මම හිතන්නේ උන් 8000 කියලා තිබ්බට 6000 වෙන්න ඕනා මේවා...... 8000 මෙහේ තහනම් නම්, ගෙන්වන්නෙත් නැතුව ඈති නේ...... 

ජපන් රිෆ්ලෙක්ටර් එක නම් කපන්නෑ 
චයිනීස් එකක් ගන්න ඕනේ වැඩේ දෙන්න.

වැඩ එපා වෙලා මගෙ එකට සෙට් කරන්න පුලුවන් කොහොමද කියල බැලුවා..
රිෆ්ලෙක්ටර් එක එහෙම කපල කෑල්ලක් ලියවල එහෙම තමා සෙට් කරන්න වෙන්නේ..
දෙනව ගේම වැඩ ඉවර වෙච්ච ගමන්ම.ජපන් රිෆ්ලෙක්ටර් එක නම් කපන්නෑ
චයිනීස් එකක් ගන්න ඕනේ වැඩේ දෙන්න.
![]()
කෑල්ලක් ලියවන්න ඕනි මක්කටද ? රිෆ්ලෙක්ටරය කපල ප්‍රොජෙක්ටර් කිට් එක තියල හොඳ ගම් එකක් දාන්න araldite වගේ.
මගෙ යාලුවෙක් ඉන්නව ලෙත් එකක් තියන ඒ හින්ද ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන්. 
ජන්තු අයියා;15633444 said:යකඩෝ හැමෝම HID ගහගෙන...මගේ ලගත් තියෙනවා HID Kit එකක්..ඒක බයික් එකට හයි කරන ඒක තමයි අවල..මොකද මගේ පල්සරේ Full DC නෙමෙයි..කොහොමද මම මේ වැඩේ කර ගන්නේ?

පවිත්‍ර මාමගෙන් අහල බලන්න.
බස් රත්නේ මාමිට කියන්න...
එකපාරට මටනම් කියන්න බැ මචෝ ඕකට නම් මොකද කරන්න ඕනේ කියලා..පවිත්‍ර මාමගෙන් අහල බලන්න.
![]()
ජන්තු අයියා;15633510 said:එළ මචං..ලයිට් ඒක නිකන් ගෙදර පුස් කනවා..කොහොම හරි හරි ක්‍රමේට ඕක හයි කර ගන්න ඕනේ
බස් රත්නේ මාමිට කියන්න...
එකපාරට මටනම් කියන්න බැ මචෝ ඕකට නම් මොකද කරන්න ඕනේ කියලා..පවිත්‍ර මාමගෙන් අහල බලන්න.
![]()

බස් රත්නේ මාමිට කියන්න...
එකපාරට මටනම් කියන්න බැ මචෝ ඕකට නම් මොකද කරන්න ඕනේ කියලා..පවිත්‍ර මාමගෙන් අහල බලන්න.
![]()
මම කරන්නේ පල්සර් මස් කරලා දෙන එක, ඔය වයර් කෑල්ලක් පාහගන්න උදව් කරන එක විතරයි...... 

මම කරන්නේ පල්සර් මස් කරලා දෙන එක, ඔය වයර් කෑල්ලක් පාහගන්න උදව් කරන එක විතරයි......
![]()

පවිත්‍ර මාමි වයරින් එක දාල දෙයි.
යුරාජ් මාමි ආපහු හයිකරලා දෙයි
ජන්තු මාමිටයි මටයි තියෙන්නේ බලන් ඉන්න එකයි ඉඳල හිටල කුප්ප කතාවක් කියන එකයි විතරයි. 

ජන්ටු අයියෙ
ෆුල් DC නැති බයික් වලටත් කස්ටිය HID දානවා. එකට ක්‍රම 2ක් තිබේ
එකක් බයික් එක ෆුල් DC කරන එක. කොයිල් එක නැවත එතීම සහ රේග්යුලේටරය අලුතෙන් දාන්න වෙනව. ගානකට තට්ටු වෙන වැඩක්.
අනිත් එක තමා ලේසි. ලංකාවේ උන් ගොඩක් කරන්නේ මේක. එකේදී කරන්නේ බයික් එකේ මග්නේටෝ ලයිට් ලයින් එක ඩයෝඩ් එකක් දාල බැටරියේ චාර්ජ් ලයින් එකටම සෙට් කරනවා
ඊට පස්සේ HID කිට් එකට බැටරියෙන් දෙන්නේ.
මෙහෙම කලාම බැටරිය බැහැල යන්නේ නෑ.
දවසක සෙට්වෙමු!
යුරාජ් මාමි මස් කරලා දෙයි.පවිත්‍ර මාමි වයරින් එක දාල දෙයි.
යුරාජ් මාමි ආපහු හයිකරලා දෙයි
ජන්තු මාමිටයි මටයි තියෙන්නේ බලන් ඉන්න එකයි ඉඳල හිටල කුප්ප කතාවක් කියන එකයි විතරයි.
![]()

වෙලාවක මේ සෙට් එක මුණ ගැහෙන්න ඕනේ තමයි..දවසක සෙට්වෙමු!
යුරාජ් මාමි මස් කරලා දෙයි.පවිත්‍ර මාමි වයරින් එක දාල දෙයි.
යුරාජ් මාමි ආපහු හයිකරලා දෙයි
ජන්තු මාමිටයි මටයි තියෙන්නේ බලන් ඉන්න එකයි ඉඳල හිටල කුප්ප කතාවක් කියන එකයි විතරයි.
![]()

මම කරන්නේ පල්සර් මස් කරලා දෙන එක, ඔය වයර් කෑල්ලක් පාහගන්න උදව් කරන එක විතරයි......
![]()

Macho ubala angel devil ekada demme...
matath 135 ekata daganna ona bun, ganna tenak , haikarana vidiyak kiyala dipallako machanla![]()
තාම හයිකලේ නෑ මචන්. යුරාජ් අයියගෙ එක නම් හයිකලා. මං හයිකරනකොට තව කල් යයි. කරනකොට වයරින් එක නම් දාන්නම්. 