එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    TDI ලොක්කගේ අලුත් බයික් එක නම් එලට තියෙනවා..ඔය VTR එකේ බැලන්ස් එහෙම කොහොමද බං?
    හරිදු මල්ලිත් යක්කු ගස් නගින වෙලාවේ ඉදන් යක්කු ඩියුටි ඕෆ් වෙන වෙලාව වෙනකන් මේ කරලා තියෙන්නේ වැඩේ...එළ එළ
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පට්ට තමා මගෙ අත් දෙක රිදෙනවා තාම.:sorry:

    දැන් තමා පැදල බලන්න හදන්නේ කෑලි අඩුද සද්ද බද්ද එහෙම මොකුත් තියනවද කියලා...:lol:

    දන්න දෙයක් අහපියෝ...:baffled::baffled:
    මං බයික් වැඩ්ඩේක් නොවෙමි..:cool:

    නැ නැ බන්. පොඩි ලයිට් වැඩකුයි හෝන් එකේ පොඩි සීන් එකකුයි.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;15795942 said:
    TDI ලොක්කගේ අලුත් බයික් එක නම් එලට තියෙනවා..ඔය VTR එකේ බැලන්ස් එහෙම කොහොමද බං?
    හරිදු මල්ලිත් යක්කු ගස් නගින වෙලාවේ ඉදන් යක්කු ඩියුටි ඕෆ් වෙන වෙලාව වෙනකන් මේ කරලා තියෙන්නේ වැඩේ...එළ එළ

    balance, pickup, break uparimai machan...

    Harinduwage mahansiyata pratipalee hondai neda ban... pora lassanata wadee korala tiyanava...:yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හරිදු පොඩි එකෝ..... කිරි බෝතලයක් නෙවේ, බාර් එකෙන් හොද වයින් බෝතලයක් අරන් වරෙන්..... TDI / පවිත්‍රයෝ..... තොපි දෙන්නත් වරෙව් පොඩි එකා එන වෙලාවට...... අද සෙට් වෙමු..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ, බැටරි ශේප් එකේ දුවවන ඒවායින් හතරක් හදලා දීපන්කෝ බස් වලට....... :yes: :D :)

    වැඩේ ගොඩ ගියොත්, ඕක ලොකුවට පටන් අරන් කරමු..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාවට කට්ටිය එනවද අද?:D මං තව පැය එකහමාරකින් විතර යනව යනවා යුරාජ් ලොක්ක හම්බවෙන්න...:yes::yes:

    ලඟපාතක ඉන්නවනම් ඔලුව දාල යන්න හරි වරෝ... :D:D:D:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හරිදු පොඩි එකෝ..... කිරි බෝතලයක් නෙවේ, බාර් එකෙන් හොද වයින් බෝතලයක් අරන් වරෙන්..... TDI / පවිත්‍රයෝ..... තොපි දෙන්නත් වරෙව් පොඩි එකා එන වෙලාවට...... අද සෙට් වෙමු..... :yes:

    hahaha................ kiyapu gaman kohomei ennee... happeee.... ada nam hawas waruva bussy...:no::no::no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15795942 said:
    TDI ලොක්කගේ අලුත් බයික් එක නම් එලට තියෙනවා..ඔය VTR එකේ බැලන්ස් එහෙම කොහොමද බං?
    හරිදු මල්ලිත් යක්කු ගස් නගින වෙලාවේ ඉදන් යක්කු ඩියුටි ඕෆ් වෙන වෙලාව වෙනකන් මේ කරලා තියෙන්නේ වැඩේ...එළ එළ

    balance, pickup, break uparimai machan...

    Harinduwage mahansiyata pratipalee hondai neda ban... pora lassanata wadee korala tiyanava...:yes::yes::yes:

    තැන්කූ තැන්කූ...:D:D
    අද රෑට තමා වෙසක් බලන්න යන්න ඉන්නේ...:yes::yes:
    බලමු තත්වේ.. ෆොටෝ ටිකක් දාන්නම් මං...:love::love:
    ජන්තු මාමගෙ එක 28 වෙනිදයින් පස්සේ බලන්න ගන්නම්. කල් දාපු assignment එකක් හදල දෙන්න තියනවා 28ට කලින්.:sorry:

    නැ නැ බන්. පොඩි ලයිට් වැඩකුයි හෝන් එකේ පොඩි සීන් එකකුයි.

    එහෙනම් බලමුකෝ හදාගන්න පුලුවන් වෙයි...:D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    හරිදු පොඩි එකෝ..... කිරි බෝතලයක් නෙවේ, බාර් එකෙන් හොද වයින් බෝතලයක් අරන් වරෙන්..... TDI / පවිත්‍රයෝ..... තොපි දෙන්නත් වරෙව් පොඩි එකා එන වෙලාවට...... අද සෙට් වෙමු..... :yes:

    මට එන්න වෙන්නේ නෑ යකුනෙ :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    පොඩි එකෝ, බැටරි ශේප් එකේ දුවවන ඒවායින් හතරක් හදලා දීපන්කෝ බස් වලට....... :yes: :D :)

    වැඩේ ගොඩ ගියොත්, ඕක ලොකුවට පටන් අරන් කරමු..... :yes:

    ඒ මොකක්ද ඒ බැටරි ශේප් එකේ දුවන එක ? රේගියුලේටරයක්ද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ මොකක්ද ඒ බැටරි ශේප් එකේ දුවන එක ? රේගියුලේටරයක්ද ?

    නෑ මචෝ desulphator එකක්. :Dහැබැයි ඉන්ටර්නෙට් එකේ තියන ඒවම නෙමේ. මං කිව්වේ ගෙවල් පැත්තේ සුපිරිම පොරක් ඉන්නව කියල. එයත් එක්ක එකතුවෙලා වෙනස් විදියේ එකක් හදන්න පුලුවන්ද කියල බැලුවේ. මොකක් වෙයිද දන්නෑ. වෙලාව ලැබුනම වැඩ පටන් ගන්නවා..:yes:

    තාම අයිඩියා එකක් විතරයි...:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ග්‍රීන් ටෙස්ට් එක කලා කුකුලෝහ් !
    thumbs_up_smiley.gif
    කොහොමද මගෙ fuel wastage eka
    thumbs_up_smiley.gif

    කාර්බ් වල මේක බොහෝ දුරට 20%+වෙනව.පනදාගෙන පැද්දට 1/5 අපතෙ :baffled: ෆුල් අනාථ කේසස් මේව :rofl:

    n19taa.jpg

    palnj.jpg

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ග්‍රීන් ටෙස්ට් එක කලා කුකුලෝහ් !
    thumbs_up_smiley.gif
    කොහොමද මගෙ fuel wastage eka
    thumbs_up_smiley.gif

    කාර්බ් වල මේක බොහෝ දුරට 20%+වෙනව.පනදාගෙන පැද්දට 1/5 අපතෙ :baffled: ෆුල් අනාථ කේසස් මේව :rofl:

    තෙල් කරන්නේ 60යි ලු පරිස්සමින් පැද්දත්...:lol::lol::lol::lol:

    il1jaw.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ග්‍රීන් ටෙස්ට් එක කලා කුකුලෝහ් !
    thumbs_up_smiley.gif
    කොහොමද මගෙ fuel wastage eka
    thumbs_up_smiley.gif

    කාර්බ් වල මේක බොහෝ දුරට 20%+වෙනව.පනදාගෙන පැද්දට 1/5 අපතෙ :baffled: ෆුල් අනාථ කේසස් මේව :rofl:

    n19taa.jpg

    palnj.jpg

    ඔහොම Result එකක් මගේ කොලේ නෑ නේ බොල...පාස් කියලා තියෙනවා..එච්චරයි
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    ප්ලේන් එකක් හදන්න හිටියේ බන්.:yes: ඒ වුනාට හිතපු තරම් අවුලක් වෙන්නේ නෑ පාරට වැටෙන බීම් එකට. ඒ නිසා මේකම දැම්ම. පස්සේ හිතුනොත් හදනවා.:D

    ඔය ෆොටෝ එකට වඩා නම් පේනව බන්. ෆොටෝ එකේ තියෙන්නේ හෙඩ් එකත් ඔන් වෙලා.:yes:

    ela ela matath danna asai ape ekata ok dala wada karaida danne na:baffled::baffled::baffled::baffled:
    batry eka 5A nisa:oo::oo::oo::dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.