මගේ පල්සරේ මේ කොළපාටින් පෙන්නලා තියෙන පැකින් එක (ඔය පැත්ත විතරයි) ලාවට ඔයිල් ලීක් එකක් වගේ තියෙනවා. ගලාගෙන යන්නේ නෑ තෙත් වෙලා තියෙනවා. පැකින් අව්ලක්ද ? මොකක්ද කරන්න ඕනි ?
![]()
ade ube eke engine eka balckne bun




මගේ පල්සරේ මේ කොළපාටින් පෙන්නලා තියෙන පැකින් එක (ඔය පැත්ත විතරයි) ලාවට ඔයිල් ලීක් එකක් වගේ තියෙනවා. ගලාගෙන යන්නේ නෑ තෙත් වෙලා තියෙනවා. පැකින් අව්ලක්ද ? මොකක්ද කරන්න ඕනි ?
![]()




ස්ටර්ටර් මෝටර් එකේ රිලේ එකේ කනෙක්ෂන් බුරුල් වෙලා ඇත්තේ. ඇන දෙක ගලවල හොඳට සුද්ද කරලා අපහු තද කරපං. ඔකේ ඔක්සයිඩ් හැදිලා වෙන්නත් පුළුවන්. hid නිසා නෙවි. බැටරියේ කණු දෙකත් බලල ක්ලින් කරපං ටෙරන්ස් පුටෙ









ela ela machan uba kohomai mage nama danne otuwoooooooooooo![]()

apitath padinna aasaiCB4 thamai danata lokenma 400cc catogary eke oonama bike ekakin sapama bike eka (Double daala)... mama nemei kiyanne.. meeta aurudu keepayakata kalin japannuma karapu investigation ekak.. (muulashraya nam natha)
....... TD kollage CB4 ekak neda thiyenne
bike eka hire karamuda 
mage bike eketh podi sadda wagayak enawa issaraha fender eken.thama mokakda kiyala hoya ganna beri una.awulak pennanam neeමදුරුවෙක් පදින එකාට මොන CB4 ද බොල.....![]()
gasket secene ekak wage macho.man forum ekakath dakka p135 ekaka othanama oya oil leak ekakma awilla thiyenawaමගේ පල්සරේ මේ කොළපාටින් පෙන්නලා තියෙන පැකින් එක (ඔය පැත්ත විතරයි) ලාවට ඔයිල් ලීක් එකක් වගේ තියෙනවා. ගලාගෙන යන්නේ නෑ තෙත් වෙලා තියෙනවා. පැකින් අව්ලක්ද ? මොකක්ද කරන්න ඕනි ?

මගේ පල්සරේ මේ කොළපාටින් පෙන්නලා තියෙන පැකින් එක (ඔය පැත්ත විතරයි) ලාවට ඔයිල් ලීක් එකක් වගේ තියෙනවා. ගලාගෙන යන්නේ නෑ තෙත් වෙලා තියෙනවා. පැකින් අව්ලක්ද ? මොකක්ද කරන්න ඕනි ?
![]()
carbon kadapan, silencer hira wela athi

වොරන්ටි වලින්.... 
ape thathwa pareeksahayak karanawa nomile staford la.amamth yanna inneඕකට වන් ටු වන් රිප්ලේස්මන්ට් වොරන්ටි තියෙනවා කිව්වා නේද කුකුලෝහ්......?? ඉතින් ඕක දීලා අළුත් එකක් ගනින්.....වොරන්ටි වලින්....
![]()
gihin full body checkup ekak karaganna ECG,CT,MRI scan okkoma karanthama gedara enne 


oya eka eka id walin awata real buwala kawda kiyala api dannawa pute![]()



mage bike eketh podi sadda wagayak enawa issaraha fender eken.thama mokakda kiyala hoya ganna beri una.awulak pennanam nee
![]()



ඕකට වන් ටු වන් රිප්ලේස්මන්ට් වොරන්ටි තියෙනවා කිව්වා නේද කුකුලෝහ්......?? ඉතින් ඕක දීලා අළුත් එකක් ගනින්.....වොරන්ටි වලින්....
![]()

Terryoooo pavitra kiyapu dee karapan.. oka tikak padapan ban ge atule tiyan natuwaaa.........
CB4 thamai danata lokenma 400cc catogary eke oonama bike ekakin sapama bike eka (Double daala)... mama nemei kiyanne.. meeta aurudu keepayakata kalin japannuma karapu investigation ekak.. (muulashraya nam natha)



