machanla dan bike ekata or car ekata daana coolant or water tika dawasak padiddi ai adu wenne ? eeka waashpa wenna thanak nee neda.mokada circulate wenne fully closed system ekak harahaneoyala hithanne mokak kiyalada mekata hethuwa
![]()



meka macho car ekaka une... highway eke galle gihin ude overflow eka baladdi eke bagayakma wage adu welaවාහන වල වතුර අඩු වෙනවා කියල හෝ ගාල අඩුවෙන්නේ නෑ.ටික දවසකින් අඩුවෙනවානම් අනිවා ලෙඩක්. ඕව ක්ලෝස්ඩ් කිව්වට එහෙම ෆුලි ක්ලෝස්ඩ් නෙමේ බන්. රේඩියේටර් කැප් වුනත් මං දන්න තරමින් ඩිසයින් කරල තියෙන්නේ ප්‍රෙෂර් එක ඕනවට වඩා වැඩි වුනොත් රිලීස් කරන්න.
කොහොමත් හිමීට වාෂ්ප වෙනවා.එන්ජින් ඔයිල් ගත්තත් පොඩ්ඩක් හරි අඩුවෙනවා දුවනකොට. ඒ හැටි.
දැනමුතු පුද්ගලයන්ගෙන් වඩා හොඳ විස්තරයක් බලාපොරොත්තු වන්න.![]()
ekai ahuwe

meka macho car ekaka une... highway eke galle gihin ude overflow eka baladdi eke bagayakma wage adu welaekai ahuwe
![]()
radiator cap closed ne bun eke thiyenne regulate wena valve ekakne pressure ekata ekane activate wenne![]()


thx macho ow ow tikak wenna puluwan thama ithinකුක්කු පුතේ මේක බලාපිය...
![]()
මේ ලෝකේ 100% තියන මිකැනිකල් බඩු නෑ කියන එකත් මතක තියාගනිය බොල. ඉතින් බන් කොච්චර හේතු වෙන්න පුලුවන්ද?
හයිවේ එකේ ඇරල ගියානම්. උඹ හැමදාම දුවන වාහනයක් පාවිච්චි කරනවනම් තේරෙයී..![]()
ow monawada bajaj wala engine oiluth evaporate wena eke 


thx macho ow ow tikak wenna puluwan thama ithinow monawada bajaj wala engine oiluth evaporate wena eke
![]()


රත්තරං;12091969 said:Bajaj Pulsar Fan Club
පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....
මොකා මොන හරුපේ කිව්වත් ඉන්දියන් ඉතිහාසේ හොදම බයික් එක පල්සර් එක

කවුරුහරි දැක්කද ඉස්සරහ පේජ් එක.
hurricane,flood,tornado,land slide,storm wage wiwida climate awasthaa wala![]()
මේ කියන්නේ, උඹ හරිකේන් එක ඈමරිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
....... ටොනෑඩෝ එක අයර්ලන්තේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
ලෑන්ඩ් ස්ලයිඩ් එක රත්නපුරේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
කුණාටුව අප්‍රිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
කාට කියන්නද මේවා....?? උඹ අංගොඩ ඈඩ්මිට් වෙයන් පුටේ ඉක්මනටම......

මේ කියන්නේ, උඹ හරිකේන් එක ඈමරිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
....... ටොනෑඩෝ එක අයර්ලන්තේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
ලෑන්ඩ් ස්ලයිඩ් එක රත්නපුරේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
කුණාටුව අප්‍රිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
![]()
![]()
කාට කියන්නද මේවා....?? උඹ අංගොඩ ඈඩ්මිට් වෙයන් පුටේ ඉක්මනටම......
![]()
![]()
eeka neme thuwala okda dan ?මේ කියන්නේ, උඹ හරිකේන් එක ඈමරිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
....... ටොනෑඩෝ එක අයර්ලන්තේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
ලෑන්ඩ් ස්ලයිඩ් එක රත්නපුරේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
කුණාටුව අප්‍රිකාවේ තියෙද්දි, උඹ මෙහේ කඩේට යනවා.....
![]()
![]()
කාට කියන්නද මේවා....?? උඹ අංගොඩ ඈඩ්මිට් වෙයන් පුටේ ඉක්මනටම......
![]()
![]()
thama ridenawada ?
ubata waraddak kiyanna be ithin ekai mokada bike ekath sure nethi kattakne 

ado ooka motorcycle fan club kiyala maaru karanam hari aththatama and raththarangen ahala start thread ekath ekata galapenna haduwanam hariයන යකා කොරහත් බිඳගෙන යන්වා කිව්වලු.කවුරුහරි දැක්කද ඉස්සරහ පේජ් එක.
![]()

ado ooka motorcycle fan club kiyala maaru karanam hari aththatama and raththarangen ahala start thread ekath ekata galapenna haduwanam hari![]()




ne macho pulsar hinda neme kiwwe bajaj wala unath discover ahare mehe kattiya innawane ekaiපල්සර් ක්ලබ් කියන එකනම් මාරු කරන්න බෑ බන්....
කන්න දීපු අත හපාකන්නෑ අපී...![]()
and japan ayai hero honda ehemath innawanene macho pulsar hinda neme kiwwe bajaj wala unath discover ahare mehe kattiya innawane ekaiand japan ayai hero honda ehemath innawane

eeth ude paandara usercp eke pulsar kiyala thiyeddi dawasama asubai wageනමේ අවුලක්නෑනෙ බන් කාටවත්... එච්චරයි...![]()


eeth ude paandara usercp eke pulsar kiyala thiyeddi dawasama asubai wage![]()

macho gn eke sili sili saddayak enne ai yaddi ? eeka enne chain ekenda ? habai hama gn ekakama wage thiyenawa ee saddeකුණුහරප අසාගැනීමට සූදානම් වීම මැනවි.![]()
macho gn eke sili sili saddayak enne ai yaddi ? eeka enne chain ekenda ? habai hama gn ekakama wage thiyenawa ee sadde
