රේන් කෝට් එක තියෙනවා බොල චමිතෝ.... ඒ උනාට සපත්තු දෙක ඉවරයි නේ වැස්සේ ගියහම..... අනික එපා වෙන්නේ පාරවල් අඹ ලෙලි වගේ ලිස්සන එක.....![]()
ah sapaththu 2tanam malu 2k daganna thama wenne.
ehemama lissanneth ne.oya yana widiha anuwa thama eka thiranaya wenne.
mama nam rain court ekath dagena helmet eke visor ekath dagena light dagena thama maha wessaka yanne.mata visor eka danne nethuwa yanna bene
වහින වෙලාවට......

මිනිස්සු පාරෙ ඉඩදෙයි කියල හිතුවද ඕක දැකල??


ඕව දැම්මම ඔක්කොම සවුත්තු වෙනව දෙයියනේ...
ලයිට් එකක් හදල දෙන්නම්. සයිරන් එකක් ඕනෙද?


salli wadi un innawane tikak padala wisik karana