එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16167306 said:
    :angry::angry::growl: අනිත් ඉන්දියන් මගුල් වලට වඩා මේක ටිකක් හොදයි :)

    ඕව ගනන් ගන්න එපා...;)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    naha pavitra e clutch eka engage wena mohetha ena sadde dak gaala.. bt metana kiyanne clutch eka engage habai gear adu nokara loku gear ekema yanakota ena daka daka sadde... ewele clutch eken nemei clutch eka kohoat engage... e enne piston eka uda burn ekata amaruwen paha ena piston eke ketena saddee....!!!!!!!!!!!!!!!:yes::yes::yes::yes:

    huta mama hithan hitiye eka clutch eken ena saddayk kiyala :sorry:
    thanks for the correction :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ මට නම් ඔය නැවිලි ඕනා නෑ.... දෙයියනේ කියලා ගමන යන්න තිබ්බහම ඈති...... :yes:
    නැන්දාවත් දාගෙන මාලබේ වටරව්මෙ නවලා බලමු.. :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    වහිනවා වහිනවා ඉවරයක් නෑ..... එපා වෙනවා..... බ්‍රේක් ඈත්තෙම නෑ ඉස්සරහ බ්‍රේක් එක නැත්නම්...... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වහිනවා වහිනවා ඉවරයක් නෑ..... එපා වෙනවා..... බ්‍රේක් ඈත්තෙම නෑ ඉස්සරහ බ්‍රේක් එක නැත්නම්...... :dull:

    බොල මං පැය දෙකක් පැද්දා වැස්සේ...:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ සුදු කොඩි දාගෙන....:baffled:
    මලගෙයක් :sorry:

    වහිනවා වහිනවා ඉවරයක් නෑ..... එපා වෙනවා..... බ්‍රේක් ඈත්තෙම නෑ ඉස්සරහ බ්‍රේක් එක නැත්නම්...... :dull:
    :eek:

    බොල මං පැය දෙකක් පැද්දා වැස්සේ...:dull:
    මාත්..
    අද දවසට 90ක් පැද්දා..
    වැස්සම තමා..
    බ්‍රේක් අවුලක් නෑ :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මලගෙයක් :sorry:


    :eek:


    මාත්..
    අද දවසට 90ක් පැද්දා..
    වැස්සම තමා..
    බ්‍රේක් අවුලක් නෑ :cool:

    මං නම් පස්ස රෝදෙ ලොක් වෙන්න ගැහුවා දෙපාරක්.:P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උඹ මාර පොරක්නේ.අම්මෝ ඔවයේ ටයර් ලොකු නිසා හොදයි.
    මගේ බයික් එකෙන් ඔයවගේ එකක් ඔය වගේ වේගෙකින් ගන්න ගියොත් අනිව පත බැවෙනවා.
    හැබැයි මම කොළඹ පුස්තකාලය ඉස්සරහ නම් footrest එක පාරේ ගෑවෙන්න නැව්වා ඩබල් දාලා.
    සුට්ටක් විතර බය උනා ඒ වෙලේනම්:lol:


    machoo tyer palala nati nisa parissamen.... baya weem nam tibba ban issara oona taram habai dan full season owata....
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දැන් ටිකකට කලින් ගෙදර ආවෙ කුකුලෝහ්! සුපිරි නෑමක් නෑව මදි නොකියන්න අදනම්...:baffled:

    පරිස්සමින් පැදලත් දෙපාරක්ම පස්ස රෝදෙ ලොක් වුනා බ්‍රේක් කරල.:dull: එක පාරක් නම් මීහරකෙක් හුටාස් ගාල පාර මැද්දෙ හරවල.:growl:


    Hehehe.. umbat wassata navattanne naha nedaa...:P:P:P.. mamat ehemmamai.............!!!!!!!!!!!!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං නම් පස්ස රෝදෙ ලොක් වෙන්න ගැහුවා දෙපාරක්.:P
    මට එහෙම සෙට් උනේ නෑ.. හැබැයි අද දවසම සෑහෙන්න වෙගෙන් යන්න උනා වැස්ස නොබලා :sorry:
    හෙන බයානකයි බොල වැස්සෙ බයික් පදින එක :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hehehe.. umbat wassata navattanne naha nedaa...:P:P:P.. mamat ehemmamai.............!!!!!!!!!!!!!

    නවත්ත නවත්ත හිටියනම් මහ රෑ තමා එන්න වෙන්නෙ ගෙදර. :no:රේන් කෝට් එක දාගත්ත දිගටම ආව.:cool:

    පොඩි වැස්සක් නම් නාගෙනම ආව.:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට එහෙම සෙට් උනේ නෑ.. හැබැයි අද දවසම සෑහෙන්න වෙගෙන් යන්න උනා වැස්ස නොබලා :sorry:
    හෙන බයානකයි බොල වැස්සෙ බයික් පදින එක :baffled:

    ඒකනම් ඇත්ත.:(
    45ට ගියත් තදට බ්‍රේක් කරන්න බෑ හදිස්සියකට.:no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    වැස්සේ පදින එක නම් මහ වැඩක් යෑ..... මම දඹුල්ලේ ඉදන් කුරුණෑගලටම ආවේ ඩබල් දාලා මහ වැස්සේ........ :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැස්සේ පදින එක නම් මහ වැඩක් යෑ..... මම දඹුල්ලේ ඉදන් කුරුණෑගලටම ආවේ ඩබල් දාලා මහ වැස්සේ........ :cool:

    අලි පැටෙව්වම රෝද ලිස්සන එකක්යෑ.:lol: බය නැතුව බ්‍රේක් කරන්න පුලුවන්නේ...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :frown: ඈත්තම කියනවා නම් බ්‍රේක් කරන්න ඕනා උනේම නැති තරම්.... ඈරලා දාලා ආවා...... හැමදාම නොයන පාරක, එහෙම ඈරලා දාලා ආව එක.... ආවට පස්සේ තමා භය හිතුනේ..... නිකන් හරි වලකවත් වැටුනා නම්...... :dull:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :frown: ඈත්තම කියනවා නම් බ්‍රේක් කරන්න ඕනා උනේම නැති තරම්.... ඈරලා දාලා ආවා...... හැමදාම නොයන පාරක, එහෙම ඈරලා දාලා ආව එක.... ආවට පස්සේ තමා භය හිතුනේ..... නිකන් හරි වලකවත් වැටුනා නම්...... :dull:


    ehema una nam TV eke news walin apita dana ganna tibba lokka.. kisi aulak nahaaa..........................

    "Thadi aliyek walaka wati... yaturupadiya peralei..."

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචන්ලා
    අද අපේ ඔෆිස් එකේ පොරක්ට පොලිසියෙන් නවත්තලා කිව්වලු හෙඩ් ලයිට් එක ඕන කරගෙන යන්න කියලා.
    උ ආවේ පල්සර් 135 එකක.
    නීතියක් එන කතාවකුත් කිව්වලු
    කව්රු හරි වැඩි විස්තර දන්නවද?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    මචන්ලා
    අද අපේ ඔෆිස් එකේ පොරක්ට පොලිසියෙන් නවත්තලා කිව්වලු හෙඩ් ලයිට් එක ඕන කරගෙන යන්න කියලා.
    උ ආවේ පල්සර් 135 එකක.
    නීතියක් එන කතාවකුත් කිව්වලු
    කව්රු හරි වැඩි විස්තර දන්නවද?

    මෝකද්ද බන් ඒ සීන් එක
     
    Status
    Not open for further replies.