එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :)එල ජපන් එකද හරිගියේ?

    ජපන් එක පැත්තකට දැම්ම බන්. චයිනීස් එකකට පොඩි සෙල්ලමක් දාල හදාගත්තා.:)

    ඉලෙක්ට්‍රොනික් කෑලි සෙකන්ඩ් හෑන්ඩ් ගැනීම අවුල් බන්. මං මාරු කරල බලපු රී කන්ඩිෂන් එකෙත් අවුල තිබ්බ.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    දැන් දෙක නූලක් ඇරහල්ලා ඉතින්
    නැත්තම් මේකටත් අර පිටසක්වල ආතල් දීපු එකාගේ නූලට උන හරියම වෙයි..

    :cool: කොල්ලනි, හෙට දිනයේ, අළුත් ත්‍රෙඩ් එක, අර අපත රූන්....නන්....නන්....නන්..... නැති වෙලාවක් බලලා දාමු නේද.....?? :D
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ජපන් එක පැත්තකට දැම්ම බන්. චයිනීස් එකකට පොඩි සෙල්ලමක් දාල හදාගත්තා.:)

    ඉලෙක්ට්‍රොනික් කෑලි සෙකන්ඩ් හෑන්ඩ් ගැනීම අවුල් බන්. මං මාරු කරල බලපු රී කන්ඩිෂන් එකෙත් අවුල තිබ්බ.:dull:

    ELA. මම චමිතගේ සද්දේ ගැන දාපු REPLY එක ගැන මොකෝ හිතන්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් දැන් එන ඒවද?:rolleyes:

    එක්කෝ මුන්ගේ අලුත් ඩිසයින් වලම අවුල් ඇති. රෝද දෙක කැරකෙනව නම් විකුණනව ඇති.:dull:

    :yes: 2004න් පස්සේ ආපුවා..... මෙලෝ රහක් නැතුව උන් මෙහේට ඔහේ හද හදා එව්වා...... අපේ හරක් පැනලා ගන්න නිසා....... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: කොල්ලනි, හෙට දිනයේ, අළුත් ත්‍රෙඩ් එක, අර අපත රූන්....නන්....නන්....නන්..... නැති වෙලාවක් බලලා දාමු නේද.....?? :D

    මුල් පේජ් 3,4 යනකම් කට කැඩෙන කතාවන් නොකියා ඉන්න පොරොන්දු කරගමු.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: කොල්ලනි, හෙට දිනයේ, අළුත් ත්‍රෙඩ් එක, අර අපත රූන්....නන්....නන්....නන්..... නැති වෙලාවක් බලලා දාමු නේද.....?? :D

    46618797.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ELA. මම චමිතගේ සද්දේ ගැන දාපු REPLY එක ගැන මොකෝ හිතන්නේ.

    මගෙ යාලුව ගාව හදපු දවසේ අන් තිබ්බෙ නෑ මචෝ ඔය තරම් සද්දෙ. ක්ලච් හබ් එකේ හෙන අවුලක් තිබ්බ.

    දැක්ක නේද වීඩියෝ එක. ඊට පස්සෙ ලොකු සද්දයක් තිබ්බෙ නෑ මචෝ. දැන් ආයිත් සද්ද වෙනවලු. ඒකියන්නේ ත්ව මොකක හරි අවුලක් ඇති. ක්‍රැන්ක් එකෙන් සද්ද වෙනව නම් සැරට ටක ටක ගාල වදිනව බන්.

    අනේ මංදා බන්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: 2004න් පස්සේ ආපුවා..... මෙලෝ රහක් නැතුව උන් මෙහේට ඔහේ හද හදා එව්වා...... අපේ හරක් පැනලා ගන්න නිසා....... :growl:

    කොරන්න දෙයක් නෑ...:dull:
    ඔක්කොම බාල වෙලා ඉවරයි දැන්...:angry:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මගෙ යාලුව ගාව හදපු දවසේ අන් තිබ්බෙ නෑ මචෝ ඔය තරම් සද්දෙ. ක්ලච් හබ් එකේ හෙන අවුලක් තිබ්බ.

    දැක්ක නේද වීඩියෝ එක. ඊට පස්සෙ ලොකු සද්දයක් තිබ්බෙ නෑ මචෝ. දැන් ආයිත් සද්ද වෙනවලු. ඒකියන්නේ ත්ව මොකක හරි අවුලක් ඇති. ක්‍රැන්ක් එකෙන් සද්ද වෙනව නම් සැරට ටක ටක ගාල වදිනව බන්.

    අනේ මංදා බන්.:dull:

    ඔව්, මම නිකන් කිව්වේ. හොදට maintain කරපු එකක් නිසා හිතන්න අමාරුයි.:rolleyes:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    puser 150 thiyanawa 2000km diwwe mula idalama taka taka gaala saddayak enawa drive karana gaman clatch eka alladdi enne
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔව් ඔව් බයවෙන්න එපා...:yes::yes:

    වැද්දො ටික එකතු වෙලා චමිත මොඩ්ල් මන්දු කරමු.:cool:

    චමිතෝ ඔෆිස් එකෙන් කොට්ටක් පැනල හරි TDI ඉන්න වෙලාවක එන්න බැරිද?:rolleyes:

    anna wadee malambetama ehenam set wemudaa... mama week daywala hawasaka hari ennam matat oka balanna ona... Chamitha ta puluwan dawasak matat kiyanna...

    langata ahannama ona sadde.. rod seen eka mama kivvata waradida dannet naa. parana weddi power stroke eka ahennet ohoma tamai bajaj wala.... wadee tiyenne meka alut bike ekaknee appaaa...

    Habai Harindu, Uraj aiyaa.. me bike eka Chamithayata karumeta set una ekak.. pora hama deema hariyata karaalunee.. hadaa gamu hadaa gamu okat machan.... balamu api mkk hari adahasak ganna...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    anna wadee malambetama ehenam set wemudaa... mama week daywala hawasaka hari ennam matat oka balanna ona... Chamitha ta puluwan dawasak matat kiyanna...

    langata ahannama ona sadde.. rod seen eka mama kivvata waradida dannet naa. parana weddi power stroke eka ahennet ohoma tamai bajaj wala.... wadee tiyenne meka alut bike ekaknee appaaa...

    Habai Harindu, Uraj aiyaa.. me bike eka Chamithayata karumeta set una ekak.. pora hama deema hariyata karaalunee.. hadaa gamu hadaa gamu okat machan.... balamu api mkk hari adahasak ganna...

    අනීවා සෙට්වෙමූ...:yes::yes:

    තත්වෙ මොකෝ බලල හරියට තීරණයක් අරන් දාමු අපේ පැත්තට එක්කෝ. අපේ පැත්තට දාමු කියන්නෙ ටෝනි අයිය එක්ක කෑල්ලෙන් කෑල්ල හරි හිමින්සැරේ බලන්න පුලුවන්.:)

    එක්කෝ අවුලක් නැද්ද කියලත් ෂුවර් නෑ මට. ප්ලග් දෙකටත් සද්දෙ වෙනස් වුනානේ. ප්ලග් ගැප් දෙකත් බලමු පොඩ්ඩක්.:rolleyes:

    TDI මොකෝ කියන්නේ චමිත් මාමිට ඔයිල් මාරු කරගෙනම එන්න කියමු නේද?
    ඇත්තට මේකට දාන්නේ 40ද 50ද එතකොට?
    ඒක නම් හරියටම කන්ෆර්ම් කරගන්න වෙනව.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුරේ..... රත්තරන් මාමිගේ ඔරිජිනල් ත්‍රෙඩ් එක හොයා ගත්තා....... :yes: :D :) :cool:

    දැන් ඉතින් මෙතන හුරේ දදා ඉන්නේ නැතුව පෝස්ට් කරන්න ලෑස්ති කරන් හිටු....:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් තට්ට කුකුල්ලු ගුඩ් මෝනිං වේවා....:D

    උදේටත් මිස් නෑ දැන්නම් මගෙ එකේ...:)
    මේ දැන් බැලුවා...:yes::yes:
     
    Status
    Not open for further replies.