එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණි, කා ලගද තියෙන්නේ, හොද ඈම්ප් එකකුයි, හොද බෆල් සෙට් එකකුයි.....??

    මට දවස් කිහිපයකට ඕනා කරලා තියෙනවා...... :yes:

    ඉස්සරහා ශොප් දෙකකම උන්, දවස තිස්සෙම මහා සද්දෙට බෆල් සෙට් එකක් දාගෙන කන්කරච්චලේ බං..... හැමදාම එකම සිංදු සෙට් එක.... දැන් අහලා අහලම, මම දන්නවා උන්ගේ ඊළගට ප්ලේ වෙන සින්දුව මොකක්ද කියලා........ :angry:

    ඊයේ මට මලම පැනලා, කෝල් එකක් දීලා ඈමතුවා එක ශොප් එකක උන්ට..... ඒ වෙලාවේ නම් අඩු කරගත්තා ටිකක්..... දැන් අද ආයෙත්...... :angry:

    මුන්ට රිටර්න් එක දෙන්න ඕනා බෆල් වලින්ම....... :frown: බෆල් සෙට් එකක් සෙට් කරලා, සසල හද විල් තෙරේ අපේ කිඹුල් මාමා ලිදට පැනපුවා දාන්නයි මම කල්පනා කරේ...... :yes:

    කොහොමද මුල් පටිගත කිරීම් අර සද්ද බද්ද එක්ක මහ සද්දෙට මාළඹේ දෙවනත් වෙන්න ඈහෙනකොට....... :D :P :rofl: :lol:

    උදව්ව කරත හැකි පින්වතෙක් සිටී නම් මා අමතන්න...... :yes: :D :)

    කඩුවෙල මල ගෙදරක එන කුකුල්ලු ටික අත උස්සපල්ලා......:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං ගාවනම් නෑ...:(
    ගෙවල් ගාව මල්ලි කෙනෙක් ගාව නම් තියනවා ඌ ඉල්ලුවට දෙයි කියල නම් කියන්න බෑ.:rolleyes:

    ඕවා කුලියට අරන් රෙදි ටිකත් උකස් තියලා තමා අන්තිමට නවතින්නේ...
    කිඹුල් ෂෝ එක දාන එක නම් හොඳ අදහස.:cool: හැබැයි ෂෝ එක කරන මාමත් ඒ ලඟම ඉන්නෙ කියල දැන ගනී... :P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    කෙල්ලන්ගෙන් ගුටි නොකා වරෙන් චානකයෝ....:P:P:lol:

    මම කයි කෙල්ලොන්ගෙන් ගුටි, office එකේ මට tea එකකත් ගෙනත් දෙන්නේ කෙල්ලක් :lol:
    කෙල්ලෝ මගේ පස්සෙන් එනවා බන්. මම මේ අමාරුවෙන් බේරිලා ඉන්නේ.

    පූල් එකේ වොලිබෝල් ගහලා මාර මහන්සියි, දැන් මේ නිදා ගන්න යන්න හදන්නේ
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කයි කෙල්ලොන්ගෙන් ගුටි, office එකේ මට tea එකකත් ගෙනත් දෙන්නේ කෙල්ලක් :lol:
    කෙල්ලෝ මගේ පස්සෙන් එනවා බන්. මම මේ අමාරුවෙන් බේරිලා ඉන්නේ.

    පූල් එකේ වොලිබෝල් ගහලා මාර මහන්සියි, දැන් මේ නිදා ගන්න යන්න හදන්නේ

    ආහ් ග්‍රීස් යකා මේ ඇවිල්ල ඉන්නේ.....:P

    ඇත්ත කියපන් උඹව නේද ගත්තෙ වොලිබෝලෙට.....:P:P:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල යන්න කසිප්පුවා. කන සාක්කුවේද.

    උ.වේ.ස.:lol::lol::lol:

    ඇත්ත කියපන් බයික් එකේ ග්‍රීස් නාවල තියෙන්නේ ගහන්න එන කෙල්ලන්ගෙන් අහුනොවී ලිස්සල යන්න නේද?:P:P:P:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පවිත්‍රයා අමතන්න....:D

    අඩේ අර බයික් එක නැවැත්තුවම ස්පාර්ක් වෙන සීන් එක පොඩ්ඩක් ආයි කියපන් බලන්න....:rolleyes:

    මං හිතන්නේ මට වැඩේ අහුවුනා....:rolleyes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    උ.වේ.ස.:lol::lol::lol:

    ඇත්ත කියපන් බයික් එකේ ග්‍රීස් නාවල තියෙන්නේ ගහන්න එන කෙල්ලන්ගෙන් අහුනොවී ලිස්සල යන්න නේද?:P:P:P:rolleyes:

    කවදද බන් මට කෙල්ලක් ගහන්න ආවේ... බයික් එක මලකඩ කන එක අඩු කරන්න නේ ග්‍රීස් නාවල තියෙන්නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවදද බන් මට කෙල්ලක් ගහන්න ආවේ... බයික් එක මලකඩ කන එක අඩු කරන්න නේ ග්‍රීස් නාවල තියෙන්නේ

    නෑ නෑ උඹ අහුවෙයි කියල බයේ ලෙස්සල යන්න තමා ග්‍රීස් නාවල තියෙන්නේ....
    13.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    වාද්දුවේ හෝටලේක බීල යකා නැටු සිං එකක් පොරක් කිව්වා.. අඩේ ඒ චානකයා ද
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාද්දුවේ හෝටලේක බීල යකා නැටු සිං එකක් පොරක් කිව්වා.. අඩේ ඒ චානකයා ද

    ඕක නටන්න ඇත්තේ මදන යකා වෙන්න ඕනේ ෂුවර් එකටම.:yes::yes::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow ban ekanam podi awlak thama.... eth mama dan eka gahala 100 km diwwa........ wenasak therenawa.......... nit kattiyatanam kohomada danne na..... kohomath 5rs wenasak ne tiyenne
    ow macho try ekak dennam maath gahalama needa koheda IOC walin hmm :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කවදද බන් මට කෙල්ලක් ගහන්න ආවේ... බයික් එක මලකඩ කන එක අඩු කරන්න නේ ග්‍රීස් නාවල තියෙන්නේ

    :lol: ඕක ගේ ඈතුලේ, සීල් කරපු කාමරේකට දාලා වහලා තියපන්කෝ..... දිරන්නෙම නෑ...... :lol: :P
     
    Status
    Not open for further replies.