


ඕක පදිනකොට මාර ජොලියක් එයි ට්‍රැෆික් අස්සේ...

rear shocks වල Nitrox refill කරපු කෙනෙක් ඉන්නවද?
මම ගිය සතියේ බජාජ් සර්විස් එකකින් බයික් එක සර්විස් කලා. උන් shoks වල ගෑස් අඩුවෙලා කියල ඒක fill කලා. එත් උන් ඒකට ගැහුවේ නොර්මල් හුලං. උන් හැමදාම ගහන්නේ ඒකලු.
මේක අවුල්ද?![]()







රත්නේ අයියගෙන් කවුරුවත් ෆොටෝ ඉල්ලල අපහසුතාවයට පත්කරනව එහෙම නෙමේ...





රත්නේ අයියගෙන් කවුරුවත් ෆොටෝ ඉල්ලල අපහසුතාවයට පත්කරනව එහෙම නෙමේ...
තව කාට හරි රුපියල් 400ක් දුන්නද කියල අහන්නත් එපා හොඳේ...
මං මේව කිව්ව කියල එහෙම කියන්න එපා..![]()
mama wada kara ganna Bajaj dealer langa nam Nitrox ma tiyanava.. eka shock ekakata 1500/= da koheda gannava pura wanna...
attatama oya pulsar eke shock absorber eken wadi kaaryak kerenne oya tiyana spring eken.. gas eken podi sapak dena eka vitarai wenne. gas eke contribution eka adui mulu shock absorber eka ganama kata karaddi.. ehema baluwama hulan puropu eken loku aulak enne naha.. habai machan sarthaka naha 100%... shock eke tiyana piston eka wage kotase kalpavatma adu wei... mokada normal hulan wala jala washpa tiyanava... e kiyanne corrosion enna puluwan... kaalayak yaddi...
Sapa pahasuwa gana nam itin kiyanna baha... mokada gas eke ganatwaya danne nahaa... oyama balanna sapa kohomada kiyala aulak nattan aulak naha...
oyage shock deka kramanukulava adjust kara kara avilla nam oya refill karee.. dan aduma 40000km wat panala ati neda...?? ehema baladdi itin spring eket honda kaale paninna thawa tikai... hulan walin duwanna ohoma.... kohomat 20000 - 30000 wage duwanna puluwan ohoma ita passe alutenma danna...![]()





පිටින් ස්විච් එකක් දාන්න ඕනෙමයි කිව්වා.. 

කියල ලියිට් ටික තිබ්බ විදියට හයිකරගෙන ආවා.


ඔන්න මාත් ඉතින් මෙව්ව එකක් ගත්ත.
![]()
![]()
![]()
![]()
හයි කරන්න නම් තව ටිකක් කල් යයි. මේදවස් වල වැඩ වැඩියි.
හයිකලාම වයරින් එකත් විස්තර කරල ත්‍රෙඩ් එකක් දාන්නම්..
එලිය තියනව නියමෙට.
යුරාජ් අයිය ගත්ත එක හයි කරන්න හදපු මෝඩයට හෙඩ් ඩිම් හරියට වැඩ කරන්න හදාගන්න බැරිවුනා.පිටින් ස්විච් එකක් දාන්න ඕනෙමයි කිව්වා..
අපි ඌට පිටින් ස්විච් ගෙදර ගියාම හයිකරගන්නකියල ලියිට් ටික තිබ්බ විදියට හයිකරගෙන ආවා.
සිම්පල් වැඩක් තියෙන්නේ.යුරාජ් අයියට පෙන්නල දීල ආව. අඳුරන කෙනෙක්ට කියල බලනව කිව්ව.![]()
ප්‍රොජෙක්ටර් කිට් එක කීයද බං ?





HID රත්නේ කෝ ඔයා.............
ආ ටෙරිමාම වරෙන් බලහන් මම අද අර චෙන් සද්දේ ගැන බැලුව. චෙන් එක ටිකක් බුරුල් කලාම ඒ සද්දේ එන්නෙ නෑ පුටෙ.



හරි හරි අපි කතා වෙච්ච විදිහට උදේ අදිමු..... උදේම ගියහම ඔය අමන තම්බින්ගෙන් අඩු කරලා ගන්න පුලුවන්.... ශික්.... සිංහල කඩයක් ඈත්තෙම නැති වෙයිද අපිට ඕක ගන්න....?? අඩු ගානේ දෙමල කඩයක් උනත් අවුලක් නෑ.....![]()



mata ada wada bun danui gedara awe



ඔන්න මාත් ඉතින් මෙව්ව එකක් ගත්ත.
![]()
![]()
![]()
![]()
හයි කරන්න නම් තව ටිකක් කල් යයි. මේදවස් වල වැඩ වැඩියි.
හයිකලාම වයරින් එකත් විස්තර කරල ත්‍රෙඩ් එකක් දාන්නම්..
එලිය තියනව නියමෙට.
යුරාජ් අයිය ගත්ත එක හයි කරන්න හදපු මෝඩයට හෙඩ් ඩිම් හරියට වැඩ කරන්න හදාගන්න බැරිවුනා.පිටින් ස්විච් එකක් දාන්න ඕනෙමයි කිව්වා..
අපි ඌට පිටින් ස්විච් ගෙදර ගියාම හයිකරගන්නකියල ලියිට් ටික තිබ්බ විදියට හයිකරගෙන ආවා.
සිම්පල් වැඩක් තියෙන්නේ.යුරාජ් අයියට පෙන්නල දීල ආව. අඳුරන කෙනෙක්ට කියල බලනව කිව්ව.![]()



kiyak unad abun????????????

...koi kadenda gaththe ????????ප්‍රොජෙක්ටර් කිට් එක කීයද බං ?
මොකාද බං දීම ෆුල් වලට පිටින් ස්විච් දන්නා ඕනි කියපු හරක ?
ඕකේ වයර් 3ක් එනවා ග්‍රවුන්ඩ් එකයි dim එක & හයි. හයි එකේදී සොලනොයිඩ් එකක් අල්ලලා බල්බ් එක කෙලින් වෙනවා.
මගේ එකේ නම් බැටරියට + වෙනම වයර් එකක් දන්නා ඕනි. එත් දැන් ලංකාවේ ගන්න තියෙන ගොඩක් එව්වට එහෙම ඕනි නෑ.



elas.................kiyak unad abun????????????
...koi kadenda gaththe ????????
12යි කිව්ව මුලින් 2ක් ගන්නකොට 7500ට දෙන්නම් කිව්ව අපි අනම් මනම් කිව්වම.

ගත්තේ උඹ ගත්ත කඩේට කඩ 6ක් විතර එහා තිබ්බ එකකින්.12යි කිව්ව මුලින් 2ක් ගන්නකොට 7500ට දෙන්නම් කිව්ව අපි අනම් මනම් කිව්වම.
පොල් ගස් වලට ගහල පෙන්නුවේ දුර වදිනව කියල බොල.![]()
ela ela ube bike eka mokakda bun?????




