයික් එක ඉවරයි කියලා....:sorry::sorry::no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID බල්බ් දෙකයි:love::love:

    vRNp4n3.jpg

    signal flasher එකයි ආවා..:baffled: flaser එක වැඩ කරන හටි නම් අවුල් වගේ.. :no:ඒක full off වෙන්නෙත් නෑ. :no::no:මහ ජරා විදියට සිග්නල් එක ඔන් වෙලා ඕෆ් වෙන්නේ...:dull: ඒකට නම් වැඩක් දෙන්නේ වෙනවා...:yes::yes::D

    a23nvRm.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    https://app.box.com/s/5n9t48zjseelbkyiasli

    clip 4k ethi

    1&2 bike eka nawaththala thiyeddi record karapuwa.
    3 eka normal 40-50 athara wegen yana gaman.
    4 weni eka dematagoda guwan palame kandawage kotasa yaddi gatta ekak.

    ක්ලිප් ටික ඔක්කොම ඇහුවා.. මේ දැන් අර ප්ලග් මාරු කලාටත් පස්සේ නේද?:rolleyes:

    මං වැඩ්ඩෙක් නෙමේ...;)
    TDI හරියට කියයි.:cool:

    හැබැයි මට නම් හිතෙන්නේ valve clearance අවුල් ගහල තියලයි.100% ස්ථිර නෑ මොකද මයික් එකෙන් රෙකෝර්ඩ් වෙන හැටිද දන්නේ නෑ. අනික ඩිස්කවර් 135 එකේ තියනව ඔය වගේ ආවේනික සද්දයක්.

    පලවෙනි එකේ ටයිමින් චේන් එකත් පොඩ්ඩක් සද්ද වෙනවද කියල හිතෙනවා..:oo:

    එන්ජිම හොඳ health එකෙන් දුවනවට වඩා අමාරුවෙන් අදිනවා කියලයි මටනම් හිතෙන්නේ...:sorry:

    ටැපට් එජස්ට්මන්ට් එකනම් බලාගන්න වෙයි වගේ...:dull:

    එන්ජිම ගානකට rmp 4000 වගේ රේස් කරන් ඉන්නකොට ටිකි ටිකි ගාල වදින සද්දේ එනවද පැහැදිලිව?:confused:

    TDI වෙද මහතා ආවොත් හොඳයි වගේ ඉක්මනට....:yes::yes:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ක්ලිප් ටික ඔක්කොම ඇහුවා.. මේ දැන් අර ප්ලග් මාරු කලාටත් පස්සේ නේද?:rolleyes:

    මං වැඩ්ඩෙක් නෙමේ...;)
    TDI හරියට කියයි.:cool:

    හැබැයි මට නම් හිතෙන්නේ valve clearence අවුල් ගහල තියලයි.100% ස්ථිර නෑ මොකද මයික් එකෙන් රෙකෝර්ඩ් වෙන හැටිද දන්නේ නෑ. අනික ඩිස්කවර් 135 එකේ තියනව ඔය වගේ ආවේනික සද්දයක්.

    පලවෙනි එකේ ටයිමින් චේන් එකත් පොඩ්ඩක් සද්ද වෙනවද කියල හිතෙනවා..:oo:

    එන්ජිම හොඳ health එකෙන් දුවනවට වඩා අමාරුවෙන් අදිනවා කියලයි මටනම් හිතෙන්නේ...:sorry:

    ටැපට් එජස්ට්මන්ට් එකනම් බලාගන්න වෙයි වගේ...:dull:

    එන්ජිම ගානකට rmp 4000 වගේ රේස් කරන් ඉන්නකොට ටිකි ටිකි ගාල වදින සද්දේ එනවද පැහැදිලිව?:confused:

    TDI වෙද මහතා ආවොත් හොඳයි වගේ ඉක්මනට....:yes::yes:

    plug maru karala dawasak withara yanakan oya sadde echchara denune ne.
    eta passe dawase idan aye enna patan gaththa.ekama de bike eka adina gathiya poddka wedi una.den ekath ne wage.

    oya clip eke ehenawata wada tikak serata ehenawa

    ow machan engima hena amaruwen adinne.

    ekanam mataka ne hariyata.kohomath tiki tiki saddayak enawa.ekanam godak bike wala mata ehila thiyenawa.

    mekanam machan awenika saddayak wenna be.ehenam kalin idanma thiyenna epei.
    mama auruddata gedara yaddi bike eke giye.kadugannawa kanda ehema gemak nethuwa 40-50 athaare edda.
    giya 10 wenida mama mara baye giye.patta sadde.adinneth ne.
     
    ඉමු TDI එනකම්. :Dකිව්ව අවුල් ටික තියන්වා වගේ. :yes:හරියටට දන්න කෙනෙක්ට පෙන්නල හදාගන්න වෙයි.කාර්බ් ටියුන් අප් එකත් අවුල් ගහල ඇති සමහර විට.
    බය නැතුව ඉන්න මචෝ හදාගන්න පුලුවන්වෙයි ඉක්මනට.:D:D:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය ප්ලග් මාරු කලාම හරිගිය කතාව නම් මට හොඳටම විකාරයි වගේ... :baffled::baffled::baffled:
    එක්කෝ CDI එක පිස්සු කෙලිනවද දන්නෑ..:baffled: මිස් එකකුත් නෑ කියනවනේ...:baffled::baffled::baffled::baffled:
    TDI...ඉක්මනට දෙකක් දාල එන්නො...:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ, ඔය ෆ්ලෑෂරේ සෙට් කරලා තියෙන බල්බ් එක මොකක්ද.....?? මට පොලිස් ලයිට් එකක් ඕනා...... :P

    අර බීප්.. බීප් එක බලපන්කෝ ඊ බේ වත්.....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ, ඔය ෆ්ලෑෂරේ සෙට් කරලා තියෙන බල්බ් එක මොකක්ද.....?? මට පොලිස් ලයිට් එකක් ඕනා...... :P

    අර බීප්.. බීප් එක බලපන්කෝ ඊ බේ වත්.....??

    අනේ අහවල් පොලිස් ලයිට්...:angry:
    ඕන තමා මං අර කිව්ව 10W led එක...:yes:
    බීප් බීප් ගෑවේ normal හොර්න් එකක්ද? :confused:
    ඕනෙම නම් අටවල දෙන්නම් පස්සේ...:cool:

    අර හීරෝ හොන්ඩ කාරයා හෝර්න් එක හයි කරන්නම් කියල ඩයග්‍රැම් එකකුත් ඉල්ලන් ගියා ගියා මයිතාම ආවෙ නෑ...:no::no::no::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හෝර්න් එක දැක්කේ නෑ.... නෝමල් එකට වඩා සද්දේ අඩුයි... ඒත් අර බීප් බීප් එක නිසා හැරිලා බලන්න හිතෙනවා..... :P

    අර චිරි චිරියා දාලා තිබ්බා වගේ පොලිස් ලයිට් එකක් ඕනා මට...... :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    හෝර්න් එක දැක්කේ නෑ.... නෝමල් එකට වඩා සද්දේ අඩුයි... ඒත් අර බීප් බීප් එක නිසා හැරිලා බලන්න හිතෙනවා..... :P

    අර චිරි චිරියා දාලා තිබ්බා වගේ පොලිස් ලයිට් එකක් ඕනා මට...... :D
    ade ube ouluwa wadunada ..uba oka thorambal karaththayak karannada hadanne???????????:baffled::baffled::baffled::baffled::frown::frown::frown::frown::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade ube ouluwa wadunada ..uba oka thorambal karaththayak karannada hadanne???????????:baffled::baffled::baffled::baffled::frown::frown::frown::frown::frown:

    ඕව් බන් අපි කිව්වට මේ ගෝතය අහනවයෑ..:angry::angry:

    තව ටික දවසකින් මේ වගේ වෙනව අර හොඳට තියන එක..:no::no:

    ModifiedPulsar-motorbikes.jpg

    ඕව බස් කාරයින්ගේ DNA වල තියෙන්නේ.. ඒව අරින්න බෑ..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පොලිස් ලයිට් එකක් පොලීසියෙන්ම උස්සන්න මම මේ කල්පනා කරේ...... :D :P

    ගමනක් යන්න කල්පනා කරා විතරයි, පොරි හැලෙන්න වහිනවා කියපන්කෝ..... දැන් ඉතින් නාගෙන තමා යන්න වෙන්නේ ගමන...... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඉමු TDI එනකම්. :Dකිව්ව අවුල් ටික තියන්වා වගේ. :yes:හරියටට දන්න කෙනෙක්ට පෙන්නල හදාගන්න වෙයි.කාර්බ් ටියුන් අප් එකත් අවුල් ගහල ඇති සමහර විට.
    බය නැතුව ඉන්න මචෝ හදාගන්න පුලුවන්වෙයි ඉක්මනට.:D:D:yes:

    ela macho thx wewa.

    ඔය ප්ලග් මාරු කලාම හරිගිය කතාව නම් මට හොඳටම විකාරයි වගේ... :baffled::baffled::baffled:
    එක්කෝ CDI එක පිස්සු කෙලිනවද දන්නෑ..:baffled: මිස් එකකුත් නෑ කියනවනේ...:baffled::baffled::baffled::baffled:
    TDI...ඉක්මනට දෙකක් දාල එන්නො...:rolleyes::rolleyes:

    plug maru kalama hari giye bike eka adina eka witharai.eth den ekath aul wage.kohomath pickup karanna hitenne ne ara sadde nisa.normal eke gear eka dagena yanne.

    ඕව් බන් අපි කිව්වට මේ ගෝතය අහනවයෑ..:angry::angry:

    තව ටික දවසකින් මේ වගේ වෙනව අර හොඳට තියන එක..:no::no:

    ඕව බස් කාරයින්ගේ DNA වල තියෙන්නේ.. ඒව අරින්න බෑ..:yes::yes:

    lol patta katha tika & 4to eka.
    rathne mamatath oya pata pata edum tikak andala oya bike eke thibbana pankadu 5ta thiyei :P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පොලිස් ලයිට් එකක් පොලීසියෙන්ම උස්සන්න මම මේ කල්පනා කරේ...... :D :P

    ගමනක් යන්න කල්පනා කරා විතරයි, පොරි හැලෙන්න වහිනවා කියපන්කෝ..... දැන් ඉතින් නාගෙන තමා යන්න වෙන්නේ ගමන...... :dull:

    rain court ekak gannawako manussayo.light dada inne nethuwa :P
    ara Rainco eke thiyenawa set eka 1680/- da koheda.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලිස් ලයිට් එකක් පොලීසියෙන්ම උස්සන්න මම මේ කල්පනා කරේ...... :D :P

    ගමනක් යන්න කල්පනා කරා විතරයි, පොරි හැලෙන්න වහිනවා කියපන්කෝ..... දැන් ඉතින් නාගෙන තමා යන්න වෙන්නේ ගමන...... :dull:

    කොටු පනින්න වෙන්ටෑ...:baffled:

    swtim43_zps2832ffa0.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    රේන් කෝට් එක තියෙනවා බොල චමිතෝ.... ඒ උනාට සපත්තු දෙක ඉවරයි නේ වැස්සේ ගියහම..... අනික එපා වෙන්නේ පාරවල් අඹ ලෙලි වගේ ලිස්සන එක..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්නෙ මාමට ඕනෙම නම් පොලිස් ලයිට් එකක් හදල දෙන්නම්. :cool:හැබැයි පුතෝ පොලිසියට මාට්ටු වුනොත් මංනම් නෑ ඔන්න.:angry:
     
    Status
    Not open for further replies.