එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    My Pulsar 150 Top Speed 118Kmph.... Tested on Ragama - Kadawatha Road:yes: (වැරදීමකින් උන දෙයක් මීටරේ වේගේ දැක්ක ගමන් ස්පීඩ් එක අඩුකරා, වාහන තිබ්බේ නැටි නිසා ආතල් එකට පැද්දා )


    x6a35j.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    helmet eka gatte kohenda ?


    ගත්තේ මචං මීගමුවෙන්. මාලිගාවත්ත, පංචිකාවත්ත හැමතැනම අවිදලත් හොද හයිය එකක් තිබ්බේ නැ. අර මචන් මීගමුවේ කලර් ලියිට් එක්ක තියෙන හෙල්මට් කඩවල් තියෙන්නේ. පලවෙනි කඩෙන් ගත්තේ 7000ක් උනා බඩු සුපිරි
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    magin maga navattanavane ban aulak naha...

    Chamithta jaya wevaaaaaaaaaaa...............!!!!!:yes::yes::yes::yes:

    @ Badaa maami......... aulak naaaa... kohomat welavata gear eka danna alla gatta nam straight normal eke yana welavaka clutch ona naha gear danna.............. kamak naha clutch eka allalama daamu gear..
    :D:D:yes::yes::yes:

    Elaz
    Thawa siddiyak thibba TDI
    Bike eka hadanna dapu dawase 7km eka digata gihilla nawaththala engine ekata adiyak withara ethin pitaalla elluwama engine eke heat eka wadinawa
    Eye hadala iwarawela eka digata 57km ewilla baladdi engine ekata angalak withara lankarama thama heat eka athata denune.
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ගත්තේ මචං මීගමුවෙන්. මාලිගාවත්ත, පංචිකාවත්ත හැමතැනම අවිදලත් හොද හයිය එකක් තිබ්බේ නැ. අර මචන් මීගමුවේ කලර් ලියිට් එක්ක තියෙන හෙල්මට් කඩවල් තියෙන්නේ. පලවෙනි කඩෙන් ගත්තේ 7000ක් උනා බඩු සුපිරි

    Jayampathi Motors neda?? Mage hodama yaluwek :yes::yes: Kadawatha da machan inne??mama inneth kadawatha..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    කලාත්මකයි .... අව්ව ටිකක් වැඩි ..... මගේ ෆොටෝස් ටික කොහොමද?

    උබගේ ඒවා පට්ට, ඉන්න මම කලාත්මක ඒවා ටිකක් ගහලා දාන්නම්, මේ මගේ එකක් නමේ, ලස්සන නිසා දැන්මේ
     
    Status
    Not open for further replies.