එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මම කයි කෙල්ලොන්ගෙන් ගුටි, office එකේ මට tea එකකත් ගෙනත් දෙන්නේ කෙල්ලක් :lol:
    කෙල්ලෝ මගේ පස්සෙන් එනවා බන්. මම මේ අමාරුවෙන් බේරිලා ඉන්නේ.

    පූල් එකේ වොලිබෝල් ගහලා මාර මහන්සියි, දැන් මේ නිදා ගන්න යන්න හදන්නේ

    :shocked::shocked: අර උඹලගේ ඔෆිස් එකේ තේ හදන්න ඉන්න ඈන්ටිටද උඹ මේ කෙල්ල කෙල්ල කියන්නේ........?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :shocked: බයික් වල ෆොටෝද.... හෙල්මට් වල ෆොටෝද දාන්න කියලා තියෙන්නේ.....?? :rolleyes: මේකට නම් සරුංගලේට හොදටම රිදෙයි....... :P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    :shocked::shocked: අර උඹලගේ ඔෆිස් එකේ තේ හදන්න ඉන්න ඈන්ටිටද උඹ මේ කෙල්ල කෙල්ල කියන්නේ........?? :rolleyes:

    na yako ara mam inna patthe inna akka mata tea genath denne :lol::P

    :shocked: බයික් වල ෆොටෝද.... හෙල්මට් වල ෆොටෝද දාන්න කියලා තියෙන්නේ.....?? :rolleyes: මේකට නම් සරුංගලේට හොදටම රිදෙයි....... :P

    මෙන්න උබට

    1471372_10201899133393341_1023260823_n.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    me dawaswala gahanne IOC extra premium ....... engine eka smooth wenadata wadiya , mage pulsar eke ita kalin nam sadde wenas

    :oo: IOC Extra Premium මම කාර් එකට නම් ගහලා තිබේ..... කිසි වෙනසක් නැත...... ඒත් 95 ගැහුවහම නම්, අනිත් කාර් වලටත් උ.වේ.ස. වෙන්න අරින්න වගේම, තෙල් කරන්නත් මරු...... :yes:

    බයික් එකට නම් ගත්ත දවසේ ඉදන්ම 95 තමා ගැහුවේ....... :D
     

    Anushanga777

    Well-known member
  • මචන්ලා මම pulsar 135 එකක් ගත්තා
    fullface helmet එකක් ගන්න ඉන්නේ.
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද ගන්න තියන හොද තැනක්!
    මම කඩවත. colombo වලින් දන්න තැනක් පොඩ්ඩක් කියපල්ලකෝ plz
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: උඹ දැන් අක්කලටද ලයින්.....?? :lol:

    :oo: මේ ග්‍රීස් ගාන්න කලින්ද.....?? සයිලන්සරේ දිරලා වගේ..... :P

    හපොයි අරූ ඉවරෙටම ඉවරයි වගේ.:lol::lol::sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මම pulsar 135 එකක් ගත්තා
    fullface helmet එකක් ගන්න ඉන්නේ.
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද ගන්න තියන හොද තැනක්!
    මම කඩවත. colombo වලින් දන්න තැනක් පොඩ්ඩක් කියපල්ලකෝ plz

    රාජගිරියෙ නම් බඩු තියනවා.:rolleyes:

    පොඩ්ඩක් ඉන්න මචෝ කට්ටිය ආවම ලඟ ප්ලේස් එකක් කියයි.:yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    තොපි උදේ පාන්දර මේකට රින්ගන්නෙ වෙන වැඩ නැද්ද කුකුලොස් ?

    :dull::dull::dull:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    තොපි උදේ පාන්දර මේකට රින්ගන්නෙ වෙන වැඩ නැද්ද කුකුලොස් ?

    :dull::dull::dull:

    ඉතිං බං උබත් උදෙන්ම මේකට රිංගල ඉන්නේ මක්කයි ට්‍රේල් බයික් කුකුලොහ් ? :rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පල්සර ක්ලබ් එකේ ලැගල ඉන්න ඩිස්කවරි කුකුලෙක් ත්‍රෙඩ් එකක් දාල :baffled:
    මම අද නේ ඕයි එක දැක්කේ

    හෙන ගේමක් දිලා බන් ඕකත් දැම්මේ :lol:
    තව එකක් දාන්න කියලා හිටියට තාම බැරිඋනා :(
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රේස් ගියේ නම් නෑ 90ට 95ට විතර.:P

    කොටු පැන පැන යනවයි කිව්වේ දැන් ගෙදර.....:baffled:

    :lol:

    එකපාරක් 105 ටත් ගියා
    GN කුකුලා නම් 95ට විතර යද්දී ගේම අත හැරියා.

    අඩෝ කුකුලෝ එකට වඩා මගේ 125ST එක අදිනවද බන්.
    හැබැයි මට උබව සුවර් නෑ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආහ් ග්‍රීස් යකා මේ ඇවිල්ල ඉන්නේ.....:P

    ඇත්ත කියපන් උඹව නේද ගත්තෙ වොලිබෝලෙට.....:P:P:rolleyes:
    ලොල් කෙලලා ඇරියා නේද ග්‍රීස් යකාට
    පල යන්න කසිප්පුවා. කන සාක්කුවේද.
    :lol:
    ඕක නටන්න ඇත්තේ මදන යකා වෙන්න ඕනේ ෂුවර් එකටම.:yes::yes::lol:
    ග්‍රීස් මදන යකා
    තොපි උදේ පාන්දර මේකට රින්ගන්නෙ වෙන වැඩ නැද්ද කුකුලොස් ?

    :dull::dull::dull:

    ඇදේ පැත්ත මාරු උනාද බන් :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol:

    එකපාරක් 105 ටත් ගියා
    GN කුකුලා නම් 95ට විතර යද්දී ගේම අත හැරියා.

    අඩෝ කුකුලෝ එකට වඩා මගේ 125ST එක අදිනවද බන්.
    හැබැයි මට උබව සුවර් නෑ

    සමහර විට අදිනව ඇති. මගේ එක අර මගුල නිසා යන්නේ නෑ. :dull:

    එපා වෙනව බොල.:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් පතය අදත් කොහේහරි ගුබ්බෑමක රිංගලා....:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    :frown: ලැපේ OS එක පිස්සු නටනවා බොල....... :angry: පොඩ්ඩක් ආවේ නැති උනොත් පද හදනවා අර කසිප්පුවා...... :angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුකුළණි, කා ලගද තියෙන්නේ, හොද ඈම්ප් එකකුයි, හොද බෆල් සෙට් එකකුයි.....??

    මට දවස් කිහිපයකට ඕනා කරලා තියෙනවා...... :yes:

    ඉස්සරහා ශොප් දෙකකම උන්, දවස තිස්සෙම මහා සද්දෙට බෆල් සෙට් එකක් දාගෙන කන්කරච්චලේ බං..... හැමදාම එකම සිංදු සෙට් එක.... දැන් අහලා අහලම, මම දන්නවා උන්ගේ ඊළගට ප්ලේ වෙන සින්දුව මොකක්ද කියලා........ :angry:

    ඊයේ මට මලම පැනලා, කෝල් එකක් දීලා ඈමතුවා එක ශොප් එකක උන්ට..... ඒ වෙලාවේ නම් අඩු කරගත්තා ටිකක්..... දැන් අද ආයෙත්...... :angry:

    මුන්ට රිටර්න් එක දෙන්න ඕනා බෆල් වලින්ම....... :frown: බෆල් සෙට් එකක් සෙට් කරලා, සසල හද විල් තෙරේ අපේ කිඹුල් මාමා ලිදට පැනපුවා දාන්නයි මම කල්පනා කරේ...... :yes:

    කොහොමද මුල් පටිගත කිරීම් අර සද්ද බද්ද එක්ක මහ සද්දෙට මාළඹේ දෙවනත් වෙන්න ඈහෙනකොට....... :D :P :rofl: :lol:

    උදව්ව කරත හැකි පින්වතෙක් සිටී නම් මා අමතන්න...... :yes: :D :)

    මම එනකොට ඊයේ සද්දේ ටිකක් අඩු කරලා නේද තිබ්බේ මාමේ උන්..දෙමු රිටන් එකක් වෙලාවක පත බෆල් දෙකයි තඩි ඈම්ප් එකකුයි ගෙනත් :lol::lol::lol:
     
    Status
    Not open for further replies.