ඔයාට ඉලෙක්ට්‍රොනික්ස් කාපු කෙනෙක් ඉන්නවා මම ඕනා නම් මුණ ගස්සවලා දෙන්නම්.....වෙන්නප්පුවේ ඉන්නේ..... එයාගේ ලැප් එකක වොරන්ටි කේස් එකක් ඉවර කරලා, අරන් යන්න එයි අද හෙට දවසක, කැමති නම් පොඩ්ඩක් කතා බහ කරලා බලන්න.... ඔයාට එයාගෙන් ගන්න දේවල් ගොඩක් තියෙයි...... Port Programming, Controllers, Counting Machines එහෙම .....
මං තාම 1st year ඉවර වෙන්න ඔන්න මෙන්න. බලමු බලමු. මං දැනට නම් හැම එකම අහන්න දුවගෙන යන්නේ අපේ ගෙවල් පැත්තේ ඉන්නව කිව්ව පොර ලඟට. ලයිට් එකට ඕනෙනම් සෙට් කරන්නම් කිව්වෙ මිනිහව. අපිට උගන්නන එවුන්ට වඩා දැනුමක් තියනව තනියම ඉගෙනගෙන.
සිරාම මොලකාරයෙක් මං දැකපු.
මගෙ හොඳ යාලුවෙක්.

මං නම් ඔය දහ ජරාව කටේ තියන්නේවත් නැත.
යුරාජ් මාමි මෙතන බීලා දැඟලුවේය
. කියන්න තියන කුප්ප කතාවක් මිනිහට කියන එකයි ඇත්තේ..
මටනම් කතා හදන්න එපෝ..

ඊලඟ දවසේ බලන එවුන්ට කියන්නේ..මං නම් ඔය දහ ජරාව කටේ තියන්නේවත් නැත.
යුරාජ් මාමි මෙතන බීලා දැඟලුවේය
. කියන්න තියන කුප්ප කතාවක් මිනිහට කියන එකයි ඇත්තේ..
මටනම් කතා හදන්න එපෝ..
![]()
උපරිම වේදනාවේ සලකුණු...... 
ආ රත්නේ බාස්උන්නැහැ අද උදෙන්ම පල්සරේ මස් කරලා වැඩේ දෙන්නද කල්පනාව
හෙල්ප් එකක් දෙන්නම් හරිද
හැබැයි අපහු හයි කරද්දී ඇන ඉතුරු උනොත් අපිට බනින්න එපා
ඈණ ටික නම් පිලිවෙලකට ගලවගත්තා..... දැන් මේ හරිදුවා එනකම් ඉන්නේ......
HID කිට් එකේ වයර් වල ෆොටෝ එකක් දාන්න
ඉන්න ෆෝටෝ ටික අප්ලෝඩ් වෙනවා..... මට නම්බර් එක එවපන්කෝ කෝල් කරන්නම්...... පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා විසදගන්න..... 




thoge head light eka enne tankiyeda




mokada gon wasso tankiaya galewwe?????thoge head light eka enne tankiyeda
![]()
වයර් එක දාන්නේ ටැංකිය යටින් ටෙරි මාමේ.... හරිදු මාමා ඒක බලන ගමන්..... ඉන්දියන් කාරයින්ගේ අම්මා මුත්තා මතක් කර කර අපි මේ වැඩේ ගොඩ දාන්න දගලනවා..... 
වයර් එක දාන්නේ ටැංකිය යටින් ටෙරි මාමේ.... හරිදු මාමා ඒක බලන ගමන්..... ඉන්දියන් කාරයින්ගේ අම්මා මුත්තා මතක් කර කර අපි මේ වැඩේ ගොඩ දාන්න දගලනවා.....
![]()

mathaka athuwa balapan parking ekai head dim hariyata naththan case uba parking damma gaman head paththu wai





හෑහ්හ්හ් ... මෙන්න මූ ලයිට් එක හයි කරන්න මුළු බයික් එකම නිර්වස්ත්‍ර කරලා![]()
යකෝ මේක HID කිට් එකක්..... වයර් අදින්න ඕනා බැටරියේ ඉදන්.....