එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ah kukulani good mrng ko kastiya.. Gewal walata awane parissamata..sorry wenna ona eddi ikmanata awata..gedara ta boruwak gahala ne panala awe :D :lol: ko 4tos aehema
    menna mage laga thibba aekak :D

    oj2pee.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    සින්හලු !! මෙන්න මගේ ගමනේ ෆොටො කිපයක් :P:P:P.... මේකට නම් හොදටම රිදෙයි™ නුවර ඇවිත් අනාත වෙලා තාම ගෙවල් වලට ගිහින් නැති කුකුලොන්ට :rofl::rofl:

    DSC01290.jpg

    Speed male 12-1ta withara kadugannawa hariye hitiyada?? Api dakka Baja aekakui hornet aekakui yanawa..mama aeth nikamata harindu ta kiwwa speed malli da danne naha kiyala :D:confused::confused:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;16087242 said:
    අපිත් දැන් කිරිබත්ගොඩ නතර කරලා කන ගමන්..මායි හාමිනෙයි අපාචි යාලුවෝ දෙන්නයි..පට්ට ට්‍රිප බං අද නම්...ගමකට කතා තියෙනවා කියන්න..

    ha ha katha kiwwata kamak naha ara ali naanawa baladdi wechcha kathawa aehema kiyanna aepa :P :P ara athinnak issarahata apu aeka :rofl::rofl:
     
    • Like
    Reactions: chanakamanjula

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    ha ha katha kiwwata kamak naha ara ali naanawa baladdi wechcha kathawa aehema kiyanna aepa :P :P ara athinnak issarahata apu aeka :rofl::rofl:

    අන්තිමට උබ නවතින්නේ නැතුව ගිය එක හොදයි, කොහෙද යන pulsar 180 කාරයෙක් තව පොඩ්ඩෙන් අපිට වැඩ දාන්න ගිහින් bus එකට යට වෙලා මැරෙනවා 10cm වල gap එකක් තිබ්බේ bus දෙකටම
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුභ උදැසනක්.
    කෝ 4ටෝ
    කතා ටිකත් කියපියව්.

    මම හරිඳුවට කෝල් කරපු වෙලාවේ කව්දෝ කියනවා ඇහුනා ඊලඟ ට්‍රිප නුවර එලියේ යන් කියලා:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අන්තිමට උබ නවතින්නේ නැතුව ගිය එක හොදයි, කොහෙද යන pulsar 180 කාරයෙක් තව පොඩ්ඩෙන් අපිට වැඩ දාන්න ගිහින් bus එකට යට වෙලා මැරෙනවා 10cm වල gap එකක් තිබ්බේ bus දෙකටම
    break light aeka baageta paththu wechcha pulsar aekak dA??matath aekek gemata set una ne :rofl::rofl: patta gemak dunne :P :P pora anthimata wade atha ariya habai mama gema atha arinne nathi nisa :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    Speed male 12-1ta withara kadugannawa hariye hitiyada?? Api dakka Baja aekakui hornet aekakui yanawa..mama aeth nikamata harindu ta kiwwa speed malli da danne naha kiyala :D:confused::confused:

    :P:oo::oo::oo::rofl:

    ඔව් ඔව්.. ඉතින් යකෝ හොර්න් පාරක් ගහන්නවත් බැරිද ? :angry::angry::angry: වැඩක් නෑ උබල නම්.. මම පෙරාදෙනියෙන් හැලිල ගෙදර ඇද්ද. අනික් සෙට් එක කඩුගන්නාව මාවනැල්ල ගියේ.full black BAJA එකක්නම් දැක්කෙ මගේ යන්ත්‍රය තමා :cool:.. වෙන තනි කලු එව්ව නුවර නෑ මගේ දැනුමට අනුව :P. හොර්නට් එක රතු එකක්නේද ? :dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :P:oo::oo::oo::rofl:

    ඔව් ඔව්.. ඉතින් යකෝ හොර්න් පාරක් ගහන්නවත් බැරිද ? :angry::angry::angry: වැඩක් නෑ උබල නම්.. මම පෙරාදෙනියෙන් හැලිල ගෙදර ඇද්ද. අනික් සෙට් එක කඩුගන්නාව මාවනැල්ල ගියේ.full black BAJA එකක්නම් දැක්කෙ මගේ යන්ත්‍රය තමා :cool:.. වෙන තනි කලු එව්ව නුවර නෑ මගේ දැනුමට අනුව :P. හොර්නට් එක රතු එකක්නේද ? :dull:

    hornet aeke nan paata mathaka naha Baja aeka kalu thamai ayyoo aparade aehenan..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    :P:oo::oo::oo::rofl:

    ඔව් ඔව්.. ඉතින් යකෝ හොර්න් පාරක් ගහන්නවත් බැරිද ? :angry::angry::angry: වැඩක් නෑ උබල නම්.. මම පෙරාදෙනියෙන් හැලිල ගෙදර ඇද්ද. අනික් සෙට් එක කඩුගන්නාව මාවනැල්ල ගියේ.full black BAJA එකක්නම් දැක්කෙ මගේ යන්ත්‍රය තමා :cool:.. වෙන තනි කලු එව්ව නුවර නෑ මගේ දැනුමට අනුව :P. හොර්නට් එක රතු එකක්නේද ? :dull:

    මම රතු හොර්නට් එක දැක්කා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියෝ මට පේන්නෙ ස්පීඩ් මාමව මගදි පාස් වුනා.....:sorry:

    හොනා ෆේඩ් වෙච්ච්ච රතුපාටක් වගේ දැක්කේ....:rolleyes:

    ඉසුරුවට මග මගුලක් වෙනව අර කිව්ව පල්සරේ සෙට්වුනා නම්. ඩබල් සිග්නල් දාපු එකෙක්. ඌ තව පොඩ්ඩෙන් ඉවරෙටම ඉවරයි බස් එකක වැඩිල.:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අයියෝ මට පේන්නෙ ස්පීඩ් මාමව මගදි පාස් වුනා.....:sorry:

    හොනා ෆේඩ් වෙච්ච්ච රතුපාටක් වගේ දැක්කේ....:rolleyes:

    ඉසුරුවට මග මගුලක් වෙනව අර කිව්ව පල්සරේ සෙට්වුනා නම්. ඩබල් සිග්නල් දාපු එකෙක්. ඌ තව පොඩ්ඩෙන් ඉවරෙටම ඉවරයි බස් එකක වැඩිල.:yes:

    heeeee aehenan deiyo berala :rofl::rofl: matath penne ae speed malli thamai
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මං එඩිට් පාර දාන්න ඕන ටික හවසට දාන්නම්... :yes:
    මගේ HID එක බේරගන්න යන්න ඕනේ...:sorry:

    අනිත්ව ටික මේ දාන්න හදනෝ...:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    අයියෝ මට පේන්නෙ ස්පීඩ් මාමව මගදි පාස් වුනා.....:sorry:

    හොනා ෆේඩ් වෙච්ච්ච රතුපාටක් වගේ දැක්කේ....:rolleyes:

    ඉසුරුවට මග මගුලක් වෙනව අර කිව්ව පල්සරේ සෙට්වුනා නම්. ඩබල් සිග්නල් දාපු එකෙක්. ඌ තව පොඩ්ඩෙන් ඉවරෙටම ඉවරයි බස් එකක වැඩිල.:yes:

    :rofl: ඌ ගේම ඉල්ලුවේ වැරදි ඩ්‍රයිවර් එක්ක..... දැක්කනේ තව පොඩ්ඩෙන්, ඌ ලේලන්ඩ් එකක හැපිලා එතනම සෙත්ත පෝච්චි වෙනවා....... :angry: ඌ දන්නවනම් ලේලන්ඩ් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක රේස් ඉල්ලන්න එන්නේ නෑ..... :P ගොන් හොට්ටා ලයිටුත් නැතුව කළුවරේ ගිය හැටි....... :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුබ උදෑසනක් කුකුලණි....

    දැන් තමයි අන්තර්ජන්ජාලෙට ආවේ..ඊයේ නම් නියමයි...හරිදුට දැන් වෑන් කාරයෝ පෙන්නන්න බෑ ලු..:P:rofl::rofl:....

    අම්බෝ අපි එනකොට සෙට් වෙච්ච අර කුලප්පු වෙච්ච සෝබන පල්සර් කාරයා වෙලාවට ඉසුරුවාට සෙට් උනේ නෑ..එහෙම උනා නම් මල මගුලක් වෙන්නේ..නොමිලේ මාරාන්තික බයික් රේස් එකක් බලා ගන්න තිබ්බා..යුරාජ් මාමිට ඌ සෙල්ලම දාන්න ගිහින් තව පොඩ්ඩෙන් බස් එකට චප්ප වෙනවා..අම්බෝ මගේ ඇග තාමත් හිරි වැටෙනවා ඒක මතක් වෙලා...

    හරිදුවෝ ෆොටෝ ටික දාපන් ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16089181 said:
    සුබ උදෑසනක් කුකුලණි....

    දැන් තමයි අන්තර්ජන්ජාලෙට ආවේ..ඊයේ නම් නියමයි...හරිදුට දැන් වෑන් කාරයෝ පෙන්නන්න බෑ ලු..:P:rofl::rofl:....

    අම්බෝ අපි එනකොට සෙට් වෙච්ච අර කුලප්පු වෙච්ච සෝබන පල්සර් කාරයා වෙලාවට ඉසුරුවාට සෙට් උනේ නෑ..එහෙම උනා නම් මල මගුලක් වෙන්නේ..නොමිලේ මාරාන්තික බයික් රේස් එකක් බලා ගන්න තිබ්බා..යුරාජ් මාමිට ඌ සෙල්ලම දාන්න ගිහින් තව පොඩ්ඩෙන් බස් එකට චප්ප වෙනවා..අම්බෝ මගේ ඇග තාමත් හිරි වැටෙනවා ඒක මතක් වෙලා...

    හරිදුවෝ ෆොටෝ ටික දාපන් ..

    අප්ලෝඩ් වෙනවා..:yes::yes: තව විනාඩියයි... ඩෝං ගාල දානවා...:yes::yes::D

    හවසට සවිස්තරව ට්‍රොල් ෆේස් එහෙම දාල දාන්නම්...:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    අප්ලෝඩ් වෙනවා..:yes::yes: තව විනාඩියයි... ඩෝං ගාල දානවා...:yes::yes::D

    හවසට සවිස්තරව ට්‍රොල් ෆේස් එහෙම දාල දාන්නම්...:yes:

    කොහොමද බස් එක ලගදි බල්ලෙක් අපිව කන්න පාරට පැනපු එක.
     
    Last edited:
    Status
    Not open for further replies.