මම කයි කෙල්ලොන්ගෙන් ගුටි, office එකේ මට tea එකකත් ගෙනත් දෙන්නේ කෙල්ලක්
කෙල්ලෝ මගේ පස්සෙන් එනවා බන්. මම මේ අමාරුවෙන් බේරිලා ඉන්නේ.
පූල් එකේ වොලිබෝල් ගහලා මාර මහන්සියි, දැන් මේ නිදා ගන්න යන්න හදන්නේ

අර උඹලගේ ඔෆිස් එකේ තේ හදන්න ඉන්න ඈන්ටිටද උඹ මේ කෙල්ල කෙල්ල කියන්නේ........?? 


IOC Extra Premium මම කාර් එකට නම් ගහලා තිබේ..... කිසි වෙනසක් නැත...... ඒත් 95 ගැහුවහම නම්, අනිත් කාර් වලටත් උ.වේ.ස. වෙන්න අරින්න වගේම, තෙල් කරන්නත් මරු......





ලැපේ OS එක පිස්සු නටනවා බොල.......
පොඩ්ඩක් ආවේ නැති උනොත් පද හදනවා අර කසිප්පුවා......