එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hey machanla matath aasai ara socket set ekak ganna.habai mokakda danne hoda jathiya needa

    socketset.jpg
    අපි ගෙන්න ගත්තා රට ගිහිං එන බුවෙක්ගෙං.. 12ක් උනා කෑලි 38 සෙට් එක :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hey machanla matath aasai ara socket set ekak ganna.habai mokakda danne hoda jathiya needa

    බ්‍රෑන්ඩඩ් ඒව ගන්න ගියොත් ඇඳුම් හිටන් උකස් තියල එන්න වෙයි.:lol:

    බැලුවම ටිකක් කොලිටි කියල ඉතෙන සෙට් එකක් ගන්න. මං ගන්න තැනක්නම් කියන්න දන්නෑ හරියට.

    TDI දැන්ම ඉන්බොක්ස් ක්ලියර් කරන්න වෙයි වගේ.:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපි ගෙන්න ගත්තා රට ගිහිං එන බුවෙක්ගෙං.. 12ක් උනා කෑලි 38 සෙට් එක :)
    12k kiwwe macho dollar 12kda
    බ්‍රෑන්ඩඩ් ඒව ගන්න ගියොත් ඇඳුම් හිටන් උකස් තියල එන්න වෙයි.:lol:

    බැලුවම ටිකක් කොලිටි කියල ඉතෙන සෙට් එකක් ගන්න. මං ගන්න තැනක්නම් කියන්න දන්නෑ හරියට.

    TDI දැන්ම ඉන්බොක්ස් ක්ලියර් කරන්න වෙයි වගේ.:sorry:
    ow bun man ganna baluwe tikak hoda brand ekak ara stanley kiyala thiyenawa eeka hodaida danne neda.snap on or craftman nam patta ganan :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ මේක බලපං. හැබැයි බාල පාටයි..
    ඇනයක් දෙකක් ගලෝගන්න පුලුවං වෙයි ඒත්
    http://ikman.lk/en/40pc-38-14metric-socket-wrench-set-for-sale-colombo-15
    thx macho.ooka ebay eketh thibba macho mekai wade thada anayak alladdi socket eka rawum wenawa mata ekaka wela thiyenawa.dan man laga thiyenne T handle socket keepayak but set ekakma thiyenawanam hodaine ekai ganna baluwe.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    man me baluwe ratchet ekaknam oneth ne mata hoda handle ekak aran ekata set wena socket tika ganna.menna me T eka hoya gaththanam goda

    76065c.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලෝ බ්‍රෑන්ඩ් හොයන්නෙ නැතුව ගිහිල්ල බලල හොඳ කොලිටි කියල පේන එකක් ගනින් උඹට සල්ලි වැඩි නැත්නම්.

    රැචට් එකට ගොඩක් බර අල්ලන්න බෑ. උඹ රැචට් එකක් දාල ස්විංග් ආර්ම් ඇනයක් හරි රෝදෙ ඇණයක් හරි ඇල්ලුවොත් සවුත්තු වෙනව අපිට ගන්න පුලුවන් තරමෙ රැචට්.

    ඒහින්ද පොඩ්ඩක් ගිහින් බලල රැචට් එකයි නෝර්මල් ආර්ම් එකයි තව අනම් මනම් තියන ස්සෙට් එකක් ගනින්.

    26pc_1_2_dr_socket_wrench_set.jpg

    මං ගාව තියන සෙට් එක නම් පන්දාස් ගානක්. එකනම් අවුලක් නෑ. ඒක විතරක් මදි වැඩ වලට.

    හොන්දම එකක් හොයනව නම් 40කට විතර ගන්න පුලුවන් එකක්. හීරෝ + හොන්ඩ එක විකුනල තව ටිකක් අතිනුත් දාල ගනින් එකක්.:yes:
     
    apo godak ganan ewa ganna be bun.1000ta aduwen set karaganna beriweida :shocked::shocked::shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    panchika watta patte rawumak gahuwot hoyaganna beri wena ekak ne neda...try ekak denna oone
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    apo godak ganan ewa ganna be bun.1000ta aduwen set karaganna beriweida :shocked::shocked::shocked:

    එහෙම නම් ආර්ම් එකයි සොකට් ටිකයි වෙනම ගනින්. 8,10,12,13(කියන්න බෑ හීරෝ කාරයො මෝඩ ආතල් ගන්න 13 නට් දාල තියෙන්න පුලුවන්) 14,15,17,19,20,22 වගේ ටිකක් ගනින්.:yes:

    ඔය ටික තමා හැම තිස්සෙම ඕන වෙන්නෙ.

    10,12 යතුරක් දෙකක්වත් ගන්න තව.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම නම් ආර්ම් එකයි සොකට් ටිකයි වෙනම ගනින්. 8,10,12,13(කියන්න බෑ හීරෝ කාරයො මෝඩ ආතල් ගන්න 13 නට් දාල තියෙන්න පුලුවන්) 14,15,17,19,20,22 වගේ ටිකක් ගනින්.:yes:

    ඔය ටික තමා හැම තිස්සෙම ඕන වෙන්නෙ.

    10,12 යතුරක් දෙකක්වත් ගන්න තව.:yes:
    ape ewaye thiyenne macho me tika
    8,10,12,14,17,19

    habai macho thawa rear axel ekata ena loku nut ekak thiyenawa man hithanne eeka 23 wath wenna oone.mokada 22 daalath bariwa giya :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ape ewaye thiyenne macho me tika
    8,10,12,14,17,19

    habai macho thawa rear axel ekata ena loku nut ekak thiyenawa man hithanne eeka 23 wath wenna oone.mokada 22 daalath bariwa giya :shocked:

    24 වෙන්නෑති සමහර විට. එහෙනම් බලල ඔය සෙට් එක ගනින්. සමහර විට ලාබ වෙයි. කියන්න බෑ. සමහර විට ඔයිට වඩා කිට් එකක් ලාබෙට ඇති. බලලම ඉන්න.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    24 වෙන්නෑති සමහර විට. එහෙනම් බලල ඔය සෙට් එක ගනින්. සමහර විට ලාබ වෙයි. කියන්න බෑ. සමහර විට ඔයිට වඩා කිට් එකක් ලාබෙට ඇති. බලලම ඉන්න.:yes:
    ow macho balalama ganna oone :yes: thx
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ආ කුකුල උබ හීරෝ සර්විස් එකට හෙඩ් ඔෆිස් එකට ගිහින් එතන තියෙන ටුල් කිට් එකක් උස්සපන්

    මගේ ගාවත් නෑ බං හොඳ ටුල් කිට් එකක්. හොඳ එකක් ගන්න ඕනි. මම දැන් යුස් කරන්නේ යාලුවෙකුගේ එකක්. එක නම් ජපනෙන් ගෙනාපු එකක්.
    මට එකෙක් කිව්වා බං හොඳ බ්‍රෑන්ඩ් එකක්. දැන් මතක නෑ.
     
    Status
    Not open for further replies.