එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ නිල් පාට ගතිය වැඩි මොකෝ.....?? පින්තූර වලට පේන හැටිද....?? තව අර HID බල්බ් දෙකක් ගෙනාවා නේද...?? ඒවා මොන මගුලකටද ගෙනාවේ....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ නිල් පාට ගතිය වැඩි මොකෝ.....?? පින්තූර වලට පේන හැටිද....?? තව අර HID බල්බ් දෙකක් ගෙනාවා නේද...?? ඒවා මොන මගුලකටද ගෙනාවේ....??

    ඒ අර ඒන්ජල් අයි එක... :yes:
    ඒකේ නිල්පාට එක පේන්නේ.:D
    එලිය සුදුපාටට තියනවා.. ගේ ඇතුලේ ෆොටෝ ගහල මේකේ දාන්න බෑ බොල...:P හප්පා මං යනෝ... :sorry:
    අද කීයට හරි ඇහැරිච්ච වෙලාවක එන්නම්..:yes:

    ගෙනාපු බල්බ් දෙකේ එලිය වැඩී.. :cool:පාටත් තිබ්බ කට වඩා සුදුයී..:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද ඇහැ තියල බලන්න මං අරන් එන්නම් කීයට හරි...:yes::yes::D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    photo eke thiyenne nam original honda bike walata yuasa hadala evana battry ekak. eka japan thamai. eth ban 17 years use kalaa kiyana eka nam pili ganna ba. wena genapu japan bike ekakin galawaganna athi.
    ah eka thama neda macho.eeth mata japanawa wiswasane bun.ara phn walata enawa wage original battery eka elatama enawada danne ekai scene eka :dull::dull::dull:

    Thanx agrmrs lokkaa... meke year eka 2001-2002 wagee..
    aniwaa aniwaa
    elaz macho.maxxa baande.ooke rear disk eka parissam karaganin uraj aha gahan inne :rofl::rofl::rofl:
    60km/h giyot nirmal ekee 30++ km/L karanava machan...

    250cc "V" twin engima nisaa torque ekat niyamai, speed karanna lokuuu rpm allanna onat naha. ekai petrol kirilla good wenne...:yes::yes:
    ah ow macho ee gana giyoth karanna ida thiyenawa.gud gud :yes:

    පොඩි එකා වැඩේ ගොඩ දාගත්ත ඕයි.:yes::yes::D:D
    උදේ 10යේ සිට ඊලඟ දවසේ පාන්දර 4 වනතෙක් එකදිගට ඇදල යන්තම් 3.53 වෙනකොට ඔක්කොම හයිකරල පත්තුකරල බැලුව HID එක.

    වෙලාව ඇදුනේ හිතපු නැති විදියේ ප්‍රශ්ණ ආවා HID එකේ කෑලි බයික් එකේ හයි කරන්න තැන් හොයද්දි. ජපනගේ වලේ හිටිය එවුන්ටත් හචිං යන්න ඇති හොඳට.
    පාරටත් අල්ලල බැලුව ටිකක්.
    එලියනම් තියනවා එලකිරි වගේ.:love::love::love:

    ගේ ඇතුලේ තියාගෙන ඔක්කොම කලේ.:sorry:

    අද හොඳ ෆොටෝ ටිකක් දාන්නම්. එතකන් මේවා බලල සැනසෙත්වා...
    හප්පා නිදිමතයි දැන්.ඇහැරිච්ච වෙලාවක එන්නම්....:cool:

    ade congratzz macho.lassanai.uba sahena gemak deela thiyenawa.ela ela
    thumbs_up_smiley.gif
    thumbs_up_smiley.gif
    thumbs_up_smiley.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජපන තමා උගේ ආච්චිගේ ජපන.:angry:
    යකෝ මේකේ පාර්ට්ස් අතරේ ඕන තරම් ඉඩතියනව කියල හිතුවට හෙඩ් ලයිට් බ්‍රැකට් එකයි මීටර් පැනල් එකේ බ්‍රැකට් එකයි අතර 0.5mm ගැප් එකක් වැඩිකරන්න බරිවුනා බැලස්ට් එකට හදපු බ්‍රැකට් කෑල්ල රිංගවන්න. :no:බ්‍රැකට් තියන ඒව එකකට එකක් ලොක්වෙන්න තියෙන්නේ.:yes:
    නිකං ගලවනකොට තේරෙන්නේ නෑ ඔය වැඩේ...:dull:

    අවුලක් නෑ ෆොටෝ ටිකක් හරියට දාන්නම් අද..:D

    යුරාජ් ලොක්කට ඇහැතියල බලන්න ඕනෙලු. එහෙටත් ගිහින් එනව අද...:yes::yes:

    මගේ ලැපට වොරන්ටි දාල ලොකු උදව්වක් කරල දුන්නා අපේ යුරාජ් බයියා..:D
    කට්ටියම තෑන්ක්ස් කියන්න ඒකට...:yes::yes:
    ඕකට ත්‍රේඩ් දාන්න බෑනේ. ඒවුනාට ඉතින් සර්විස් එක පට්ටයි කියල කියන්න ඕනේ රත්නේ මුදලාලිගේ..:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    agrmrs මාමගේ බැට්‍රිය...
    කියල තියන කාලයක් නම් බැට්‍රියක් දුවන්න බෑ. මෙතන වලියක් යන එකක් නෑ නේද අයිතිකාරය ඇවිල්ල.:P

    ඔක්කොම තිතට සෙට් වෙලා කියල හිතුවොත් වැඩිම අවුරුදු 6ක් වත් කියන්න පුලුවන් හැබැයි චාර්ජින් සර්කිට් එකේ ලොකු වෙනස්කමක් කරන්න ඕනේ දෙයක්.:oo: එහෙම එකක් බයික්වල එන්නේ නම් නෑ. ඒක වැඩිය පාවිච්චි වෙන්නෙත් නෑ.:yes:

    ඔච්චර කල් තියෙන්නේ නෑ. බැට්‍රිය කොහොමත් අවුරුදු 3 පනින්නේ අමාරුවෙන් බයික් එකක.:yes:
    ඔරිජිනල් එකක් නම් ඊට වඩා කල් තියෙයි. ඔච්චර කල් නම් වෙන්න බෑ.:dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    බයික් එකක තියා බස් එකක එන 150A බැටරියක්වත් අවුරුදු 3කට වඩා නම් දුවන්න බෑ..... :no: හොදටම නඩත්තුව දීලත්..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: බෝතලේකුත් අරන් වරෝ..... TDI ටත් එන්න කියමු අළුත් භාණ්ඩෙත් අරන්.... :yes:

    කිරි වෙන්ටැ.:rolleyes:

    සිරාවට් TDI එයිද අද...:D

    බයික් පදින්න තව නිදාගන්න ඕනේ... :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එකක තියා බස් එකක එන 150A බැටරියක්වත් අවුරුදු 3කට වඩා නම් දුවන්න බෑ..... :no: හොදටම නඩත්තුව දීලත්..... :(

    ඔය වෙලාවට තමා අර මං කිව්ව කතාව පිහිටට එන්නේ... :yes::yes:
    එකක් හදලම ටෙස්ට් කරන්න ඉන්නේ(තනියම නෙමේ).. :D:D
    හරිගියොත් මං ගානේ එකක් දෙනවා..:cool::cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    පොඩි එකා වැඩේ ගොඩ දාගත්ත ඕයි.:yes::yes::D:D

    උදේ 10යේ සිට ඊලඟ දවසේ පාන්දර 4 වනතෙක් එකදිගට ඇදල යන්තම් 3.53 වෙනකොට ඔක්කොම හයිකරල පත්තුකරල බැලුව HID එක.

    වෙලාව ඇදුනේ හිතපු නැති විදියේ ප්‍රශ්ණ ආවා HID එකේ කෑලි බයික් එකේ හයි කරන්න තැන් හොයද්දි. ජපනගේ වලේ හිටිය එවුන්ටත් හචිං යන්න ඇති හොඳට.
    පාරටත් අල්ලල බැලුව ටිකක්.
    එලියනම් තියනවා එලකිරි වගේ.:love::love::love:

    ගේ ඇතුලේ තියාගෙන ඔක්කොම කලේ.:sorry:

    අද හොඳ ෆොටෝ ටිකක් දාන්නම්. එතකන් මේවා බලල සැනසෙත්වා...
    හප්පා නිදිමතයි දැන්.ඇහැරිච්ච වෙලාවක එන්නම්....:cool:

    j6njBaN.jpg

    VxNT3DU.jpg

    Zey3UBZ.jpg

    ade ring eka penne nane bun head light eke cover eka plain ekak dapan:yes::yes::yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ හරිදු-hid ගොඩ නේ

    මං අං ගොඩ වගේ බන්...:sorry:

    එක බයක් තියනවා.. හෙඩ් ලයිට් කවරේ ඇතුලේ වයර් සොකට් ටිකක් තියනවා.. රත් වෙනකොට කෙල වෙයිද කියලා බයයි.
    හොඳ කොලිටි එකක් තියන ගනකම වයර්.

    එහෙම අවුලක් ආවොත් ඒ ටිකට රස්නෙට ඔරොත්තු දෙන එකකින් ආයිත් දාන්න වෙනවා.:sorry:

    HID නැටිල්ල ගැන.:rolleyes:
    කිට් එකට ආපු වයර් හනස්ස සෙට් කරල හොඳට චාර්ජ් කරපු 70Ah බැට්‍රියකට තියල මං කලින් පත්තු කලේ මං. ලාවට flicker වුනා.

    මේකට දැම්මේ තඩිම තඩි වයර් එකකින් වයරින් හනස්ස අලුතින් හදල. දැන් නම් නැටිල්ලක් නෑ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ade ring eka penne nane bun head light eke cover eka plain ekak dapan:yes::yes::yes::yes::yes:

    ප්ලේන් එකක් හදන්න හිටියේ බන්.:yes: ඒ වුනාට හිතපු තරම් අවුලක් වෙන්නේ නෑ පාරට වැටෙන බීම් එකට. ඒ නිසා මේකම දැම්ම. පස්සේ හිතුනොත් හදනවා.:D

    ඔය ෆොටෝ එකට වඩා නම් පේනව බන්. ෆොටෝ එකේ තියෙන්නේ හෙඩ් එකත් ඔන් වෙලා.:yes:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Pulsar 135ls or Discover 125 me deken hoda mokakda? danna kattiya poddak kiyanna balanna ganna idea ekak tiyanawa ekai :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pattane podi ekoo.onna ithin matath den HID danna hitenawa :P
    ita kalin bike eke sadde hadagena inna epei.:yes:
    jundi prasna kipayak ahanna thiyenawa.saduda,agaharuwada dihata ahannamko.

    පට්ට තමා මගෙ අත් දෙක රිදෙනවා තාම.:sorry:

    දැන් තමා පැදල බලන්න හදන්නේ කෑලි අඩුද සද්ද බද්ද එහෙම මොකුත් තියනවද කියලා...:lol:

    දන්න දෙයක් අහපියෝ...:baffled::baffled:
    මං බයික් වැඩ්ඩේක් නොවෙමි..:cool:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pulsar 135ls or Discover 125 me deken hoda mokakda? danna kattiya poddak kiyanna balanna ganna idea ekak tiyanawa ekai :D

    ඩිස්කවර් 125 එකට නම් වඩා 135LS එක හොඳයි මචෝ...:yes:
    135 තියන අය දෙන්නෙක් ඉන්නවා..:cool:
    ආවම හොඳ උත්තරයක් දෙයි.:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මං අං ගොඩ වගේ බන්...:sorry:

    එක බයක් තියනවා.. හෙඩ් ලයිට් කවරේ ඇතුලේ වයර් සොකට් ටිකක් තියනවා.. රත් වෙනකොට කෙල වෙයිද කියලා බයයි.
    හොඳ කොලිටි එකක් තියන ගනකම වයර්.

    එහෙම අවුලක් ආවොත් ඒ ටිකට රස්නෙට ඔරොත්තු දෙන එකකින් ආයිත් දාන්න වෙනවා.:sorry:

    HID නැටිල්ල ගැන.:rolleyes:
    කිට් එකට ආපු වයර් හනස්ස සෙට් කරල හොඳට චාර්ජ් කරපු 70Ah බැට්‍රියකට තියල මං කලින් පත්තු කලේ මං. ලාවට flicker වුනා.

    මේකට දැම්මේ තඩිම තඩි වයර් එකකින් වයරින් හනස්ස අලුතින් හදල. දැන් නම් නැටිල්ලක් නෑ.:yes:

    වයර් සොකට් නම් උණු වෙන එකක් නෑ මචං
    බල්බ් එක පිටිපස්සෙන් ලෝහ කවර සහ ඉස්සරහින් ලෙන්ස් එකෙන් කවර වෙලා නෙ තියෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Pulsar 135ls or Discover 125 me deken hoda mokakda? danna kattiya poddak kiyanna balanna ganna idea ekak tiyanawa ekai :D

    පල්සරේ ගනිං
    උබට දිනපතා වැඩට යන්න වගේ නම් ඩිසකවරිය ගනිං
     
    Status
    Not open for further replies.