අපි ගෙන්න ගත්තා රට ගිහිං එන බුවෙක්ගෙං.. 12ක් උනා කෑලි 38 සෙට් එකhey machanla matath aasai ara socket set ekak ganna.habai mokakda danne hoda jathiya needa
![]()

අපි ගෙන්න ගත්තා රට ගිහිං එන බුවෙක්ගෙං.. 12ක් උනා කෑලි 38 සෙට් එකhey machanla matath aasai ara socket set ekak ganna.habai mokakda danne hoda jathiya needa
![]()

hey machanla matath aasai ara socket set ekak ganna.habai mokakda danne hoda jathiya needa


12k kiwwe macho dollar 12kdaඅපි ගෙන්න ගත්තා රට ගිහිං එන බුවෙක්ගෙං.. 12ක් උනා කෑලි 38 සෙට් එක![]()
ow bun man ganna baluwe tikak hoda brand ekak ara stanley kiyala thiyenawa eeka hodaida danne neda.snap on or craftman nam patta gananබ්රෑන්ඩඩ් ඒව ගන්න ගියොත් ඇඳුම් හිටන් උකස් තියල එන්න වෙයි.
බැලුවම ටිකක් කොලිටි කියල ඉතෙන සෙට් එකක් ගන්න. මං ගන්න තැනක්නම් කියන්න දන්නෑ හරියට.
TDI දැන්ම ඉන්බොක්ස් ක්ලියර් කරන්න වෙයි වගේ.![]()

thx macho.ooka ebay eketh thibba macho mekai wade thada anayak alladdi socket eka rawum wenawa mata ekaka wela thiyenawa.dan man laga thiyenne T handle socket keepayak but set ekakma thiyenawanam hodaine ekai ganna baluwe.ආ මේක බලපං. හැබැයි බාල පාටයි..
ඇනයක් දෙකක් ගලෝගන්න පුලුවං වෙයි ඒත්
http://ikman.lk/en/40pc-38-14metric-socket-wrench-set-for-sale-colombo-15

apo godak ganan ewa ganna be bun.1000ta aduwen set karaganna beriweidaහීරෝ කුකුලෝ බ්රෑන්ඩ් හොයන්නෙ නැතුව ගිහිල්ල බලල හොඳ කොලිටි කියල පේන එකක් ගනින් උඹට සල්ලි වැඩි නැත්නම්.
රැචට් එකට ගොඩක් බර අල්ලන්න බෑ. උඹ රැචට් එකක් දාල ස්විංග් ආර්ම් ඇනයක් හරි රෝදෙ ඇණයක් හරි ඇල්ලුවොත් සවුත්තු වෙනව අපිට ගන්න පුලුවන් තරමෙ රැචට්.
ඒහින්ද පොඩ්ඩක් ගිහින් බලල රැචට් එකයි නෝර්මල් ආර්ම් එකයි තව අනම් මනම් තියන ස්සෙට් එකක් ගනින්.
![]()
මං ගාව තියන සෙට් එක නම් පන්දාස් ගානක්. එකනම් අවුලක් නෑ. ඒක විතරක් මදි වැඩ වලට.
හොන්දම එකක් හොයනව නම් 40කට විතර ගන්න පුලුවන් එකක්. හීරෝ + හොන්ඩ එක විකුනල තව ටිකක් අතිනුත් දාල ගනින් එකක්.![]()



apo godak ganan ewa ganna be bun.1000ta aduwen set karaganna beriweida![]()


ape ewaye thiyenne macho me tikaඑහෙම නම් ආර්ම් එකයි සොකට් ටිකයි වෙනම ගනින්. 8,10,12,13(කියන්න බෑ හීරෝ කාරයො මෝඩ ආතල් ගන්න 13 නට් දාල තියෙන්න පුලුවන්) 14,15,17,19,20,22 වගේ ටිකක් ගනින්.
ඔය ටික තමා හැම තිස්සෙම ඕන වෙන්නෙ.
10,12 යතුරක් දෙකක්වත් ගන්න තව.![]()

ape ewaye thiyenne macho me tika
8,10,12,14,17,19
habai macho thawa rear axel ekata ena loku nut ekak thiyenawa man hithanne eeka 23 wath wenna oone.mokada 22 daalath bariwa giya![]()

ow macho balalama ganna oone24 වෙන්නෑති සමහර විට. එහෙනම් බලල ඔය සෙට් එක ගනින්. සමහර විට ලාබ වෙයි. කියන්න බෑ. සමහර විට ඔයිට වඩා කිට් එකක් ලාබෙට ඇති. බලලම ඉන්න.![]()
thx