එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: Upcoming Bajaj Pulsar 200SS :shocked:

    spied pics !

    Bajaj-Pulsar-200SS-Clear-Spy-Pic-Front.jpg

    pulsar-375-ss_560x420_560x420.jpg

    Bajaj-Pulsar-375-4682.jpg

    Bajaj-Pulsar-375-4683.jpg

    Bajaj-Pulsar-375-4712.jpg

    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    moko kattiya hithanne.ara transformer eke autobot design ekak wage neda.bumblebee wage tikak :) monawa karath wangu ganna beene bajaj bike walin :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකෙ තියෙන්නෙ 200NS එකේ එන්ජිම නොවුනොත් යුරාජ් බඩාගෙ කන්දෙකම කපනව මං.:yes::yes::P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකෙ තියෙන්නෙ 200NS එකේ එන්ජිම නොවුනොත් යුරාජ් බඩාගෙ කන්දෙකම කපනව මං.:yes::yes::P
    ow NS ekema engine eka wenna puluwan boho durata.under belly muffler eka ain karala hoda welawata.melo rahak ne eke saddenam :eek: man godak kamathi wangu ganna puluwan model ekak haduwoth thama ithin.kaage unath daruwek neeee.

    900x900px-LL-1cd234e6_half-trollface.jpeg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    4. discover 125cc eke ඉදිරිපස මුහුන කියක් විතර වෙනවද සහො..

    මං නම් දන්නෙ නෑ මචෝ ගාන නම්.:sorry: අනිත් අය සප් එකක් දෙයි.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    4. discover 125cc eke ඉදිරිපස මුහුන කියක් විතර වෙනවද සහො..
    macho gaana nam danne maath.habai bajaj ekata call karalath ahaganna puluwan nethnam 2nd hand muunuth thiyenawa samahara thanwala
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla me thawa podi prashnayak thiyenawa.dan oya wage faring bike wala macho handle eka harewwata head light ekath ekka muuna harawenne neda :confused: ......so macho night time ekedi ehema eeka karadarayak nedda :eek: man kiwwe handle eka harewwata apita oone thanata light eka wadinnene :confused:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :yes: ඔව් ඒකට වෙනම ටෝච් එකක් උඩ සාක්කුවේ දාං යන්න ඕනෙ.
    අනේ යකො..:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    joke neme bun sirawata ahuwe :)
    :sorry::sorry:
    සොරි.

    මං දන්නෑ ඕවා. රෝද හතරෙ වාහන වලත් ඉතිං ස්ටියරිං එක එකතැන කැපුවට ලයිට් එහෙට මෙහෙට හැරවෙන් නෑ නෙ
    ඒත් ඉතිං ඔය යස අගේට වාහන යන්නෙ පාරෙ :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :sorry::sorry:
    සොරි.

    මං දන්නෑ ඕවා. රෝද හතරෙ වාහන වලත් ඉතිං ස්ටියරිං එක එකතැන කැපුවට ලයිට් එහෙට මෙහෙට හැරවෙන් නෑ නෙ
    ඒත් ඉතිං ඔය යස අගේට වාහන යන්නෙ පාරෙ :cool:
    ow ekath aththa thama.but macho wahane palala hinda ekenam loku area ekak cover wenawane. bike wala ithin eka thana nawattala one thanata light eka gahagana one unoth keliya thama :shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ow ekath aththa thama.but macho wahane palala hinda ekenam loku area ekak cover wenawane. bike wala ithin eka thana nawattala one thanata light eka gahagana one unoth keliya thama :shocked:
    මං හිතන්නෙ උඹට ඔය ආපු ප්‍රශ්නෙ බයිසිකල් හදපු එකාට තාම ඇවිත් නෑ :sorry::sorry::(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං හිතන්නෙ උඹට ඔය ආපු ප්‍රශ්නෙ බයිසිකල් හදපු එකාට තාම ඇවිත් නෑ :sorry::sorry::(
    මන් මේ විද්වත් සාකච්චාවක් මතු කරන්න උත්සාහ කරන්නෙ.උබල ගේ ගමෙහ් කුකුල්ලු™ එක්ක පුලුවන් වෙයිද මන්ද :shocked::lol:

    මේකයි දැන් ඔලුව හැරවිලත් වන්ගු ගන්න බැරි උන් ඉන්නව තාම.ඉතින් මේකක් දුන්නොත් මොනවයින් මොනව කරගනීද දන්නෑ :lol::lol::lol:

    avatar1489_2.gif

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    joke neme bun sirawata ahuwe :)

    ඕක එච්චර අවුලක් වෙන්නෑ බන්...:no:

    උඹ පදිනකොට බලපන් අපි වංගුවක් ගන්නකොට හැඬ්ල් එක එච්චර හරවන්නේ නෑ බන්... හෙනම පොඩ්ඩයි හැරෙන්නේ ටිකක් ස්පීඩ් යනව නම්. :cool:ඒහින්ද ඕකෙන් ලොකු වෙනවක් වෙන්නෑ.

    නෝර්මල් හෙඩ් ලයිට් තියන බයික් එකේ වුනත් ලඟ වන්ගු ගන්නකොට පේනව අඩුයි.ඒක ඉතින් හැටි බන්.:yes:

    සමහර කාර් වල නම් හෙඩ් ලයිට් හැර වෙන සීන් එහෙම තියනව.:yes:

    උඹ ඉතින් රෑට තියා දවල්ටත් පදින්නෙ නෑනේ...:lol:

    ඕක අවුලක්නම් ලොකු බයික් එකකින්වත් වංගු ගන්න වෙන්නෑ රෑට.:P
     
    ow macho wangu waladi angenne ganne godak durata loku kapillak wenne thama.but man kiwwe.dan nawaththala indi koheta hari head eka point karanna unoth bee neda.

    Eg :- dan hithapan sarpayek dakka kiyala reeta.ubata head light eka one one thanata aim karala balanna puluwanne normal bike wala nawaththan indi ekai :shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    උබේ හීරෝ ෆේල් වන් බයික් එකේ වගේ කණාමැදිරි එළියක් තියෙන බයික් දැන් නෑ බං.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow macho wangu waladi angenne ganne godak durata loku kapillak wenne thama.but man kiwwe.dan nawaththala indi koheta hari head eka point karanna unoth bee neda.

    Eg :- dan hithapan sarpayek dakka kiyala reeta.ubata head light eka one one thanata aim karala balanna puluwanne normal bike wala nawaththan indi ekai :shocked:

    හපොයි දෙයියනේ...:lol::lol::lol::lol:

    පවිත්‍රයෝ වරෙන් යන්න නැත්නම් හිනා ගිහින් මැරෙනවා...:sorry::sorry:
     
    Status
    Not open for further replies.