එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    HidKit_VisualDiagram.jpg


    :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයාට ඉලෙක්ට්‍රොනික්ස් කාපු කෙනෙක් ඉන්නවා මම ඕනා නම් මුණ ගස්සවලා දෙන්නම්..... :yes: වෙන්නප්පුවේ ඉන්නේ..... එයාගේ ලැප් එකක වොරන්ටි කේස් එකක් ඉවර කරලා, අරන් යන්න එයි අද හෙට දවසක, කැමති නම් පොඩ්ඩක් කතා බහ කරලා බලන්න.... ඔයාට එයාගෙන් ගන්න දේවල් ගොඩක් තියෙයි...... Port Programming, Controllers, Counting Machines එහෙම .....

    1.jpg


    බර වචන දාලා බය කරන්න එපා..:no: මං තාම 1st year ඉවර වෙන්න ඔන්න මෙන්න. බලමු බලමු. මං දැනට නම් හැම එකම අහන්න දුවගෙන යන්නේ අපේ ගෙවල් පැත්තේ ඉන්නව කිව්ව පොර ලඟට. ලයිට් එකට ඕනෙනම් සෙට් කරන්නම් කිව්වෙ මිනිහව. අපිට උගන්නන එවුන්ට වඩා දැනුමක් තියනව තනියම ඉගෙනගෙන.:shocked: සිරාම මොලකාරයෙක් මං දැකපු. :yes:මගෙ හොඳ යාලුවෙක්.:cool:

    හරි හරි බලමු මං නිකන් පල්වෙන එකක් නෑනේ..:sorry:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊලඟ දවසේ බලන එවුන්ට කියන්නේ.. :yes:මං නම් ඔය දහ ජරාව කටේ තියන්නේවත් නැත.:no: යුරාජ් මාමි මෙතන බීලා දැඟලුවේය:yes:. කියන්න තියන කුප්ප කතාවක් මිනිහට කියන එකයි ඇත්තේ..:yes::growl: මටනම් කතා හදන්න එපෝ..:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඊලඟ දවසේ බලන එවුන්ට කියන්නේ.. :yes:මං නම් ඔය දහ ජරාව කටේ තියන්නේවත් නැත.:no: යුරාජ් මාමි මෙතන බීලා දැඟලුවේය:yes:. කියන්න තියන කුප්ප කතාවක් මිනිහට කියන එකයි ඇත්තේ..:yes::growl: මටනම් කතා හදන්න එපෝ..:no::no:

    :lol: උපරිම වේදනාවේ සලකුණු...... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැමෝම යුරාජ් මාමි බීල කානු පල්ලෙ වැටිච්ච හැටි බලන්න ටිකක් ආපස්සට කියවන්න..:love::love::D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ආ රත්නේ බාස්උන්නැහැ අද උදෙන්ම පල්සරේ මස් කරලා වැඩේ දෙන්නද කල්පනාව

    හෙල්ප් එකක් දෙන්නම් හරිද
    හැබැයි අපහු හයි කරද්දී ඇන ඉතුරු උනොත් අපිට බනින්න එපා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ආ රත්නේ බාස්උන්නැහැ අද උදෙන්ම පල්සරේ මස් කරලා වැඩේ දෙන්නද කල්පනාව

    හෙල්ප් එකක් දෙන්නම් හරිද
    හැබැයි අපහු හයි කරද්දී ඇන ඉතුරු උනොත් අපිට බනින්න එපා

    :lol: ඈණ ටික නම් පිලිවෙලකට ගලවගත්තා..... දැන් මේ හරිදුවා එනකම් ඉන්නේ...... :yes:

    HID කිට් එකේ වයර් වල ෆොටෝ එකක් දාන්න

    :oo: ඉන්න ෆෝටෝ ටික අප්ලෝඩ් වෙනවා..... මට නම්බර් එක එවපන්කෝ කෝල් කරන්නම්...... පොඩි පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා විසදගන්න..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    mokada gon wasso tankiaya galewwe?????:angry::angry::angry::angry::angry:thoge head light eka enne tankiyeda:lol::lol::lol::lol::lol:

    :frown: වයර් එක දාන්නේ ටැංකිය යටින් ටෙරි මාමේ.... හරිදු මාමා ඒක බලන ගමන්..... ඉන්දියන් කාරයින්ගේ අම්මා මුත්තා මතක් කර කර අපි මේ වැඩේ ගොඩ දාන්න දගලනවා..... :growl:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    :frown: වයර් එක දාන්නේ ටැංකිය යටින් ටෙරි මාමේ.... හරිදු මාමා ඒක බලන ගමන්..... ඉන්දියන් කාරයින්ගේ අම්මා මුත්තා මතක් කර කර අපි මේ වැඩේ ගොඩ දාන්න දගලනවා..... :growl:

    ade okata wenama line ekak onada btry eken??????ehema naththna balast eka muna yatin hai karaganin:dull::dull:mathaka athuwa balapan parking ekai head dim hariyata naththan case uba parking damma gaman head paththu wai:baffled::baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    තවම මේ ඉන්දියන් කාරයගේ ලබු ඈටේ කරලා තියෙන නාඩගම කල්පනා කරනවා අපි..... කෝ මේ පවිත්‍ර මාමා මාරු උනානේ...... :(
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ammata udu uraj aiya..(maami) full galawala nee bike ekaa.. galavan nativat baha tamai... parking eken hariyata denne.. nattan parking on weddi head wada karai... backup plan eka widiyata mama kiyapu circuit eka tiya ganna. barima unot mama eka genat dennam. nattan oya mehe enna api e poratrama kiyala fit kara gamuu...

    ehenam Harindu maamitai , Uraj aiya maamitai jaya wevaaaaaaaaaa.............!!!!!!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    හෑහ්හ්හ් ... මෙන්න මූ ලයිට් එක හයි කරන්න මුළු බයික් එකම නිර්වස්ත්‍ර කරලා :shocked:

    :growl: යකෝ මේක HID කිට් එකක්..... වයර් අදින්න ඕනා බැටරියේ ඉදන්.....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අයියෝ මහන්සිය ටැංකිය ගලවන්න ඕනි නෑ. බැටරියෙන් ගන්න වයර් එකම යතුරේ කනේක්ටරයෙන් ගන්න පුළුවන් බාස් උන්නැහේ.
     
    Status
    Not open for further replies.