මාව බිල්ලට තියලා වරෙන්.....
මම උදේට එන්නම් කොහුවලට.......??
![]()
එහෙනම් විනාසයි පොලෝසි දෙක එකතු වෙලා ගේමක් දෙයි
මට බැරියෝ හෙට වැඩ ගොඩයි ඉන්න බැරුව ඉන්නේ 
මාව බිල්ලට තියලා වරෙන්.....
මම උදේට එන්නම් කොහුවලට.......??
![]()
මට බැරියෝ හෙට වැඩ ගොඩයි ඉන්න බැරුව ඉන්නේ 
ඔය මහලොකු ෆෝන් එකේ එලාම් තියපිය..මං පැයෙන් ඔතන...
කට්ටියම හෙට හොඳට නිදාගනීද දන්නෑ ට්‍රිප යනව කියලා....![]()
ඕකා කුම්භාකර්නයගේ බාප්පාගේ තාත්තගේ පුතා 
මොකුත් කියන්න බෑ..එන්න පුලුවන් නම් වරෝ....
මාත් ඇතිවෙනකම් අහගෙන මේ එන්නේ...![]()

ඔය මහලොකු ෆෝන් එකේ එලාම් තියපිය..මං පැයෙන් ඔතන...
කට්ටියම හෙට හොඳට නිදාගනීද දන්නෑ ට්‍රිප යනව කියලා....![]()
ෆෝන් දෙකකවත් එලාම් එක තිබ්බොත් තමා ඈහැරෙන්නේ.....
චනක මංජුලයා තමා විශ්වාස නැත්තේ...... 
එහෙනම් විනාසයි පොලෝසි දෙක එකතු වෙලා ගේමක් දෙයිමට බැරියෝ හෙට වැඩ ගොඩයි ඉන්න බැරුව ඉන්නේ
![]()
වැට් 69 + බ්ලැක් ලේබල් = වයින් කරපු අපිට, ඕවත් වැඩද බං.....
උදේ වෙද්දි පනින්න පුලුවන් කමක් තියෙනවා නම් කෝල් එකක් දීපියෝ......
එන්නම් එක්කන් යන්න හරි.....

මදෑ.ඔහේව බිල්ලට දීල තමා අවසර ගත්තේ ගෙදරින්.
![]()



.... මේකට නම් හොදටම රිදෙයි™ නුවර ඇවිත් අනාත වෙලා තාම ගෙවල් වලට ගිහින් නැති කුකුලොන්ට 

ආ කුකුළණි..... අපි නම් මැක්සා ට්‍රිපක් ගිහින් ආවා.....![]()
![]()
![]()
ආ මචන් ලා කොහොමද,



