නෑ පොඩි එකෝ..... ඔය පොඩි බල්බ් එනවනේ අර හෝල්ඩර් ටයිප් එක.... මේක අර පොඩි පින්, අපි අර එදා බයික් එකට දාපු ජාතියනේ.... ඒකයි මම ඈහුවේ.....??
ඉතින් බඩෝ ඔය TDI ඉන්නේ අහන්න බැරියෑ මොන ජාතියේ බල්බ්ද එන්නෙ කියලා..
අතින් පයින් යන එකක්යෑ..

මං හිතන්නේ ඔය ජාතිය තමා..


) මේ අහන්නේ පල්සරේ පාර්කින්ග් බල්බ් දෙකට එන්නේ මේ ජාතියේ එකක් නේද 


24V බල්බ් සෙට් එකකුත් ගෙන්වගන්න තිබ්බා නම් මරු.....


මේක තමා දාන්න ඉන්නේ.
තව ජිල්මාට් වැඩකට.