එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    හපොයි:shocked:

    vorpal_broom_by_z_raid-d4da12d.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට හිතට වැදුන දවසක් බස් එකේ ගෙදර එනකොට මාළඹේ ඉඳල. ඉංගිරිය කොළඹ 125 පාරෙ හඳපාන්ගොඩට මෙහා විතර හරියක තාත්ත කෙනෙක්(තාත්ත වෙන්න ඇති) එයාගෙ පුතාවත් රෝද පුටුවක දාගෙන තල්ලු කරගෙන එනව පාර දිගේ. හොඳටම අබලන් රෝද පුටුව. වැරහැලි තරම් ඇන්දුම් දෙන්නගෙම.

    රෝද පුටුවට කැඩිච්ච කුඩයක් හයිකරල තිබ්බ පුතාට හෙවන වෙන්න. මේ දෙන්නටම තරමක් වයසයි. පුතා තරමක් මන්දමානසික ළමයෙක් තරමක් වයස ඇති. තාත්ත අඩු තරමේ අවුරුදු 60ක් වත් ඇති.

    ඒවගේ වෙලාවට නවත්තන්න පුලුවන් වාහනයක හිටියත් මොකද කරන්න ඕනේ කියල මටනම් එක පාරට හිතාගන්න අමාරුයි. දැන් ටිකක් කල් මේක වෙලා. හිතට වැදුනා ඒත්.

    දැන් හැමදාම ඒ පාරෙන් බයික් එකේ ගියත් ඊට පස්සෙ ඒ දෙන්නව දැක්කෙ නෑ.:sorry:

    :sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට ඉස්සර හැදුනා නියමෙටම.:dull:

    එක වේලක් මිස් උනොත් එහෙම ආයි සතියක්වත් ඉවරයි. එකා එකා චැනල් කරල බේත් ගත්තත් බොනකම් විතයි අඩු. ආයි වේලක් පරක්කු උනත් ඉවරම තමා. ආපහු සතියක් දෙකක් වත් බේත් ගන්න වෙනව පැයක් පරක්කු උනත්. :sorry:

    අන්තිමට සිංහල බෙහෙත් වලට අඩු වුනේ. දැන් වේලක් නොකා හිටියත් අමාරු වෙන්නෑ කලින් වගේ. ඊලඟ දවස වෙද්දි හොඳයි.:yes::yes:

    උදේ කෑම ලෑස්ති කරල තියපියෝ...:P

    :rofl::rofl:ඔන්න දූවාගෙන ගිහින් හැඟෙයි නැන්දිගෙ පිටිපස්සේ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:ඔන්න දූවාගෙන ගිහින් හැඟෙයි නැන්දිගෙ පිටිපස්සේ :P

    :rofl: උඩ පෝස්ට් එක දැකලා අකුරුත් වැරදිලා...... :P

    :oo: මචෝ මොකද කියන්නේ යමුද හෙට පින්නවල....?? නැන්දි එන්නේ නෑ..... උඹට මාත් එක්ක යතහැකි..... :yes: උදේට එන්නද කොහුවලට....?? හෙල්මට් එකක් තිබේ...... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මේකට නම් හොදටම රිදෙයි...... :P

    හපොයි දෙයියනේ....:angry:

    හොඳ අයිඩියා එකක් දුන්නේ... හීරෝ කාරයත් නැති එකේ බඩා මාමිටත් දෙන්නම් දැන් gif වලින්ම...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: උඩ පෝස්ට් එක දැකලා අකුරුත් වැරදිලා...... :P

    :oo: මචෝ මොකද කියන්නේ යමුද හෙට පින්නවල....?? නැන්දි එන්නේ නෑ..... උඹට මාත් එක්ක යතහැකි..... :yes: උදේට එන්නද කොහුවලට....?? හෙල්මට් එකක් තිබේ...... :D

    බෑ කිව්වොත් දෙනවා කොසු පාර...:angry::angry:
    යමු යමු.....:yes::yes:
    මං ඕනෙනම් හෙල්මට් එකක් අරන් එන්නම්...:D
    අපි ඇරල යන්නැතෝ... යමුකෝ...:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං කැපෙනෝ.... කිලෝමීටර් 42 එන්න ඕනේ බොල හෙදර ඉඳන් පාන්දර....:dull:

    තරින්ද අයියේ වරෝ....:yes::yes:
    එන්න පුලුවන් එවුන් මොන බයික් එකක් හරි කමක්නෑ නුවර යන්න පුලුවන් තත්වෙක තියන එකක වරෝ....:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ, ශක්ති එක උදේ 6 ඉදලා ඈරලා තීයෙන්නේ..... එතනින් පෙට්‍රල් ගහගෙන වරෝ..... මාත් උදේට එතනට අල්ලන්න ඕනා...... ටැංකි කාලක් වගේ තියෙන්නේ.... ගමන ගිහින් එන්න මදි වෙන්නේ නම් නෑ..... ඒත් කෝකටත් ෆුල් කරන්ම යනවා...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ, ශක්ති එක උදේ 6 ඉදලා ඈරලා තීයෙන්නේ..... එතනින් පෙට්‍රල් ගහගෙන වරෝ..... මාත් උදේට එතනට අල්ලන්න ඕනා...... ටැංකි කාලක් වගේ තියෙන්නේ.... ගමන ගිහින් එන්න මදි වෙන්නේ නම් නෑ..... ඒත් කෝකටත් ෆුල් කරන්ම යනවා...... :P

    කඩුවෙලට එනකොට රිසර්ව් වැටෙන්න ඕනේ පොතේ හැටියට...:yes::yes:

    එහෙනම් උදේම වරෝ....:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    එහෙනම් කස්ටිය හෙට උදේට සෙට් වෙමු. :yes: පොඩි එකෝ, උදේ ගෙදරින් පිටත් වෙද්දි, මට රිංග් එකක් දීපිය...... නැත්නම් හත අට වෙනකම් මම දොයිය ගනී...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් කස්ටිය හෙට උදේට සෙට් වෙමු. :yes: පොඩි එකෝ, උදේ ගෙදරින් පිටත් වෙද්දි, මට රිංග් එකක් දීපිය...... නැත්නම් හත අට වෙනකම් මම දොයිය ගනී...... :P

    :P:P උඹ ඉතින් වෙලාවට වැඩ කරන එකෙක් නෙමෙයි නේ පොඩි එකාට පැය තුනක් විතර කඩුවෙල ඉන්න වෙයි වැඩිම උනොත් :P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට වැඩ ගොඩක් තියෙන නිසා බන් නිවාඩුවක් දාගත්තේ .. හෙට කොහේ හරි ගියොත් කොසු පාර ෂුවර් ! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හෙට වැඩ ගොඩක් තියෙන නිසා බන් නිවාඩුවක් දාගත්තේ .. හෙට කොහේ හරි ගියොත් කොසු පාර ෂුවර් ! :dull:

    :oo: මාව බිල්ලට තියලා වරෙන්..... :yes: මම උදේට එන්නම් කොහුවලට.......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :P:P උඹ ඉතින් වෙලාවට වැඩ කරන එකෙක් නෙමෙයි නේ පොඩි එකාට පැය තුනක් විතර කඩුවෙල ඉන්න වෙයි වැඩිම උනොත් :P:rofl:

    :rofl: අර මැරීඩ් ක්ලබ් එකට වෙලා හිටපන්කෝ බං මෙතන ඈවිත් මගේ රෙදි ගලවන්නේ නැතුව...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් කස්ටිය හෙට උදේට සෙට් වෙමු. :yes: පොඩි එකෝ, උදේ ගෙදරින් පිටත් වෙද්දි, මට රිංග් එකක් දීපිය...... නැත්නම් හත අට වෙනකම් මම දොයිය ගනී...... :P

    ඔය මහලොකු ෆෝන් එකේ එලාම් තියපිය..:angry::angry: මං පැයෙන් ඔතන...:yes::yes:

    :P:P උඹ ඉතින් වෙලාවට වැඩ කරන එකෙක් නෙමෙයි නේ පොඩි එකාට පැය තුනක් විතර කඩුවෙල ඉන්න වෙයි වැඩිම උනොත් :P:rofl:

    කට්ටියම හෙට හොඳට නිදාගනීද දන්නෑ ට්‍රිප යනව කියලා....:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට වැඩ ගොඩක් තියෙන නිසා බන් නිවාඩුවක් දාගත්තේ .. හෙට කොහේ හරි ගියොත් කොසු පාර ෂුවර් ! :dull:

    මොකුත් කියන්න බෑ..:sorry: එන්න පුලුවන් නම් වරෝ....:rolleyes:
    මාත් ඇතිවෙනකම් අහගෙන මේ එන්නේ...:dull:
     
    Status
    Not open for further replies.