එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මම දන්නා විදියට ඕකෙත් තෙල් 40කට වඩා කරනවා. මගෙත් පැට්‍රොල් ඇරලා දැන් කරන්නේ 45ක් වගේනේ බන් . ඉතින් වෙනසක් නැ

    :shocked: උඹේ එකේ 45ක් කරනවා.....?? යකෝ මගේ එකත් පල්සර් 150....... ඒක කරන්නේ 40යි..... 42යි...... :( එදා නුවර ගමන නම් ලොකු ගානක් කරා.... කොහෙද මුන් ඒක පිලිගන්නේ නෑ නේ..... :baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    :shocked: මගුලක් කතා කරනවා........ :no: ඊට වඩා හොදා පරණ ජපන් කාර් එකක් ගන්නවා...... :yes:

    නෑ නෑ මාමෙ දැන් cd200 roadmaster එකක් ගන්න කාලෙ හරි :yes::yes::yes:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    naha clutch eke nemei... oka enne piston eke petrol burn karana sadde.. habai ohoma kaalayak padda gaman piston rod ekai crank ekai set wena tana bearing yanava... mokada onavata wadaa loku load ekak ena nisa ketenava.. clutch walatat eventually geweemak wenava... mokara ketena mohothe fly wheel eka paninna balanavaa...............

    oya waden engine mounts walatat balapanava.... mulu bike ekatama kalayak ekka balapanava.. ohoma padinna epaa ban... hariyata gear eka wadi karanna adu karanna.. kaalayak paddaki leda natuwa...

    jaya wevaaaaaaaaaaaaaa..........................!!!!!!!!!!!!!!!!!!:yes::yes:

    thanx macho

    වැඩි ගියර් එකක ස්ලෝ කරලා අයෙ පිකප් කරද්දී දඩ දඩ ගාල සද්දේ එන්නේ ක්ලච් එකෙන් මචං
    මං හිතන්නේ ක්ලච් එක එන්ගේජ් වෙද්දී එන්ජිං පැත්තේ කොටස වේගෙන් කැරකෙනවා ගියර් පැත්තේ සෙමින් කැරකෙන්නේ (හෙමින් යන්නේ, වැඩි ගියර් නිසා) ඉතිං මේ දෙක සම්බන්දවෙද්දී එක්කෝ එන්ජිං වේගේ අඩු වෙන්න ඕනි නැතිනම් බයික් එකේ වේගේ වැඩි වෙන්න ඕනි. එහෙම නොවුනම ස්ලිප් කරන්න ගන්නවා වගේ වෙනව

    ටින් ටින් ගාල එන සද්දේ නම් එන්නේ ටයිමින් චේන් එකෙන් මං හිතන්නේ

    පවිත්‍රයෝ, මම නම් හිතන්නේ TDI ගේ answer එක හරි. මම කියන්නේ බන් අපි වේගෙන් ගිහින් වේගේ අඩු උනාම ගියර් එකෙන් පහලට නොගිහින්, accelator කරනකොට එන ඩක ඩක සද්දේ.

    අනිත් කට්ටිය මොකෝ මේ ගැන කියන්නේ. ඉසුරුවයි හරින්දුවයි එහෙම
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Elaz
    Thawa siddiyak thibba TDI
    Bike eka hadanna dapu dawase 7km eka digata gihilla nawaththala engine ekata adiyak withara ethin pitaalla elluwama engine eke heat eka wadinawa
    Eye hadala iwarawela eka digata 57km ewilla baladdi engine ekata angalak withara lankarama thama heat eka athata denune.


    Itin harinee machan adeeta giya widiyata rath une nattan tamai pudumee... taka taka sadayak unata e tibba widiyata nam sahena athilli tahilli duwala tiyennee....:yes::yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    වැඩි ගියර් එකක ස්ලෝ කරලා අයෙ පිකප් කරද්දී දඩ දඩ ගාල සද්දේ එන්නේ ක්ලච් එකෙන් මචං
    මං හිතන්නේ ක්ලච් එක එන්ගේජ් වෙද්දී එන්ජිං පැත්තේ කොටස වේගෙන් කැරකෙනවා ගියර් පැත්තේ සෙමින් කැරකෙන්නේ (හෙමින් යන්නේ, වැඩි ගියර් නිසා) ඉතිං මේ දෙක සම්බන්දවෙද්දී එක්කෝ එන්ජිං වේගේ අඩු වෙන්න ඕනි නැතිනම් බයික් එකේ වේගේ වැඩි වෙන්න ඕනි. එහෙම නොවුනම ස්ලිප් කරන්න ගන්නවා වගේ වෙනව

    ටින් ටින් ගාල එන සද්දේ නම් එන්නේ ටයිමින් චේන් එකෙන් මං හිතන්නේ


    naha pavitra e clutch eka engage wena mohetha ena sadde dak gaala.. bt metana kiyanne clutch eka engage habai gear adu nokara loku gear ekema yanakota ena daka daka sadde... ewele clutch eken nemei clutch eka kohoat engage... e enne piston eka uda burn ekata amaruwen paha ena piston eke ketena saddee....!!!!!!!!!!!!!!!:yes::yes::yes::yes:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    thanx macho



    පවිත්‍රයෝ, මම නම් හිතන්නේ TDI ගේ answer එක හරි. මම කියන්නේ බන් අපි වේගෙන් ගිහින් වේගේ අඩු උනාම ගියර් එකෙන් පහලට නොගිහින්, accelator කරනකොට එන ඩක ඩක සද්දේ.

    අනිත් කට්ටිය මොකෝ මේ ගැන කියන්නේ. ඉසුරුවයි හරින්දුවයි එහෙම

    clutch aeken nemei machan mama danna widihata..mamath TDI kiyana aekata agree..api low speed aekaka godak low gear aekaka yaddi engine aekata power deliver karanna bari unahama petrol godak burn karanawa..aehema unahama piston aeken thamai oya sadde aenne..
    Clutch nathuwa gear maaru karana aeka nan ithin mama saahenna karanawa..paare yana bike aekka gema illanawa welawata nan clutch aeka allannema nathi tharan..aeka aeka gear waladi denna ona torque aeka gana idea aekak thiyanawa nan clutch nathuwa gear maaru karana aeka easy..mama danna widihata wahana wala poweshift karanawa kiyala kiyanneth oka thamai..aeken wenne engine aeka slow nokara gear change aekak karana aeka..habai ithin oka experince aeken thamai danaganne..mehemai kiyala ugannanna nan baha :D gear box kudu karaganne nathuwa clutch allala gear daana aeka eeta hodai :yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    cd200 roadmaster හොදා හරිදු මාමා වගේ පප්පෙක්ට......


    pissu hadei.. badaa maami padal tiyanava neda CD200 roadmaster ekak.. nadda...?

    mama nam padala tiyanava... ammeee sapaaaa............ kiyalaaama wadak nahaaa.... supiriyak aduwata labenne naha.. nattan mama genava ekak.. anna bike............!!!!!!!!!!!!!!!:yes::yes::yes::yes:

    ROADMASTER ma thamai appaaaaaaaaa..........!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ah kukulani exam nan iwarai..yamuda aye tripak :D

    අද වැස්සෙම නාන්න ගිහිල්ල.:yes::yes: කොටන් දාගෙන පැදල.:yes: වැල් ගැට ගහල ටාර්සන් වගේ වතුරට පැනල.:yes: අතපය ටිකක් හූරගෙන. :yes:ආපහු වැස්සෙම තෙමි තෙමී ගෙදර ඇවිත් එහෙම්මම අපේ ටෝනි අයියවත්(ගෙවල් පැත්තෙ පොර කිව්වෙ) හම්බවෙන්න ගිහිල්ල දැන් තමා ඕං ගෙදර ආවේ...:P

    ඇති වෙනකම් වතුරෙ අද...:cool:

    චානකයට නම් හොඳටම රිදෙයි දැන්....:love::love:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    clutch mama danna widihata wahana wala poweshift karanawa kiyala kiyanneth oka thamai.. :yes::yes:


    mekedi machan accelerator eka atha arinne natuwa... gear sift wenna ona welavata godaaaak ikmanata clutch eka paagala gear eka wadi karanava.. accelerator eka atha arinne natuwama... habai clutch eka pagalai danne... panala yanne wahanee....

    eka nikan hariyata over take karaddi yana gear eka ati nam gear eka adu nokara ehemama clutch eka allala atha arala pickup karala gannava wagee.... (half clutch gahanava) wageee......... :yes::yes::yes:

    oya dekama RACING TEQUNICS dekak....!!!!!!!!!

    kattiya kelagena yana welavaka parissamata try karala balanna... neda Isuruu...:D:D:yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    cd200 roadmaster හොදා හරිදු මාමා වගේ පප්පෙක්ට......

    මං 200 එක පැදල නම් නෑ..:sorry: 185 පැදල තියනවා.. :yes:එකක් පැද්දොත් මාම ඕව කියන්නෑ....:angry::angry:

    යන්නත් පුලුවන් ඇරල දාලා..:yes: ඒවගේම පට්ට ඇදිල්ලක් තියනවා. ඇත්තටම ටෝර්ක් එක වැඩිද නැත්නම් තේරෙන හැටිද දන්නෑ. යන එකත් යනව හැබැයි.:D:D

    මං නම් පට්ට ආසයි බොල.:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ක්ලච් නැති ගියර් චේන්ජ් ගැන කතාවෙනවනේ කට්ටිය....:rolleyes:
    මං නම් මෙන්න මේක දැකල තියනවා අලුත් සුපර් බයික් වල.:yes::yes:


    Quick shifter


    BMW-S1RS-SAK_01.jpg


    NextupQuickShifterandController.jpg



    මං දන්න තරමින් මේකෙන් වෙන්නේ ගියර් පැඩ්ල් එකේ මූව්මන්ට් එක ඩෙටෙක්ට් කරගෙන ගියර් එක මාරු කරන වෙලාවට එන්ජිමේ ඉග්නිෂන් එක හරි ෆියුල් හරි කට් කරල ගියර් එක ලේසියෙන් වැටෙන්න චාන්ස් එකක් ලබා දෙන එක. ඇක්සලරේටර් එක අඩුකරන්න ඕන්නෑ එතකොට ගියර් මාරුකරන වෙලාවට.:cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අද වැස්සෙම නාන්න ගිහිල්ල.:yes::yes: කොටන් දාගෙන පැදල.:yes: වැල් ගැට ගහල ටාර්සන් වගේ වතුරට පැනල.:yes: අතපය ටිකක් හූරගෙන. :yes:ආපහු වැස්සෙම තෙමි තෙමී ගෙදර ඇවිත් එහෙම්මම අපේ ටෝනි අයියවත්(ගෙවල් පැත්තෙ පොර කිව්වෙ) හම්බවෙන්න ගිහිල්ල දැන් තමා ඕං ගෙදර ආවේ...:P

    ඇති වෙනකම් වතුරෙ අද...:cool:

    චානකයට නම් හොඳටම රිදෙයි දැන්....:love::love:



    thoge no eka illluwa ko ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ චමිත් ගේ bike එකේ warrenty වලින් හදන්න දැම්මා නේද ? උන් හරියට හදල දීල නැද්ද?
    මුන් warrenty දෙනවා කිව්වට දෙන්නේ garrenty එකක් නේ. එකත් හරියට හදන්නේ නෑ.:angry:


    මේ video එකේ විදියට හෙල්ලෙනවනම්, ඔය clutch basket එකේ තියන ලොකු දැති රෝදේ කෙටිල නැද්ද?

    අපි 5 gear එකේ ගිහිල්ලා වේගේ අඩු උනාම gear එක අඩු නොකර [කම්මැලි කමට] pickup කරනකොට දඩ දඩ ගාල සද්දේ එන්නේ clutch එකෙන්ද නැත්තම් පිස්ටෝන් එකෙන්ද? එහෙම pickup කරලා ගියාට අව්ලක් නැද්ද?


    නෑ මචෝ... උන් හදල තිබ්බෙ නෑ. උන් ක්ලච් එක ගලවලවත් තිබ්බෙ නෑ මං හිතන්නේ...:yes:

    හපොයි දෙයියනේ ඔය එන්ජිම අමාරුවෙන් අදින සද්දෙ එන්න පිකප් කරන්නෙපා බන්.:sorry: ඒක හොඳ නෑ....:no::no:

    TDI හරියට විස්තර කරල දීල තියෙන්නේ ඔය....:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kattiya kelagena yana welavaka parissamata try karala balanna... neda Isuruu...:D:D:yes::yes:

    මුන් දෙන්න ට්‍රිපකට සෙට් වුනොත් එක බයික් රේස් එකක් වෙයි.:angry::angry:
     
    Status
    Not open for further replies.