එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මම හිතන්නේ උන් 8000 කියලා තිබ්බට 6000 වෙන්න ඕනා මේවා...... 8000 මෙහේ තහනම් නම්, ගෙන්වන්නෙත් නැතුව ඈති නේ...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩ එපා වෙලා මගෙ එකට සෙට් කරන්න පුලුවන් කොහොමද කියල බැලුවා..:rolleyes:
    රිෆ්ලෙක්ටර් එක එහෙම කපල කෑල්ලක් ලියවල එහෙම තමා සෙට් කරන්න වෙන්නේ.. :love::love:

    දෙනව ගේම වැඩ ඉවර වෙච්ච ගමන්ම. :Dජපන් රිෆ්ලෙක්ටර් එක නම් කපන්නෑ :no::no:චයිනීස් එකක් ගන්න ඕනේ වැඩේ දෙන්න.:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    කෑල්ලක් ලියවන්න ඕනි මක්කටද ? රිෆ්ලෙක්ටරය කපල ප්‍රොජෙක්ටර් කිට් එක තියල හොඳ ගම් එකක් දාන්න araldite වගේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෑල්ලක් ලියවන්න ඕනි මක්කටද ? රිෆ්ලෙක්ටරය කපල ප්‍රොජෙක්ටර් කිට් එක තියල හොඳ ගම් එකක් දාන්න araldite වගේ.

    මං බැලුවේ ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකේම ඇනේට සෙට් වෙන්න දාන්න රිෆ්ලෙක්ටර් එකත්. ආයිත් ගලවන්න එහෙම ඕනේ වුනොත් කියල.:yes: මගෙ යාලුවෙක් ඉන්නව ලෙත් එකක් තියන ඒ හින්ද ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන්. :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    යකඩෝ හැමෝම HID ගහගෙන...මගේ ලගත් තියෙනවා HID Kit එකක්..ඒක බයික් එකට හයි කරන ඒක තමයි අවල..මොකද මගේ පල්සරේ Full DC නෙමෙයි..කොහොමද මම මේ වැඩේ කර ගන්නේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15633444 said:
    යකඩෝ හැමෝම HID ගහගෙන...මගේ ලගත් තියෙනවා HID Kit එකක්..ඒක බයික් එකට හයි කරන ඒක තමයි අවල..මොකද මගේ පල්සරේ Full DC නෙමෙයි..කොහොමද මම මේ වැඩේ කර ගන්නේ?

    බස් රත්නේ මාමිට කියන්න...:yes::yes:

    එකපාරට මටනම් කියන්න බැ මචෝ ඕකට නම් මොකද කරන්න ඕනේ කියලා..:sorry::sorry:පවිත්‍ර මාමගෙන් අහල බලන්න.:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බස් රත්නේ මාමිට කියන්න...:yes::yes:

    එකපාරට මටනම් කියන්න බැ මචෝ ඕකට නම් මොකද කරන්න ඕනේ කියලා..:sorry::sorry:පවිත්‍ර මාමගෙන් අහල බලන්න.:D

    එළ මචං..ලයිට් ඒක නිකන් ගෙදර පුස් කනවා..කොහොම හරි හරි ක්‍රමේට ඕක හයි කර ගන්න ඕනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ජන්තු අයියා;15633510 said:
    එළ මචං..ලයිට් ඒක නිකන් ගෙදර පුස් කනවා..කොහොම හරි හරි ක්‍රමේට ඕක හයි කර ගන්න ඕනේ

    ජන්ටු අයියෙ
    ෆුල් DC නැති බයික් වලටත් කස්ටිය HID දානවා. එකට ක්‍රම 2ක් තිබේ
    එකක් බයික් එක ෆුල් DC කරන එක. කොයිල් එක නැවත එතීම සහ රේග්යුලේටරය අලුතෙන් දාන්න වෙනව. ගානකට තට්ටු වෙන වැඩක්.

    අනිත් එක තමා ලේසි. ලංකාවේ උන් ගොඩක් කරන්නේ මේක. එකේදී කරන්නේ බයික් එකේ මග්නේටෝ ලයිට් ලයින් එක ඩයෝඩ් එකක් දාල බැටරියේ චාර්ජ් ලයින් එකටම සෙට් කරනවා
    ඊට පස්සේ HID කිට් එකට බැටරියෙන් දෙන්නේ.
    මෙහෙම කලාම බැටරිය බැහැල යන්නේ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බස් රත්නේ මාමිට කියන්න...:yes::yes:

    එකපාරට මටනම් කියන්න බැ මචෝ ඕකට නම් මොකද කරන්න ඕනේ කියලා..:sorry::sorry:පවිත්‍ර මාමගෙන් අහල බලන්න.:D

    මාම ? :growl:
    නිකං කුප්ප කතා කියන්න එපා හරීඩ ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    බස් රත්නේ මාමිට කියන්න...:yes::yes:

    එකපාරට මටනම් කියන්න බැ මචෝ ඕකට නම් මොකද කරන්න ඕනේ කියලා..:sorry::sorry:පවිත්‍ර මාමගෙන් අහල බලන්න.:D

    :shocked: මම කරන්නේ පල්සර් මස් කරලා දෙන එක, ඔය වයර් කෑල්ලක් පාහගන්න උදව් කරන එක විතරයි...... :yes::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මම කරන්නේ පල්සර් මස් කරලා දෙන එක, ඔය වයර් කෑල්ලක් පාහගන්න උදව් කරන එක විතරයි...... :yes::cool:

    දවසක සෙට්වෙමු!:D
    යුරාජ් මාමි මස් කරලා දෙයි. :yes:පවිත්‍ර මාමි වයරින් එක දාල දෙයි.:yes: යුරාජ් මාමි ආපහු හයිකරලා දෙයි:yes: ජන්තු මාමිටයි මටයි තියෙන්නේ බලන් ඉන්න එකයි ඉඳල හිටල කුප්ප කතාවක් කියන එකයි විතරයි. :yes::yes::lol::lol::lol::lol::cool:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්ටු අයියෙ
    ෆුල් DC නැති බයික් වලටත් කස්ටිය HID දානවා. එකට ක්‍රම 2ක් තිබේ
    එකක් බයික් එක ෆුල් DC කරන එක. කොයිල් එක නැවත එතීම සහ රේග්යුලේටරය අලුතෙන් දාන්න වෙනව. ගානකට තට්ටු වෙන වැඩක්.

    අනිත් එක තමා ලේසි. ලංකාවේ උන් ගොඩක් කරන්නේ මේක. එකේදී කරන්නේ බයික් එකේ මග්නේටෝ ලයිට් ලයින් එක ඩයෝඩ් එකක් දාල බැටරියේ චාර්ජ් ලයින් එකටම සෙට් කරනවා
    ඊට පස්සේ HID කිට් එකට බැටරියෙන් දෙන්නේ.
    මෙහෙම කලාම බැටරිය බැහැල යන්නේ නෑ.

    ඔය තියෙන්නේ විසදුම්...මචං උබ දන්නා කෙනෙක් නැත්ද ඔය ක්‍රමේට වැඩේ කර ගන්න?මොකද මට පිළිවෙලට කර ගන්න ඕනේ...උබ කියපු ක්‍රමේ අතුරු ආබාධ එහෙම නෑ නේද?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දවසක සෙට්වෙමු!:D
    යුරාජ් මාමි මස් කරලා දෙයි. :yes:පවිත්‍ර මාමි වයරින් එක දාල දෙයි.:yes: යුරාජ් මාමි ආපහු හයිකරලා දෙයි:yes: ජන්තු මාමිටයි මටයි තියෙන්නේ බලන් ඉන්න එකයි ඉඳල හිටල කුප්ප කතාවක් කියන එකයි විතරයි. :yes::yes::lol::lol::lol::lol::cool:

    :lol::lol::lol::lol: වෙලාවක මේ සෙට් එක මුණ ගැහෙන්න ඕනේ තමයි..
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    දවසක සෙට්වෙමු!:D
    යුරාජ් මාමි මස් කරලා දෙයි. :yes:පවිත්‍ර මාමි වයරින් එක දාල දෙයි.:yes: යුරාජ් මාමි ආපහු හයිකරලා දෙයි:yes: ජන්තු මාමිටයි මටයි තියෙන්නේ බලන් ඉන්න එකයි ඉඳල හිටල කුප්ප කතාවක් කියන එකයි විතරයි. :yes::yes::lol::lol::lol::lol::cool:

    Macho ubala angel devil ekada demme...
    matath 135 ekata daganna ona bun, ganna tenak , haikarana vidiyak kiyala dipallako machanla:lol::lol:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :shocked: මම කරන්නේ පල්සර් මස් කරලා දෙන එක, ඔය වයර් කෑල්ලක් පාහගන්න උදව් කරන එක විතරයි...... :yes::cool:

    ubada hid danna kiyak giyada bun? oka hai karanna godak amaruda? :D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Macho ubala angel devil ekada demme...
    matath 135 ekata daganna ona bun, ganna tenak , haikarana vidiyak kiyala dipallako machanla:lol::lol:

    ඒන්ජල් අයි විතරයි ඒකේ ඩෙවිල් නැත.:yes: තාම හයිකලේ නෑ මචන්. යුරාජ් අයියගෙ එක නම් හයිකලා. මං හයිකරනකොට තව කල් යයි. කරනකොට වයරින් එක නම් දාන්නම්.
    මාලිගාවත්ත පැත්තෙන් ගත්තෙ. ත්‍රෙඩ් එක කියෝල බලන්න මචෝ විස්තර ඇති යුරාජ් අයිය දාල.

    ප්‍රොජෙච්ටර් ලෙන්ස් දාන්න රිෆ්ලෙක්ටර් එක පලු කරන්න ඕනේ.
    පවිත්‍රගෙනුත් අහල බලන්න එයාගෙ 135 එකට එකක් දාල තියෙන්නේ. ප්‍රොජෙක්ටර් ලෙන්ස් නැති එකක්.:D:D
     
    Last edited:
    Status
    Not open for further replies.