යුරාජ් ලොක්කා 200NS එකක් ගන්නද හදන්නේ ?![]()
(වැරදීමකින් උන දෙයක් මීටරේ වේගේ දැක්ක ගමන් ස්පීඩ් එක අඩුකරා, වාහන තිබ්බේ නැටි නිසා ආතල් එකට පැද්දා )
යුරාජ් ලොක්කා 200NS එකක් ගන්නද හදන්නේ ?![]()
helmet eka gatte kohenda ?
magin maga navattanavane ban aulak naha...
Chamithta jaya wevaaaaaaaaaaa...............!!!!!
@ Badaa maami......... aulak naaaa... kohomat welavata gear eka danna alla gatta nam straight normal eke yana welavaka clutch ona naha gear danna.............. kamak naha clutch eka allalama daamu gear..
![]()
උ ඕක ගත්තනම් අපිට දානයක් තමා, දැන් තියෙන පල්සර් 150 ත් 7, 8 පාරක් වැටුනනේ
ගත්තේ මචං මීගමුවෙන්. මාලිගාවත්ත, පංචිකාවත්ත හැමතැනම අවිදලත් හොද හයිය එකක් තිබ්බේ නැ. අර මචන් මීගමුවේ කලර් ලියිට් එක්ක තියෙන හෙල්මට් කඩවල් තියෙන්නේ. පලවෙනි කඩෙන් ගත්තේ 7000ක් උනා බඩු සුපිරි

Kadawatha da machan inne??mama inneth kadawatha..කලාත්මකයි .... අව්ව ටිකක් වැඩි ..... මගේ ෆොටෝස් ටික කොහොමද?
Ah kukulani exam nan iwarai..yamuda aye tripak![]()
Jayampathi Motors neda?? Mage hodama yaluwekKadawatha da machan inne??mama inneth kadawatha..

උබගේ ඒවා පට්ට, ඉන්න මම කලාත්මක ඒවා ටිකක් ගහලා දාන්නම්, මේ මගේ එකක් නමේ, ලස්සන නිසා දැන්මේ


umbe aewa daaddi umbe wayasa kiyala daapan naththan minissu waradiyata hithai![]()
ඇයි බන් එහම කියන්නේ

Jayampathi Motors neda?? Mage hodama yaluwekKadawatha da machan inne??mama inneth kadawatha..
Ah kukulani exam nan iwarai..yamuda aye tripak![]()
eka wenna one ban nama..... ape Client kenek machan.......... mama inne Kiribathgoda....... ubage yaluwek nam athawa adukaraganna tibba.... kohomahari Client ge Amma hitiye kade .....ubage yaluwage amma wenna athi

