එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GD823N.jpg

    අපේ චානකයට ඕක අනිත් පැත්ත එන්නේ...:P

    ගෑනි පස්සෙන් ගහන්න එලෝනවා මූ පණ එපා කියල දුවනවා.:lol::lol: ග්‍රීස් ගාගෙන ඉන්නේ අහුවුනොත් ලිස්සල යන්න ගෑණුන්ගෙන්.:yes::yes::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    machanla matanan dan pulsar 135 padala athi wela bun....melo rahak na...pickup na ....:angry::angry::angry::angry::angry:
    6850km
    suwapu ekak wage kiyakata dena puluwanda dan?????????????????????

    man baluwe mekakata yanna kiyala

    5xww.jpg
    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වෙයිද බං ?

    මේක කීයද දෙන්නෙ :rolleyes::rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වෙයිද බං ?

    මේක කීයද දෙන්නෙ :rolleyes::rolleyes:

    ekiwwe bun??????????kiyak wenawada danne nane aluthen meka??????finance dala thama ganna wenne.....:baffled::baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආන්න ඒක තමා මාත් කිව්වෙ...
    හදිස්සි නොවී හෙමීට පැදලා බලලා ගනිං කියලා..
    මිනිහා ලයිසන් /ගත්තෙ ගිය මාසෙ. මේ ඉස්ඉස්සෙල්ලම ගන්න බයික් එක :)

    අප්පා අඬු කඩා ගන්නේ නැතුව පදින්න පුරුදුවෙන්න කාලයක් යනවා...:rolleyes:

    GN එක ගත්තට හොඳටම අතට හුරුවෙන්න කාලයක් ගියා මටත්.:dull:

    මං නම් බය වැල්ලෙ බ්‍රේක් කරන්න පල්සර්. ටක් ගාල ඉස්සරහ ලොක් වෙනව.:sorry:

    අපේ චමිතගෙ බයික් එක හදපු දිහා මං දවසක් ඉන්නකොට කොල්ලෙක් කම්බි වැටත් කඩාගෙන ආව ලිස්සල වැලිපාරෙ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වෙයිද බං ?

    මේක කීයද දෙන්නෙ :rolleyes::rolleyes:

    ඕකම තමා මටත් හිතුනේ...:yes:

    ඕකෙ නඩත්තු වියදම නම් වැඩී කොහොමත්. මේකෙ තිබ්බ ත්‍රෙඩ් එක කියෙව්වම නම් ආයි බලන්නවත් හිතෙන්නෑ.:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    ඕකම තමා මටත් හිතුනේ...:yes:

    ඕකෙ නඩත්තු වියදම නම් වැඩී කොහොමත්. මේකෙ තිබ්බ ත්‍රෙඩ් එක කියෙව්වම නම් ආයි බලන්නවත් හිතෙන්නෑ.:dull:

    jade ekak wageth hodai kiyak waida danne nane...anika ptrol case eka thama:baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ah kukuloh.night time tour ekath gihin aawe :yes: cowling eka awulak ne wage udetama balala thawa glue tikak daala aye fit karanawa :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah kukuloh.night time tour ekath gihin aawe :yes: cowling eka awulak ne wage udetama balala thawa glue tikak daala aye fit karanawa :)

    දවල්ය එලියට බහින්න ලැජ්ජ හින්ද නේද රෑට යන්නේ...:P

    සර්පයො එහෙම හිටියැයි?:rolleyes:
    හෙඩ් ලයිට් එක හරෝල ගහල බැලුවැයි?:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ටෙරියා fz එකක් අරං ඊට පස්සේ අඬාගෙන එයි තෙල් වැඩ නෑ සර්විස් කෝස්ට් වැඩි කියල
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්පා අඬු කඩා ගන්නේ නැතුව පදින්න පුරුදුවෙන්න කාලයක් යනවා...:rolleyes:

    GN එක ගත්තට හොඳටම අතට හුරුවෙන්න කාලයක් ගියා මටත්.:dull:

    මං නම් බය වැල්ලෙ බ්‍රේක් කරන්න පල්සර්. ටක් ගාල ඉස්සරහ ලොක් වෙනව.:sorry:

    අපේ චමිතගෙ බයික් එක හදපු දිහා මං දවසක් ඉන්නකොට කොල්ලෙක් කම්බි වැටත් කඩාගෙන ආව ලිස්සල වැලිපාරෙ.:dull:
    අඩේ එහෙම සීන් එකකුත් තියෙනවද ?
    අපේ නං ගානට ලොක් වෙනවා නෙහ්.. එක පාර හිර වෙන් නෑ :dull:

    වැල්ලෙ නං ඉතිං කෝකත් එකයි නේහ්..
    කොයි බයික් එකටත් තාර පාර උඩ වැල්ල මාරයා :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ekiwwe bun??????????kiyak wenawada danne nane aluthen meka??????finance dala thama ganna wenne.....:baffled::baffled::baffled::baffled::baffled:
    කැස්ස තියෙන ගෑනිව දීලා.. හෙම්බිරිසාව තියෙන ගෑනියෙක්ව ගෙනාවලු :dull:.
    උඹ හදන්නෙ පල්සරේට බැල බැල.. එයිටත් වඩා නරකාදියකට කර ගහන්න වගේ නෙ. ඒකයි එහෙම කිව්වෙ.
    ඒ උනත් උඹට හොද නං ගනිං..
    FZ එක අර ත්‍රෙඩ් එක කියවන්න කලිං මගෙත් ආසම බයික් එකක් :baffled::dull:

    ඕකම තමා මටත් හිතුනේ...:yes:

    ඕකෙ නඩත්තු වියදම නම් වැඩී කොහොමත්. මේකෙ තිබ්බ ත්‍රෙඩ් එක කියෙව්වම නම් ආයි බලන්නවත් හිතෙන්නෑ.:dull:
    :baffled::baffled:
    අඩෝ ඒ ත්‍රෙඩ් එකෙං කොල්ලංගෙ FZ ආසාව නැති කරලා නේහ් බං..
    AMW එකෙං අරුව උස්සයිද මන්දා :nerd::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    කැස්ස තියෙන ගෑනිව දීලා.. හෙම්බිරිසාව තියෙන ගෑනියෙක්ව ගෙනාවලු :dull:.
    උඹ හදන්නෙ පල්සරේට බැල බැල.. එයිටත් වඩා නරකාදියකට කර ගහන්න වගේ නෙ. ඒකයි එහෙම කිව්වෙ.
    ඒ උනත් උඹට හොද නං ගනිං..
    FZ එක අර ත්‍රෙඩ් එක කියවන්න කලිං මගෙත් ආසම බයික් එකක් :baffled::dull:

    :baffled::baffled:
    අඩෝ ඒ ත්‍රෙඩ් එකෙං කොල්ලංගෙ FZ ආසාව නැති කරලා නේහ් බං..
    AMW එකෙං අරුව උස්සයිද මන්දා :nerd::dull::dull:

    ane manda mage yaluwo gwa thiyenawa oya kiyana seen na bun:no::no::no:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Terry machan Mamath kalayak okak use kala ne.. Oke leda aenna gaththahama polimata aenne.. Leda awata kamak naha kiyamu ko.. Spares wala ganan balapan.. Indian labbak aragena hornet aekakata wage wiyadan karanna ona.. Anika oka ohoma huru buhutiyata thibba ta pulsar 150 aekak aekka harenna amarui.. Thanikarama penuma wikunagena kana bike aekak..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... ඊයේ ගොඩ බැස්සේ..... මචන් එකක සෙට් වෙච්ච නිසා, මේ පැත්තේ එන්න උනේ දැන්...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    FZ eka plastic godakne bun ekata wiyadam karanawata wada hodai japan ekak aran wiyadam karanawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ආ කුකුළණි..... ඊයේ ගොඩ බැස්සේ..... මචන් එකක සෙට් වෙච්ච නිසා, මේ පැත්තේ එන්න උනේ දැන්...... :P

    මචං එකේදී සෙට් උනාද ? මචං එක්ක සෙට් උනාද :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me thiyenne machanla man use karapu epoxy eka :) eekanam hodai wage :) cowling nam thama set kare nee.

    2r2ofgi.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි..... ඊයේ ගොඩ බැස්සේ..... මචන් එකක සෙට් වෙච්ච නිසා, මේ පැත්තේ එන්න උනේ දැන්...... :P

    මේ ඉන්නේ කොටු පැනල කැලේ රිංගපු එකා....:P
     
    Status
    Not open for further replies.