එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං එකේදී සෙට් උනාද ? මචං එක්ක සෙට් උනාද :rolleyes:

    මේ යකාට මොන මචන්ද?:P

    මනෝ පාරක් ගහගෙන ගේ පිටිපස්සෙ පඳුරක් අස්සෙ රිංගලා ගල් කාලක් ගහල නැන්දගෙනුත් කොසුපාරක් කාල බඩත් උඩ දාගෙන දොයි ඇති.:lol::P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    me thiyenne machanla man use karapu epoxy eka :) eekanam hodai wage :) cowling nam thama set kare nee.

    2r2ofgi.jpg

    කවුලින් එක අලෝල ඉවරද?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කවුලින් එක අලෝල ඉවරද?:rolleyes:
    yes macho iwarai.adath gam tikak daala ohe set wenna thibba ithin wadi hodata :) eyema hai karala diwwa :) awulak nam ne.ada hawasata set karanawa :) eke ara felxible gathiyak thiyena hinda pressure ekak aawath pupuranne bond eka.expoxy ekanam hodai macho elatama wada.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කව්රු හරි දන්නවද කාර් එන්ජින් මොඩිෆිකේශන් කරන තැනක් ?
    ටර්බෝචාජර් එකක් ෆිට් කර ගන්න ඕනෙ වෙලා තියෙනවා :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කව්රු හරි දන්නවද කාර් එන්ජින් මොඩිෆිකේශන් කරන තැනක් ?
    ටර්බෝචාජර් එකක් ෆිට් කර ගන්න ඕනෙ වෙලා තියෙනවා :nerd:

    දන්නෑ බන්. :sorry:ත්‍රෙඩ් එකක් දැම්මොත් මොකෝ..:rolleyes:
    හොඳම ප්ලේස් එකක් අල්ලල මිසක් නම් වැඩේ කරන්න එපා.:dull:
     
    lasi_rox

    Member
    Dec 28, 2008
    12
    2
    3
    37
    Colombo
    Pulser LS 135

    Machanla, mama Pulser 135 ekak ganna inne. eganata ita wada honda bike ekak brand new nane. bike eka use karapu aya innawa nam mata poddak feedback ekak dannako. Fuel consumption ekai, eke maintenance cost ekai..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Machanla, mama Pulser 135 ekak ganna inne. eganata ita wada honda bike ekak brand new nane. bike eka use karapu aya innawa nam mata poddak feedback ekak dannako. Fuel consumption ekai, eke maintenance cost ekai..

    මේන්ටේන් කෝස්ට් එක නම් කියන්න දන්නේ නෑ මමම තමයි සර්විස් කරන්නේ. ඔයිල් වලට 700 විතර යන්නේ. ඔයිල් ෆිල්ටරේ 170/= 10000 කට සැරයක් එයාර් ක්ලිනර් එලිමන්ට් එක දාන්න ඕනා එක 300 ගානක් වෙනව. මගේ බයික් එක මම සෙකන්ඩ් හෑන්ඩ් අරං දැන් 5000 km විතර දිව්වා එකපාරක් ඒජන්ට් ගාව සර්විස් එක කළා (10000km සර්විස් එක) එකට 1400+170+340 ගියේ. බයික් එකට මේන්ටේන් වලට ගියේ ඔච්චරයි. පැට්‍රොල් ඉතිං දුවන විදිහට ගහන්න ඕනි.

    පැට්‍රොල් කිරීම:
    මම බැලුවම 60~65kmpl රේන්ජ් එකේ කරන්නේ. මේකේ ඉන්නව ග්‍රීස් යකෙක් උගේ නම් 45 විතර ලු කරන්නේ ග්‍රීස් වල බලපෑමක් නිසා වෙන්න පුළුවනි. 40-60 අතර වේගෙන් යනවා නම් පැට්‍රොල් හොඳට කරනව.

    බයික් එක සැහැල්ලුයි. සස්පෙන්ෂන් නම්ටිකක් හාර්ඩ්. සිට් එකත් එහෙමයි. ඒ නිසා දුර ගමන් යනකොට අමාරුයි කියල කට්ටිය කියන්නේ. මම දුරගමන් ගිහින් නැත.

    හන්ඩ්ලින් මදි කියලත් කියනවා. බයික්ස් එක සැහැල්ලු නිසා වෙන්න ඕන. තාම අව්ලක් වෙලා නෑ. මම ගොඩක් වේගෙන් යන්නේ නෑ. ඉන්දියන් බයික් වල හයියෙන් ගිහිං ඇට දෙක ඇතුළුව අනිකුත් උපාංග ලොස්ට් කරගන්න මට අවශ්‍යතාවක් නෑ. ඒ නිසා මගේ වේගේ 50-65 වගේ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    Machanla, mama Pulser 135 ekak ganna inne. eganata ita wada honda bike ekak brand new nane. bike eka use karapu aya innawa nam mata poddak feedback ekak dannako. Fuel consumption ekai, eke maintenance cost ekai..

    mage eka dennan ganin:):):):):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,288
    4,415
    113
    ඇයි එන්නද
    මේන්ටේන් කෝස්ට් එක නම් කියන්න දන්නේ නෑ මමම තමයි සර්විස් කරන්නේ. ඔයිල් වලට 700 විතර යන්නේ. ඔයිල් ෆිල්ටරේ 170/= 10000 කට සැරයක් එයාර් ක්ලිනර් එලිමන්ට් එක දාන්න ඕනා එක 300 ගානක් වෙනව. මගේ බයික් එක මම සෙකන්ඩ් හෑන්ඩ් අරං දැන් 5000 km විතර දිව්වා එකපාරක් ඒජන්ට් ගාව සර්විස් එක කළා (10000km සර්විස් එක) එකට 1400+170+340 ගියේ. බයික් එකට මේන්ටේන් වලට ගියේ ඔච්චරයි. පැට්‍රොල් ඉතිං දුවන විදිහට ගහන්න ඕනි.

    පැට්‍රොල් කිරීම:
    මම බැලුවම 60~65kmpl රේන්ජ් එකේ කරන්නේ. මේකේ ඉන්නව ග්‍රීස් යකෙක් උගේ නම් 45 විතර ලු කරන්නේ ග්‍රීස් වල බලපෑමක් නිසා වෙන්න පුළුවනි. 40-60 අතර වේගෙන් යනවා නම් පැට්‍රොල් හොඳට කරනව.

    බයික් එක සැහැල්ලුයි. සස්පෙන්ෂන් නම්ටිකක් හාර්ඩ්. සිට් එකත් එහෙමයි. ඒ නිසා දුර ගමන් යනකොට අමාරුයි කියල කට්ටිය කියන්නේ. මම දුරගමන් ගිහින් නැත.

    හන්ඩ්ලින් මදි කියලත් කියනවා. බයික්ස් එක සැහැල්ලු නිසා වෙන්න ඕන. තාම අව්ලක් වෙලා නෑ. මම ගොඩක් වේගෙන් යන්නේ නෑ. ඉන්දියන් බයික් වල හයියෙන් ගිහිං ඇට දෙක ඇතුළුව අනිකුත් උපාංග ලොස්ට් කරගන්න මට අවශ්‍යතාවක් නෑ. ඒ නිසා මගේ වේගේ 50-65 වගේ

    අනේ පල යන්න තෙල් ඇරලා දුවපන්. මම යන්නේ 65-75 අතර,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ගේ ගාවටම ඇවිත් ගේ හොයාගන්න බැරුව චානකයා කැරකෙනකොට මං කිව්ව ඔහොම හිමීට ආපස්සට වරෙන් ගේ පහුකරන් අඩි 40ක් විතර ගිහින් තියෙන්නෙ කියල.:dull:

    එකෙක් ඇරල දාල එලියෙ හිටපු මාවත් පහුකරන් කිලෝමීටරයක් විතර ගිහින් කතාකරනව කොහෙද බන් කියල.:lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,288
    4,415
    113
    ඇයි එන්නද
    අපේ ගේ ගාවටම ඇවිත් ගේ හොයාගන්න බැරුව චානකයා කැරකෙනකොට මං කිව්ව ඔහොම හිමීට ආපස්සට වරෙන් ගේ පහුකරන් අඩි 40ක් විතර ගිහින් තියෙන්නෙ කියල.:dull:

    එකෙක් ඇරල දාල එලියෙ හිටපු මාවත් පහුකරන් කිලෝමීටරයක් විතර ගිහින් කතාකරනව කොහෙද බන් කියල.:lol:

    මම එහෙම තමා ලග වුනත් හොදට pickup කරලා ගන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම එහෙම තමා ලග වුනත් හොදට pickup කරලා ගන්නේ

    රූං ගාගෙන එකෙක් ගියා ජැකට් එකයි බෑග් එකයි හුලඟේ යනවා සරුංගල් අරිනවා වගේ...:lol::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් බඩාට හොඳම කුප්ප කතාව කියන්න පුලුවන් කාටද බලන්න තරඟයක් තියමුද?:P:P:P

    0002064B.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    How to make my pulsar 150 more smoother? :)

    ටැපට් ටයිමින් චේන් කාර්බ් හරියට එජස්ට් කරගන්න.

    ඔක්ටේන් 95 ගහන්න.

    බයික් එකේ වයිබ්‍රේෂන් වැඩි වගේ හිතෙනවද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    agrmrs ලොන්ත කොකටුවාට..... තෝ ඔය එපොක්සි වල ෆොටෝ දාන්නේ..... තොට බයික් එක්ක නෑ නේ..... :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    agrmrs ලොන්ත කොකටුවාට..... තෝ ඔය එපොක්සි වල ෆොටෝ දාන්නේ..... තොට බයික් එක්ක නෑ නේ..... :angry:
    bike ekak thiyenawa bun.hitahan ko me podi karadarayak una cowling eka galawanna gihin :baffled: man passe daannam :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    rbf975.jpg

    අද....... :( පිටිපස්සෙන් ඈවිල්ලා බට්ටා ලොරියක් ඈනලා, හදලා පේන්ට් කරලා මාසයක් නෑ..... අද ආයෙත්...... :dull:

    vxkfad.jpg

    CTB එකේ බුවා, තලෙයිමන්නාරම් ගිහිල්ලා කොළඹ ඈවිත් ඩිපෝවට යන ගමන්........
     
    Status
    Not open for further replies.