චමිත් මාමි ආවැයි.....??![]()
රේස් ගියේ නම් නෑ 90ට 95ට විතර.

කොටු පැන පැන යනවයි කිව්වේ දැන් ගෙදර.....

චමිත් මාමි ආවැයි.....??![]()


කුකුළණි, කා ලගද තියෙන්නේ, හොද ඈම්ප් එකකුයි, හොද බෆල් සෙට් එකකුයි.....??
මට දවස් කිහිපයකට ඕනා කරලා තියෙනවා......![]()
ඉස්සරහා ශොප් දෙකකම උන්, දවස තිස්සෙම මහා සද්දෙට බෆල් සෙට් එකක් දාගෙන කන්කරච්චලේ බං..... හැමදාම එකම සිංදු සෙට් එක.... දැන් අහලා අහලම, මම දන්නවා උන්ගේ ඊළගට ප්ලේ වෙන සින්දුව මොකක්ද කියලා........![]()
ඊයේ මට මලම පැනලා, කෝල් එකක් දීලා ඈමතුවා එක ශොප් එකක උන්ට..... ඒ වෙලාවේ නම් අඩු කරගත්තා ටිකක්..... දැන් අද ආයෙත්......![]()
මුන්ට රිටර්න් එක දෙන්න ඕනා බෆල් වලින්ම.......බෆල් සෙට් එකක් සෙට් කරලා, සසල හද විල් තෙරේ අපේ කිඹුල් මාමා ලිදට පැනපුවා දාන්නයි මම කල්පනා කරේ......
![]()
කොහොමද මුල් පටිගත කිරීම් අර සද්ද බද්ද එක්ක මහ සද්දෙට මාළඹේ දෙවනත් වෙන්න ඈහෙනකොට.......![]()
![]()
![]()
![]()
උදව්ව කරත හැකි පින්වතෙක් සිටී නම් මා අමතන්න......![]()
![]()
![]()



හැබැයි ෂෝ එක කරන මාමත් ඒ ලඟම ඉන්නෙ කියල දැන ගනී... 
කෙල්ලන්ගෙන් ගුටි නොකා වරෙන් චානකයෝ....![]()

මම කයි කෙල්ලොන්ගෙන් ගුටි, office එකේ මට tea එකකත් ගෙනත් දෙන්නේ කෙල්ලක්
කෙල්ලෝ මගේ පස්සෙන් එනවා බන්. මම මේ අමාරුවෙන් බේරිලා ඉන්නේ.
පූල් එකේ වොලිබෝල් ගහලා මාර මහන්සියි, දැන් මේ නිදා ගන්න යන්න හදන්නේ




ආහ් ග්රීස් යකා මේ ඇවිල්ල ඉන්නේ.....
ඇත්ත කියපන් උඹව නේද ගත්තෙ වොලිබෝලෙට.....![]()
පල යන්න කසිප්පුවා. කන සාක්කුවේද.










උ.වේ.ස.
ඇත්ත කියපන් බයික් එකේ ග්රීස් නාවල තියෙන්නේ ගහන්න එන කෙල්ලන්ගෙන් අහුනොවී ලිස්සල යන්න නේද?![]()
කවදද බන් මට කෙල්ලක් ගහන්න ආවේ... බයික් එක මලකඩ කන එක අඩු කරන්න නේ ග්රීස් නාවල තියෙන්නේ
වාද්දුවේ හෝටලේක බීල යකා නැටු සිං එකක් පොරක් කිව්වා.. අඩේ ඒ චානකයා ද



ade ehemada mm try ekak denna oone.but IOC gahana than adui neda bunme dawaswala gahanne IOC extra premium ....... engine eka smooth wenadata wadiya , mage pulsar eke ita kalin nam sadde wenas

ade ehemada mm try ekak denna oone.but IOC gahana than adui neda bun![]()
ow macho try ekak dennam maath gahalama needa koheda IOC walin hmmow ban ekanam podi awlak thama.... eth mama dan eka gahala 100 km diwwa........ wenasak therenawa.......... nit kattiyatanam kohomada danne na..... kohomath 5rs wenasak ne tiyenne

කවදද බන් මට කෙල්ලක් ගහන්න ආවේ... බයික් එක මලකඩ කන එක අඩු කරන්න නේ ග්රීස් නාවල තියෙන්නේ
ඕක ගේ ඈතුලේ, සීල් කරපු කාමරේකට දාලා වහලා තියපන්කෝ..... දිරන්නෙම නෑ......
