ඉතින් අටවන්න පුලුවන්නේ ගේමක් නැතුව පොඩි සර්කිට් කෑල්ලක්... පොඩි පල්ස් එකක් වගේ එකක් අරගෙන දෙනවා ඕනෙනම් කෙලින්ම රිලේ එකට නැත්නම් හෝර්න් එකට.... දැන් ඒකක් ඕන වෙලා වෙන්ටැ...
මං මේ අපේ
agrmrs
ට
ඔන්ලයින් රිලේ එකක් දාල හෝර්න් හයිකරන හැටි කියල දෙනවා...
මිනිහ දැන් බයික් එක ගලවගෙන වැඩ.
තව ටිකකින් බනින්න ගනීද දන්නෑ.. මං කිව්ව ටික කලා දැන් බයික් එක ඉවරයි කියලා....

මං මේ අපේ
agrmrs
ඔන්ලයින් රිලේ එකක් දාල හෝර්න් හයිකරන හැටි කියල දෙනවා...

මිනිහ දැන් බයික් එක ගලවගෙන වැඩ.
තව ටිකකින් බනින්න ගනීද දන්නෑ.. මං කිව්ව ටික කලා දැන් බයික් එක ඉවරයි කියලා....

ඒකට නම් වැඩක් දෙන්නේ වෙනවා...