එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හරිදු මාමගේ පල්සරේ :P (GN 125 එක)

    15oj9c4.jpg


    5cknpx.jpg


    14d0aad.jpg


    24pf1va.jpg


    මූටත් අර මවුන්ටන් එක පැදගෙන ඉන්නේ නැතුව..... පොඩි කමට නෙවේ වැඩ..... :D :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙදර එන ගමන් ගැහුවේ... :D
    එලිය නරක නෑ නේද.:rolleyes: පොඩ්ඩක් නිල් කොල පාටට හුරුයි. ඒවුනාට අවුලක් නම් නෑ...:yes::yes:

    4H1uWXs.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා :shocked: යකෝ උඩින්ද ආවේ......?? :frown: මම තවමත් ශොප් එකේ..... :(

    60ට විතර ආවේ..:dull:
    අප්පා.. ශේප් එකේ ඔය ටික ගොඩදාගන්න..:yes:

    හෙටත් එලිවෙනකම් සර්කිට් ඇමින්නිල්ලක් තියෙයි වගේ මටත්.:sorry:

    පල්සර් කුකුළන්ට කියන්නම්...:cool: යුරාජ් අයිය ලොකු උදව්වක් කලා මගේ ලැපට වොරන්ටි අරන් දීල.:yes:
    සුපිරි සර්විස් එක නිසා තමා ඕන කෙනෙක්ට රත්නේ ස්මාර්ට් ලංකා එක රෙකමන්ඩ් කරන්නේ බය නැතුව...:D
    තැන්කූ හොඳේ...:D:D:D:love:
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    60ට විතර ආවේ..:dull:
    අප්පා.. ශේප් එකේ ඔය ටික ගොඩදාගන්න..:yes:

    හෙටත් එලිවෙනකම් සර්කිට් ඇමින්නිල්ලක් තියෙයි වගේ මටත්.:sorry:

    පල්සර් කුකුළන්ට කියන්නම්...:cool: යුරාජ් අයිය ලොකු උදව්වක් කලා මගේ ලැපට වොරන්ටි අරන් දීල.:yes:
    සුපිරි සර්විස් එක නිසා තමා ඕන කෙනෙක්ට රත්නේ ස්මාර්ට් ලංකා එක රෙකමන්ඩ් කරන්නේ බය නැතුව...:D
    තැන්කූ හොඳේ...:D:D:D:love:

    machan wade nan patta lassanai..matath HID set karanna asawak awa..pulsar aeka thiyagena VTR aekak ganna baluwe..ape pulsar walata HID kathawa mokada wenne??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මෙහේ මාළඹේදි එලිය අඩු වගේ පෙනුනට, ඔය තියෙන්නේ එලිය සුපිරියටම...... නිල් පාට රිංග් එක නම් පට්ටම පට්ටයි ආ...... :D :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: එහෙනම් පොඩි එකා එක්ක බියර් එකක්වත් ගසනවා..... :P


    http://www.ebay.com/bhp/battery-desulfator

    මේ වගේ එකක්ලු...... :yes:

    ආච්චිට හාල් ගරන්න මං ඕවට නැතෝ...:angry:

    ඕක තමා හැමතැනම තියන එක. ඔය වගේ එකක් තමා ටිකක් හැබැයි ටිකක් වෙනස් හදන්න හදන එක.:D

    ජන්තු අයියා;15796893 said:
    ඔහොම Result එකක් මගේ කොලේ නෑ නේ බොල...පාස් කියලා තියෙනවා..එච්චරයි

    ඕකගෙ බොරු ජන්තු අයියේ..:yes::yes: ෆොටෝෂොප් කරල දාල බොරුවට...:lol::lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan wade nan patta lassanai..matath HID set karanna asawak awa..pulsar aeka thiyagena VTR aekak ganna baluwe..ape pulsar walata HID kathawa mokada wenne??

    28 වෙනිදයින් පස්සේ තමා බලන්න වෙන්නේ..:dull:
    තව කල් දාපු assignment එකක් හදල දෙන්න තියනවා. හෙටත් නිදිමැරිල්ලක් වගේ.:sorry: ඒකත් ඉවරවෙලාම බලමු පවිත්‍ර මාමවත් අල්ලගෙන.:D

    අපේ TDI ලොක්කව අල්ලගන්නකෝ දැන් VTR ගැන ඕනදේකට.:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහේ මාළඹේදි එලිය අඩු වගේ පෙනුනට, ඔය තියෙන්නේ එලිය සුපිරියටම...... නිල් පාට රිංග් එක නම් පට්ටම පට්ටයි ආ...... :D :)

    ඒ ලඟට වදින්නේ පොඩි ප්‍රමාණයකට විතරයි. ලෙන්ස් එකක්නේ. ඈතට යනකොට විසිරෙනවා.:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;15796893 said:
    ඔහොම Result එකක් මගේ කොලේ නෑ නේ බොල...පාස් කියලා තියෙනවා..එච්චරයි
    uba mokakinda kale macho? man kale drivegreen ekakin :) hodata petrol wada karanawa kiwwa kole deddi anthimeta :cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගෙදර එන ගමන් ගැහුවේ... :D
    එලිය නරක නෑ නේද.:rolleyes: පොඩ්ඩක් නිල් කොල පාටට හුරුයි. ඒවුනාට අවුලක් නම් නෑ...:yes::yes:
    thopi oowa wangu wala gahagena yaddi ithin car bike wala yana unge as potta wenawa :angry::angry::angry: wadenam elakiri macho habai lassanai :yes::cool:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    ග්‍රීන් ටෙස්ට් එක කලා කුකුලෝහ් !
    thumbs_up_smiley.gif
    කොහොමද මගෙ fuel wastage eka
    thumbs_up_smiley.gif

    කාර්බ් වල මේක බොහෝ දුරට 20%+වෙනව.පනදාගෙන පැද්දට 1/5 අපතෙ :baffled: ෆුල් අනාථ කේසස් මේව :rofl:


    n19taa.jpg


    palnj.jpg




    DSC01114.jpg


    හහා අනේ EFI කුකුලොහ්. මගේ 250 එකෙ එකත් බලාගන්නකො එහෙනම්. මේකට නම් හොදටම රිදෙයි™

    ඒක නෙවෙ HID කුකුල් සන්ගමය. මගේ BAJA එකත් HID කරන්න කියල මම බැලුවෙ. මෙකෙ නම් වැඩේ ලෙසි නෑ. light 2කක්ම ගහන්න වෙන සින් කෝන් එකක් තියෙන්නෙ. මට හෙල්පක් දෙන්නකෝ !! :confused::confused:

    honda_xr250_baja_2.jpg
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Harinduge HID wadeee goda nee......?? photo eke lesatama tiyanava eliya nam...

    Jaya wevaaaaaaaa.........!!!!!!!!
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :frown: Busy මේවා නිසාද....?? :angry: අනේ අනේ...... :angry:

    :shocked: TDI මල්ලි......?? :rolleyes: :angry:


    chiiiiikeeeee.......... e coment ekat mattudaa...??? aiyooo....:P:P:P..

    naha nahaaa uraj aiyee.. mama me nama kivva vitarai... api ahinsakai.. thama ova use karannna taramma hadissiyak naha oya podi podi hadissi tibbata....................!!!!!!!!!!!!!!!!!!:P:P:P:P:D:D:D;);):yes:
     
    Status
    Not open for further replies.