ඔව් මචෝ. බැට්රියෙන් හම්බවෙනව ස්මූත් මදිඩ දන්නෑ කියල හිතෙනවා. බැලස්ට් එකට ඩිරෙක්ට් බැට්රියෙන් පවර් එක හම්බ වෙන්නේ. කැප් එකක් දාල බැලුවොත් මොකද? ෆ්ලිකර් විල්ල් බැලස්ට් එකට අවුල්ද?![]()
ස්මුත් නැතිනම් වෙන්න පුළුවන්. අව්ලක් නම් වෙන්න විදිහක් නෑ බලස්ට් එක හදල තියෙන්නේ වෝල්ට් රේන්ජ් එකකට හරියන්න. 8 - 16 වගේ අතර වැඩ.
ගොඩක් වෙලාවට ෆ්ලිකර් වෙන්නෙ බලස්ට් එක ස්ටේබල් නැති උනාම. ගොඩක් චීන බලස්ට් ඔහොම තමා. එකේදී නම් වෙන්නෙ අවුට් වෝල්ටේජ් එක එකාකරිව තියාගන්න අමාරු වෙන එක. එහෙම උනාම එලිය අඩු වැඩි වෙනවා. බල්බ් එක රත් වෙද්දී ඕක එන්නෙ.
මගේ එකෙත් ලාවට වගේ ඔහොම උනා කලින් පස්සේ නැති උනා. කැපක් දාල බලන එක හොදයි


ලයි එක ගලවන්නැතුව ඕක ලේසියෙන් පාස්සල දාන පුලුවන්.
ඔව් තවම බල්බ් එක රත් වෙනකොට සුවද ගගහා තියෙනවනේ..... ටික දවසකින් ඉබේම හරියන්නත් පුලුවන් නේ..... 




ඒකත් වෙලාවක හයි කරමු..... මම එන්නම් උදව්වට.... වයර් අල්ලගන්න එහෙම..... 
