එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: කිසිම කන්ට්‍රෝල් එකක් නැති වාහන තමා ඔය ඔටෝ මගුල්...... කිසිම ෆන් එකක් නෑ..... නින්ද යනවා..... :baffled: එහෙන් වම් කකුළ රිදෙනවා නිකන් තියාගෙන ඉදලා....... :dull::dull:
    නිකං තියං ගියාමත් කකුල රිදෙනවද යකෝ :angry::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකය මෙහේ....:yes:

    චමිත කොටු පැන පැන එනවලු මග.:yes::yes::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි..... චමිතයගේ බයික් එකේ ප්‍රශ්නේ මොකෝ.....??

    වැඩි විස්තර චමිත ආවම කියයි.:yes::yes: වෙනදට 60ට එහා යන්නැති එකා අද 105ට ඇල්ලුවා... :P

    බයික් එකේ වැඩේ ගොඩ. :yes:කාලයක් පැදල චමිත් මාමගෙන්ම විස්තර අහගන්නකෝ....:D

    චමිත්ලගෙ කෙනෙක්ට පොඩි කරදරයක් වුනා කියල දන්නව තරි මාමේ.:sorry: ලොකුම අමාරුවක් නෑ කියල බයික් එකත් අරගෙනම මෙහෙන් ගියේ. පරක්කු වුනේ නෑ 2 විතර වෙනකොට ගියා.:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද

    මාත් එක්ක හරි හරියට ඔය ගියේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ හැමදාම 140ක් දුවනවද මචං.. :P
    මම නම් හැමදාම දවසකට 90ක් දුවනව :sorry:

    දවසක වැඩිම වටේ නම් කඩන්න හම්බවෙන්නෙ නෑ මචෝ... :yes:

    කෝ බලන්න දවසට කිලෝමීටර් 320ට වඩා ගිහින් තියන අය...:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    මං ඩබල් දාලත් 70ට විතර ආවම උඹව ඩොට් එකක් වගේ පෙනුනෙ මොකෝ බන් එතකොට.:P

    උබ හැමදාම යන පාර, මම අදමයි ගියේ, ඔය පොඩි පාරේ හයියෙන් ගිහින් මැරෙන්න බැ,
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දවසක වැඩිම වටේ නම් කඩන්න හම්බවෙන්නෙ නෑ මචෝ... :yes:

    කෝ බලන්න දවසට කිලෝමීටර් 320ට වඩා ගිහින් තියන අය...:P
    අෆෝයි මම නම් දවසකට එච්චර දුවල නෑ.. :sorry::sorry:
    පස්ස පැත්තෙ කරගැට එයි යකෝ ආශ්චර්යමත් Indian seat වල ගියාම:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෆෝයි මම නම් දවසකට එච්චර දුවල නෑ.. :sorry::sorry:
    පස්ස පැත්තෙ කරගැට එයි යකෝ ආශ්චර්යමත් Indian seat වල ගියාම:D:D:D

    මගෙ තියෙන්නෙ GN එකක් මචෝ... :P
    පල්සර් ක්ලබ් එකෙන් අපි ට්‍රිපක් ගියානේ..:rolleyes: මං තමා ඈතම ඉඳන් ආවේ.. :rofl:ඔය මං එදා පැදපු දුර.:yes::yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    දවසක වැඩිම වටේ නම් කඩන්න හම්බවෙන්නෙ නෑ මචෝ... :yes:

    කෝ බලන්න දවසට කිලෝමීටර් 320ට වඩා ගිහින් තියන අය...:P

    matanam Gdara idan office ekata 86k vitara tiyanawa eka peththakata, mama bike eka Colombo tiyala idala hitala tamai game yanakat giniyanne...
    Eka digata vadi vela yana eka tamai bunz aula tiyenne:P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මගෙ තියෙන්නෙ GN එකක් මචෝ... :P
    පල්සර් ක්ලබ් එකෙන් අපි ට්‍රිපක් ගියානේ..:rolleyes: මං තමා ඈතම ඉඳන් ආවේ.. :rofl:ඔය මං එදා පැදපු දුර.:yes::yes:

    අෆ්ෆා GN එකක නම් 320ත් ගානක්ද බං.
    එලකිරි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    මගෙ තියෙන්නෙ GN එකක් මචෝ... :P
    පල්සර් ක්ලබ් එකෙන් අපි ට්‍රිපක් ගියානේ..:rolleyes: මං තමා ඈතම ඉඳන් ආවේ.. :rofl:ඔය මං එදා පැදපු දුර.:yes::yes:

    කොලබ ඉදලා යාපනේට තියෙන දුර නේ උබ ගීහින් තියෙන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෆ්ෆා GN එකක නම් 320ත් ගානක්ද බං.
    එලකිරි

    ඇඟට අමාරු නෑ මචෝ GN එක එක දිගට පැද්දට. පස්ස නම් පොඩ්ඩක් රිදුන හැබැයි.:P

    උදේ 5.30ට ගිහින් රෑ 10ට ගෙදර ආවේ.:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඇඟට අමාරු නෑ මචෝ GN එක එක දිගට පැද්දට. පස්ස නම් පොඩ්ඩක් රිදුන හැබැයි.:P

    උදේ 5.30ට ගිහින් රෑ 10ට ගෙදර ආවේ.:yes:

    එලකිරි
    උඹ කොහේද මචන් ඉන්නෙ?
    කොහෙද ට්‍රිප් එක ගියේ?
     
    Status
    Not open for further replies.