එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
රේන් කෝට් එක තියෙනවා බොල චමිතෝ.... ඒ උනාට සපත්තු දෙක ඉවරයි නේ වැස්සේ ගියහම..... අනික එපා වෙන්නේ පාරවල් අඹ ලෙලි වගේ ලිස්සන එක..... :dull:

ah sapaththu 2tanam malu 2k daganna thama wenne.
ehemama lissanneth ne.oya yana widiha anuwa thama eka thiranaya wenne.
mama nam rain court ekath dagena helmet eke visor ekath dagena light dagena thama maha wessaka yanne.mata visor eka danne nethuwa yanna bene
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    වයිසර් එක නැතුව නම් යන්න බෑ කොහොමත්.... වැස්සේ නෙවේ දවාලට උනත්..... ෆුල් ෆේස් එක නිසා, කොච්චර වැස්සත් නොතෙමී යන්න නම් පුලුවන්......

    හෙමින් ගියත් මේ පාරවල් වල බ්‍රේක් අහන්නේ නෑ.... :no: වහින වෙලාවට...... :(

    සපත්තු දෙක තෙමෙන්නේ නැත්නම්, බයික් එකත් ඉතින් කාර් එක වගේ තමා.... ෆ්‍රී AC :P

    පොඩි එකෝ පොලිස් ලයිට් දෙකේ රතු/නිල් පාට ගන්නේ කොහොමද.....??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    පොඩි එකෝ පොලිස් ලයිට් දෙකේ රතු/නිල් පාට ගන්නේ කොහොමද.....??

    දැන් ඔය පොලිෂ් ලයිට් එකක් දාල මක්කයි කරන්න හදන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මොනවද ඉතින් ඔය අතුරු පාරවල් වල යද්දි ඈඩ් එකක් දාන්නයි, ඉස්සර කරගන්න බැරි වෙන වෙලාවට, පොඩ්ඩක් ඉස්සරහින් යන එකාව බය කරන්නයි තමා...... :rofl: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ පොලිස් ලයිට් දෙකේ රතු/නිල් පාට ගන්නේ කොහොමද.....??

    රතු නිල් LED දෙකක් දාන්න ඕනේ.. 10W දාමු එලිය නම් තියනව පට්ටෙට.:yes:
    ඇත්තට මොකක්ද කරන්න හදන්නේ ඕක දාගෙන.:confused: මිනිස්සු පාරෙ ඉඩදෙයි කියල හිතුවද ඕක දැකල??:baffled:

    තොරන වගේ යන්න තමා තියෙන්නේ ඕව දාල.:no: සයිරන් එකකුත් හයි කරමුද?:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    බස් වල උන් නම් අනිවා ඉඩ දෙනවා පොලිස් බයික් එකක් කියලා..... හා හා සයිරන් එකකුත් දාමු එහෙනම්..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බස් වල උන් නම් අනිවා ඉඩ දෙනවා පොලිස් බයික් එකක් කියලා..... හා හා සයිරන් එකකුත් දාමු එහෙනම්..... :D

    ඔව් ඔව් බස් කාරයින්ට මෝල් වෙන්න ඕනේ ලයිට් දාපු පල්සරයක් දැකල ඉඩදෙන්න.:lol::lol: රෑට තමා පොඩ්ඩක් හරි. :dull:

    මේ මේ ජෝක් එකට කිව්වේ සයිරන් දාමු කියලා..:angry: ඕව දැම්මම ඔක්කොම සවුත්තු වෙනව දෙයියනේ...:frown: ලයිට් එකක් හදල දෙන්නම්. සයිරන් එකක් ඕනෙද?:baffled: මහ චාටර්නේ.. ඕනෙම නම් හදල දෙන්න පුලුවන්.:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බස් වල උන් නම් අනිවා ඉඩ දෙනවා පොලිස් බයික් එකක් කියලා..... හා හා සයිරන් එකකුත් දාමු එහෙනම්..... :D

    හෆොයි දෙවියනේ...පල්සරේට කරන්න හදන වින්නැහියක්...ඕකට තව මොනවාද බං හයි කරන්න හිතන් ඉන්නේ.:baffled:.සැටප් එකකුත් හයි කොලා නම් පංකාදුයි...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;15767882 said:
    හෆොයි දෙවියනේ...පල්සරේට කරන්න හදන වින්නැහියක්...ඕකට තව මොනවාද බං හයි කරන්න හිතන් ඉන්නේ.:baffled:.සැටප් එකකුත් හයි කොලා නම් පංකාදුයි...

    හි හී. පට්ට.
    …ඇයි එහෙම ඩයල් එකක් ඉන්නවා.
    …පොරගෙ බයික් එකේ තියෙනවා පොලිස් බයික්වල ඉස්සර ආවා වගේ ප්ලාස්ටික් ගාර්ඩ් එකක්. අර හැන්ඩල් එක ගාව තියෙන්නෙ. අන්න ඒකෙ LCD TV එකකුයි රේඩියෝ එකකුයි හයි කරලා.තව බස් කාරයෝ දානවා වගේ මල් වැලකුත් දාලා. රෙඩියො එකත් දාගේන අතල් එකේ යනවා පොර.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හි හී. පට්ට.
    …ඇයි එහෙම ඩයල් එකක් ඉන්නවා.
    …පොරගෙ බයික් එකේ තියෙනවා පොලිස් බයික්වල ඉස්සර ආවා වගේ ප්ලාස්ටික් ගාර්ඩ් එකක්. අර හැන්ඩල් එක ගාව තියෙන්නෙ. අන්න ඒකෙ LCD TV එකකුයි රේඩියෝ එකකුයි හයි කරලා.තව බස් කාරයෝ දානවා වගේ මල් වැලකුත් දාලා. රෙඩියො එකත් දාගේන අතල් එකේ යනවා පොර.

    යුරාජ් මාමිගේ නෑයෙක් වෙන්න ඇති.:P

    swtim23_zps4b094caf.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,419
    113
    ඇයි එන්නද
    මචන්ලා අපේ office එකේ පොරක් ගිය අවුරුද්දේ Honda shine 125 එකක් brand new ගත්හා උ දැන් එක 160000 කට දෙනවා ලු

    5000km තමා දුවලා තියෙන්නේ..

    මොකද කියන්නේ මම මේක ගන්නද. පාර්ට්ස් එහම තියෙනවා නේද මේකට

    honda-shine-125cc-b.jpg

    උදව් කරපන් මචන්ලා
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විස්තර නොදනී මචෝ..:dull:. ත්‍රෙඩ් එකක් දාපන් ගොඩක් අය මේක බලන්නෑනේ... :D:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා අපේ office එකේ පොරක් ගිය අවුරුද්දේ Honda shine 125 එකක් brand new ගත්හා උ දැන් එක 160000 කට දෙනවා ලු

    5000km තමා දුවලා තියෙන්නේ..

    මොකද කියන්නේ මම මේක ගන්නද. පාර්ට්ස් එහම තියෙනවා නේද මේකට

    honda-shine-125cc-b.jpg

    උදව් කරපන් මචන්ලා
    ade wadiya duwalath nene bun.and shine ekata hoda market ekak thiyeanwa danna widihata.ubatanam waasi putho ooka ganna eka.macho sine brandnew keeyada enne ?2i gaanakda ? mata mathaka ne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade wadiya duwalath nene bun.and shine ekata hoda market ekak thiyeanwa danna widihata.ubatanam waasi putho ooka ganna eka.macho sine brandnew keeyada enne ?2i gaanakda ? mata mathaka ne

    අඩුවට දෙන්නේ ඇයි කියල බලන්න ඕනේ...:confused:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,419
    113
    ඇයි එන්නද
    ade wadiya duwalath nene bun.and shine ekata hoda market ekak thiyeanwa danna widihata.ubatanam waasi putho ooka ganna eka.macho sine brandnew keeyada enne ?2i gaanakda ? mata mathaka ne

    uta jade ekak ganna ona lu
    uge vade bike aran tikak padala asava giyama sell karana eka
    mu hamada office enne meken

    අඩුවට දෙන්නේ ඇයි කියල බලන්න ඕනේ...:confused:

    ow macho eka thama :yes: brand new gaana mata mathaka ne :oo:

    dan gana macho 2.60 da koheda
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    රතු නිල් LED දෙකක් දාන්න ඕනේ.. 10W දාමු එලිය නම් තියනව පට්ටෙට.:yes:
    ඇත්තට මොකක්ද කරන්න හදන්නේ ඕක දාගෙන.:confused: මිනිස්සු පාරෙ ඉඩදෙයි කියල හිතුවද ඕක දැකල??:baffled:

    තොරන වගේ යන්න තමා තියෙන්නේ ඕව දාල.:no: සයිරන් එකකුත් හයි කරමුද?:lol:

    අංගොඩ පැත්තේ නම් ඕව දැකල ඉඩ දෙයි අංගොඩමානසිකරෝහලට ප්‍රතිකාර සඳහා යන අයෙක් බව සීතා :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    uta jade ekak ganna ona lu
    uge vade bike aran tikak padala asava giyama sell karana eka
    mu hamada office enne meken

    dan gana macho 2.60 da koheda
    ah ehema poraknam gattata kamak ne macho.netnam ochchara aduwata denne ai kiyala baluwe :) salli wadi un innawane tikak padala wisik karana :rofl::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    අංගොඩ පැත්තේ නම් ඕව දැකල ඉඩ දෙයි අංගොඩමානසිකරෝහලට ප්‍රතිකාර සඳහා යන අයෙක් බව සීතා :cool:

    pavithraya mara case ekane bun ada office gihin eddi ra light dammama light wada meter eke light paththu wenne na.ita passe off karala ona kalama wada:angry::angry::angry:ita passe 100m withara awith kaden nawaththala ai start karala light dammam head eka wada na,,,,ai deparak withara dammam hari giya,,,,,:baffled::baffled::baffled::baffled:meka switch eke ledakda bun:confused::confused::confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pavithraya mara case ekane bun ada office gihin eddi ra light dammama light wada meter eke light paththu wenne na.ita passe off karala ona kalama wada:angry::angry::angry:ita passe 100m withara awith kaden nawaththala ai start karala light dammam head eka wada na,,,,ai deparak withara dammam hari giya,,,,,:baffled::baffled::baffled::baffled:meka switch eke ledakda bun:confused::confused::confused::confused:

    උඹ මොකටද කඩේ නැවැත්තුවෙ...:angry::angry::angry:
    ඕවගේ ස්විච් වලට / මීටර් වලට වතුර ගියාම ඔහොම පිස්සු නටනාබව අසා ඇත...:yes::yes::yes:
     
    Status
    Not open for further replies.