clutch aeken nemei machan mama danna widihata..mamath TDI kiyana aekata agree..api low speed aekaka godak low gear aekaka yaddi engine aekata power deliver karanna bari unahama petrol godak burn karanawa..aehema unahama piston aeken thamai oya sadde aenne..
Clutch nathuwa gear maaru karana aeka nan ithin mama saahenna karanawa..paare yana bike aekka gema illanawa welawata nan clutch aeka allannema nathi tharan..aeka aeka gear waladi denna ona torque aeka gana idea aekak thiyanawa nan clutch nathuwa gear maaru karana aeka easy..mama danna widihata wahana wala poweshift karanawa kiyala kiyanneth oka thamai..aeken wenne engine aeka slow nokara gear change aekak karana aeka..habai ithin oka experince aeken thamai danaganne..mehemai kiyala ugannanna nan bahagear box kudu karaganne nathuwa clutch allala gear daana aeka eeta hodai
![]()
එල එල හෙට කෝල් එකක් දෙන්නම්



මං බයික් වැඩ්ඩෙක් නම් නෙමේ...
clutch අල්ලන්නේ නැතුව දානකොට engagement dog,gear wheel කෙටෙන්නේ නැද්ද බන්?
තව problem එකක් මචෝ, bike එකේ යද්දී gear දානකොට , අපි clutch එක ඇල්ලුවත් chain එක හරහා counter shaft එක කරකවෙනවනේ එතකොට engagement dog වලට හානි වෙන්නැද්ද?



මුන් දෙන්න ට්‍රිපකට සෙට් වුනොත් එක බයික් රේස් එකක් වෙයි.![]()

Quick shifter එකත් මරු.
ඔව් බන් මුන් දෙන්න race ගියොත් මොනවා වෙයිද දන්නේ නෑ![]()


එහෙම වෙන්නේ නෑ මචෝ...
ඔය හැම එකටම තිතට හේතු කියන්න බෑ. ඒත් මචන් ඕව ඩිසයින් කරල හදල තියෙන්නේ ගානට අදාල අවස්තාවෙදි පිස්සු කෙලින්නේ නැතුව වැඩ කරන්න.
ක්ලච් නැතුව මාරු කරනකොට එන්ජිම හරි ගානට රේස් කරගන්නව නම් ගානට මාරුකරන්න පුලුවන්.
ක්ලච් එක රිලීස් වුනාම තියන පොඩි තල්ලුව දැනෙන්නෑ මචෝ ගියර් බොක්ස් එකට.. ඒක ගානක් වෙන්නෑ.![]()

ඉසුරුව Fz කාරයෙක් එක්ක එහෙම ගියෙම නෑ.
ඉසුරුව එක්ක කෙලින් පාරෙ ගිහින් මං 90 පැන්නම උගෙ පස්සෙන් යන එක නැවැත්තුවා...![]()
muta kiyanna oona parissamen pala kiyala.mekedi machan accelerator eka atha arinne natuwa... gear sift wenna ona welavata godaaaak ikmanata clutch eka paagala gear eka wadi karanava.. accelerator eka atha arinne natuwama... habai clutch eka pagalai danne... panala yanne wahanee....
eka nikan hariyata over take karaddi yana gear eka ati nam gear eka adu nokara ehemama clutch eka allala atha arala pickup karala gannava wagee.... (half clutch gahanava) wageee.........
oya dekama RACING TEQUNICS dekak....!!!!!!!!!
kattiya kelagena yana welavaka parissamata try karala balanna... neda Isuruu...![]()
mata hari asai racing techniq tikak igena ganna..ara speed aeka adu nokara podi gear change aekakin kane wali gaawenna nawana aeka aehema
mata danatath saahenna durata aehema nawanna puluwan aeth speed aeka hitu kiyala bahinawa..uparima bend aekak nawala thiyenne 62kmph..mata aeth hithenawa eetawada puluwan athi kiyalaclutch අල්ලන්නේ නැතුව දානකොට engagement dog,gear wheel කෙටෙන්නේ නැද්ද බන්?
තව problem එකක් මචෝ, bike එකේ යද්දී gear දානකොට , අපි clutch එක ඇල්ලුවත් chain එක හරහා counter shaft එක කරකවෙනවනේ එතකොට engagement dog වලට හානි වෙන්නැද්ද?
podi try aekak daala balanna idala hitala..mage pulsar aeke nan rpm 4500 wage weddi gear aeka danna puluwan kisima hirak saddayak hellillak nathuwa..eeta aduwen nan daaddi podak gassenawa
ඉසුරුව Fz කාරයෙක් එක්ක එහෙම ගියෙම නෑ.
ඉසුරුව එක්ක කෙලින් පාරෙ ගිහින් මං 90 පැන්නම උගෙ පස්සෙන් යන එක නැවැත්තුවා...![]()


උඹ හරියට exam කල නේද?Ah kukulani exam nan iwarai..yamuda aye tripak![]()
පිටිපස්සේ යන්න ඔට්ටු නැඑකේම්ම මම එනවා
umbe aewa daaddi umbe wayasa kiyala daapan naththan minissu waradiyata hithai![]()


කොහේ තියෙන එකද?එල නේ මචන්, මම කමතිය් තරුණ බව රැක ගන්න![]()
ඔව් බන් මට නිකන් පිස්සු වගේ එක දැක්කමItin harinee machan adeeta giya widiyata rath une nattan tamai pudumee... taka taka sadayak unata e tibba widiyata nam sahena athilli tahilli duwala tiyennee....![]()
අද වැස්සෙම නාන්න ගිහිල්ල.කොටන් දාගෙන පැදල.
වැල් ගැට ගහල ටාර්සන් වගේ වතුරට පැනල.
අතපය ටිකක් හූරගෙන.
ආපහු වැස්සෙම තෙමි තෙමී ගෙදර ඇවිත් එහෙම්මම අපේ ටෝනි අයියවත්(ගෙවල් පැත්තෙ පොර කිව්වෙ) හම්බවෙන්න ගිහිල්ල දැන් තමා ඕං ගෙදර ආවේ...
ඇති වෙනකම් වතුරෙ අද...
චානකයට නම් හොඳටම රිදෙයි දැන්....![]()

TDI lokka eelaga paara nan trip aeka aniwa yamu harida?? Race yanna nemei race aekakuth yamu aeka wenaimata hari asai racing techniq tikak igena ganna..ara speed aeka adu nokara podi gear change aekakin kane wali gaawenna nawana aeka aehema
mata danatath saahenna durata aehema nawanna puluwan aeth speed aeka hitu kiyala bahinawa..uparima bend aekak nawala thiyenne 62kmph..mata aeth hithenawa eetawada puluwan athi kiyala



ara harindu kiwwa wage machan aehema ithin wenne naththe ay kiyala kiyanna nan hethu danne naha..but hariyata thamange bike aeke power deliver wena widiha dannawa nan oka easy gemak..hariyata purudu unoth bike aeke pitipasse inna aekata danenne wath nathi wenna gear aeka change karanna puluwan clutch nathuwa..podi try aekak daala balanna idala hitala..mage pulsar aeke nan rpm 4500 wage weddi gear aeka danna puluwan kisima hirak saddayak hellillak nathuwa..eeta aduwen nan daaddi podak gassenawa
![]()
මම නම් පෙරේදා ඉංගිරිය බුලත් සිංහල පාරේ වංගුවක් ගත්තා 95kmph විතර එහෙම්මම 105kmph top speed ගියා මගේ discover 125 st එකෙන්![]()
ඔකුන්ගෙන් සල්ලි ඉල්ලගන්න තිබ්බේ
TDI lokka eelaga paara nan trip aeka aniwa yamu harida?? Race yanna nemei race aekakuth yamu aeka wenaimata hari asai racing techniq tikak igena ganna..ara speed aeka adu nokara podi gear change aekakin kane wali gaawenna nawana aeka aehema
mata danatath saahenna durata aehema nawanna puluwan aeth speed aeka hitu kiyala bahinawa..uparima bend aekak nawala thiyenne 62kmph..mata aeth hithenawa eetawada puluwan athi kiyala


මම නම් පෙරේදා ඉංගිරිය බුලත් සිංහල පාරේ වංගුවක් ගත්තා 95kmph විතර එහෙම්මම 105kmph top speed ගියා මගේ discover 125 st එකෙන්![]()
