එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔව් මචෝ. බැට්‍රියෙන් හම්බවෙනව ස්මූත් මදිඩ දන්නෑ කියල හිතෙනවා. බැලස්ට් එකට ඩිරෙක්ට් බැට්‍රියෙන් පවර් එක හම්බ වෙන්නේ. කැප් එකක් දාල බැලුවොත් මොකද? ෆ්ලිකර් විල්ල් බැලස්ට් එකට අවුල්ද?:rolleyes:

    ස්මුත් නැතිනම් වෙන්න පුළුවන්. අව්ලක් නම් වෙන්න විදිහක් නෑ බලස්ට් එක හදල තියෙන්නේ වෝල්ට් රේන්ජ් එකකට හරියන්න. 8 - 16 වගේ අතර වැඩ.
    ගොඩක් වෙලාවට ෆ්ලිකර් වෙන්නෙ බලස්ට් එක ස්ටේබල් නැති උනාම. ගොඩක් චීන බලස්ට් ඔහොම තමා. එකේදී නම් වෙන්නෙ අවුට් වෝල්ටේජ් එක එකාකරිව තියාගන්න අමාරු වෙන එක. එහෙම උනාම එලිය අඩු වැඩි වෙනවා. බල්බ් එක රත් වෙද්දී ඕක එන්නෙ.

    මගේ එකෙත් ලාවට වගේ ඔහොම උනා කලින් පස්සේ නැති උනා. කැපක් දාල බලන එක හොදයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    තඩි කැප් එකක් දාල බලමුද බැලස්ට් එකට බැට් රියෙන් එන ලයින් එකට.:oo:

    ඔය අර බොඩි කන්ට්‍රෝල් මගුලට ලෝඩ් එක මදිවෙලා නෙමේ ෂුවර් එකටම.:rolleyes: එක්කෝ බල්බ් එල ටිකක් කොලිටි මදි. නැත්නම් බැලස්ට් එකට ඕන තරම් ස්මූත් හම්බවෙන්නේ නෑ වගේ පවර් එක.:yes:
    වැඩිය හිත්ට ගන්න එපා ශේප් එකේ බලමු. :D

    :oo: තඩි කැප් එකක් කිව්වේ 2000µf විතර 19V විතර එකක් දාන්නද....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    කේස් එකක් වෙන එකක් නෑ කියල තමා හිතෙන්නේ නම්.:baffled: ලයි එක ගලවන්නැතුව ඕක ලේසියෙන් පාස්සල දාන පුලුවන්.:D
    ඔන්න ඔහේ එකක් පාස්සල දාමු. :Dතඩි කැප් එකකුත් දාමු නලියන ගතිය ඇරෙයි. :yes::yes:

    :oo: ඔව් + වයර් එක මැදින් කපලා, ඒකට කැප් එක පෑහුවා නම් හරිනේ....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: තඩි කැප් එකක් කිව්වේ 2000µf විතර 19V විතර එකක් දාන්නද....?? :rolleyes:

    යැප් 35v වගේ හොඳ වෙයි.පොඩ්ඩක් අපි දුවල බලමු. සමහර විත හරියන්නත් පුලුවන් ටිකක් කල් යද්දි.:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    කැප එක බලස්ට් එකේ +/- වයර් දෙකට දාල බලන්න. රිලේ එකට පසුව. බලස්ට් එකට පුළුවන් තරම් ළඟ වයරට සෙට් කලාම හොඳටම ස්ටේබල් වෙනවා.

    කැප දාලත් එනවා නම් බලස්ට් ස්ටේබල් නෑ....

    :rolleyes: හ්ම්ම්..... කෝකටත් + එකට කැප් එකක් දාලා බලනවා..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඔව් + වයර් එක මැදින් කපලා, ඒකට කැප් එක පෑහුවා නම් හරිනේ....?? :rolleyes:

    පවිත්‍ර මාමි කියන්නේ රිලේ එකෙන් එහා පැත්තට දාමු කියල. රිලේ එකෙන් කැඩෙන +එකයි - එකයි අතරට.:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    යැප් 35v වගේ හොඳ වෙයි.පොඩ්ඩක් අපි දුවල බලමු. සමහර විත හරියන්නත් පුලුවන් ටිකක් කල් යද්දි.:D

    :cool: ඔව් තවම බල්බ් එක රත් වෙනකොට සුවද ගගහා තියෙනවනේ..... ටික දවසකින් ඉබේම හරියන්නත් පුලුවන් නේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ස්මුත් නැතිනම් වෙන්න පුළුවන්. අව්ලක් නම් වෙන්න විදිහක් නෑ බලස්ට් එක හදල තියෙන්නේ වෝල්ට් රේන්ජ් එකකට හරියන්න. 8 - 16 වගේ අතර වැඩ.
    ගොඩක් වෙලාවට ෆ්ලිකර් වෙන්නෙ බලස්ට් එක ස්ටේබල් නැති උනාම. ගොඩක් චීන බලස්ට් ඔහොම තමා. එකේදී නම් වෙන්නෙ අවුට් වෝල්ටේජ් එක එකාකරිව තියාගන්න අමාරු වෙන එක. එහෙම උනාම එලිය අඩු වැඩි වෙනවා. බල්බ් එක රත් වෙද්දී ඕක එන්නෙ.

    මගේ එකෙත් ලාවට වගේ ඔහොම උනා කලින් පස්සේ නැති උනා. කැපක් දාල බලන එක හොදයි

    :oo: මම හිතන්නේ මේකෙත් කේස් එක එන්නේ බල්බ් එක රත් වෙද්දි වගේ.... කෝකටත් කියලා කැපක් දාලා බලනවා මුලින්...... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව් බලමු පොඩ්ඩක්. වෙලාවක් සෙට් වුනොත් එන්නම්. එතකන් ඕනෙනම් පුපුරවාගන්නේ නැතුව කැපක් දාල බලන්න ශේප් එකේ.:D බලමු අපි හරියයි කියල හිතෙනවා.අරකට ඩයෝඩ් එකක් ඕනේ නැතිවෙයි පවිත්‍ර කිව්ව වගේ.ආපු වෙලාවක එකත් පාස්සල දාමු. මං කැපෙනවා අදවත් නිදාගන්න ඕනේ.:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    පවිත්‍ර මාමි කියන්නේ රිලේ එකෙන් එහා පැත්තට දාමු කියල. රිලේ එකෙන් කැඩෙන +එකයි - එකයි අතරට.:D

    Hmm...... බලමු බලමු පස්සේ..... කේස් එකක් වෙන්නේ නෑ නේ මෙහෙම දිව්වා කියලා....... අපි බලමු මේ ගැන පස්සේ..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් බලමු පොඩ්ඩක්. වෙලාවක් සෙට් වුනොත් එන්නම්. එතකන් ඕනෙනම් පුපුරවාගන්නේ නැතුව කැපක් දාල බලන්න ශේප් එකේ.:D බලමු අපි හරියයි කියල හිතෙනවා.අරකට ඩයෝඩ් එකක් ඕනේ නැතිවෙයි පවිත්‍ර කිව්ව වගේ.ආපු වෙලාවක එකත් පාස්සල දාමු. මං කැපෙනවා අදවත් නිදාගන්න ඕනේ.:(

    :cool: ඔව් ඔව්.... අද නම් මටත් සැපට නින්ද යයි...... :yes: හරි හරි අපි කැප් දාන වැඩේ පස්සේ බලමු....... :D ඔක්කොටම කලින් අර ක්ලච් පැටල් එකේ බුරුල් කේස් එක හදාගෙන ඉන්න ඕනා...... :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ammeeeeeeeee.......... ee wadet hari neee ehenamm........!!!!!! jaya wevaa dennatamaa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ammeeeeeeeee.......... ee wadet hari neee ehenamm........!!!!!! jaya wevaa dennatamaa

    යන්තම් ගොඩගියා..:love::love:
    මගේ එක හයිකරන්න වෙන්නෑ තව කාලෙකට. වැඩ හිරවෙලා..:(:(:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් අයියේ මේවගේ කැප් එකක් දාමුද.. :love::love::P

    r4Qvs79.jpg

    zImlY3V.jpg

    මෙන්න රත්නෙගේ පල්සරේ දැන් යකෙක් වගේ ලුක් එකක් තියෙන්නේ.

    dGa12yD.jpg

    මේ මොකක්ද කියල ඉතින් කියන්න ඕනේ නෑනේ..:D:D:lol:

    oHRR3AX.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    යන්තම් ගොඩගියා..:love::love:
    මගේ එක හයිකරන්න වෙන්නෑ තව කාලෙකට. වැඩ හිරවෙලා..:(:(:yes:

    :shocked: ඒකත් වෙලාවක හයි කරමු..... මම එන්නම් උදව්වට.... වයර් අල්ලගන්න එහෙම..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    :shocked: ඔය කැප් එක හයි කරන්න වෙනම කෑල්ලක් අල්ලන්න වෙයි බයික් එකට...... :lol:

    පල්සරේ කලිනුත්, ලයිට් එක දැම්මහම යකා වගේ තමා...... :yes: :D :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඔය කැප් එක හයි කරන්න වෙනම කෑල්ලක් අල්ලන්න වෙයි බයික් එකට...... :lol:

    පල්සරේ කලිනුත්, ලයිට් එක දැම්මහම යකා වගේ තමා...... :yes: :D :)

    ඔය කැප් එක මං තාම 230 දීල චාර්ජ් කරන්න බයේ ඉන්නෙ.:( වෙලාව ආවම වැඩක් දාල බලන්න ඕනේ.:yes:
    බඩු වැඩ නේද...:confused:
    බයේ බෑ වැඩකරන්නෑනේ කියල කියයි කියල.:D:D
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් මාමේ...
    ඇත්තට චිරි චිරියගෙ ත්‍රෙඩ් එක බැලුවම 8000k කිව්වට 6000kවගේ නේද? මගෙ එකත් 8000ට තියන පාට නෙමේ. 6000ට තමා කිට්ටු.:yes::yes:
     
    Status
    Not open for further replies.