එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ පොඩි එකෝ..... ඔය පොඩි බල්බ් එනවනේ අර හෝල්ඩර් ටයිප් එක.... මේක අර පොඩි පින්, අපි අර එදා බයික් එකට දාපු ජාතියනේ.... ඒකයි මම ඈහුවේ.....??

    ඉතින් බඩෝ ඔය TDI ඉන්නේ අහන්න බැරියෑ මොන ජාතියේ බල්බ්ද එන්නෙ කියලා..:angry: අතින් පයින් යන එකක්යෑ..:yes::yes:

    මං හිතන්නේ ඔය ජාතිය තමා..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI...යුරාජ් මාම(අනේ මගේ කට:growl:) මේ අහන්නේ පල්සරේ පාර්කින්ග් බල්බ් දෙකට එන්නේ මේ ජාතියේ එකක් නේද :baffled:

    mwlxVckMmEkxhoSMTXMQbBw.jpg


    ඒකට මේක දාන්න පුලුවන් නේද කියලා..:baffled::baffled:

    $(KGrHqNHJE4FHOnhnBdWBR798Ef-Bg~~60_12.JPG



    කරදරෙන් බේරෙන්න බැරිතැන TDI මාරු.:yes::yes: දැන් මාත් මාරු.:cool:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔය දෙක පුලුවන් බව මම දන්නවා පොඩි එකෝ..... මම කිව්වේ, ඉස්සර ආවේ අර හෝල්ඩර් දාන බල්බ් නේ..... ඒවද දන්නේ නෑ නේ පල්සරේට එන්නේ.....??
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය දෙක පුලුවන් බව මම දන්නවා පොඩි එකෝ..... මම කිව්වේ, ඉස්සර ආවේ අර හෝල්ඩර් දාන බල්බ් නේ..... ඒවද දන්නේ නෑ නේ පල්සරේට එන්නේ.....??

    හත් ඉලව්වේ මේ යකාට සිංහල තේරෙන්නෙත් නැද්ද කොහෙද..:baffled::baffled::baffled::baffled:

    ඉතින්:angry: ඒකනේ:angry: මං:angry: අහල :angry:තියෙන්නේ :angry:ඔය :angry:ජාතියෙ :angry:බල්බ්:angry: එකක්ද :angry:කියල :angry:එන්නෙ :angry:බයික්:angry: කට්ටේ.:angry: :angry::angry:

    ඔය ඉස්සරහ එන බල්බ් දෙක ගැන නේද කියවන්නේ..:growl:

    පාර්කින්ග් කියල සිග්නල් ලයිට් ගැන කියවනවද දන්නෑ ෂුවර් නෑ :angry:මේ කියන ඒවත් එක්ක.. :angry:ටෙරියවත් නෑනේ දෙකක් කියන්න.:sorry:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මටත් දැන ගන්න ඕනා ඔය වගේ බල්බ් ද එන්නේ කියලා තමා.... ඉස්සරහා හෙඩ් ලයිට් එකත් එක්ක එන පාකින් ලයිට් දෙකට...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හුරේ.... පොඩි එකා කිව්ව බල්බ් දෙකක් ගත්තා.... :yes: ඒක හොද නම්, කාර් එකටත් දෙකක් ගේනවා..... 24V ඒවා නැද්ද දන්නේ නෑ ඒ වගේ ඒවා ගන්න..... :D :cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මටත් දැන ගන්න ඕනා ඔය වගේ බල්බ් ද එන්නේ කියලා තමා.... ඉස්සරහා හෙඩ් ලයිට් එකත් එක්ක එන පාකින් ලයිට් දෙකට...... :angry:

    ඇයි ඕයි දැන් එක පාරක් කිව්වේ ඔය බල්බ් එක තමා එන්නෙ :angry::angry:
    හෙඩ් ලයිට් එකට ඇහැ තියල බලනවකො අපි බොරුද කියන්නේ කියල
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    බල්බ් දෙකක් ගත්තා බොලව්..... ඒ වගේ ගණන් වලට මෙහෙවත් නෑ..... :P 24V බල්බ් සෙට් එකකුත් ගෙන්වගන්න තිබ්බා නම් මරු..... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුරේ.... පොඩි එකා කිව්ව බල්බ් දෙකක් ගත්තා.... :yes: ඒක හොද නම්, කාර් එකටත් දෙකක් ගේනවා..... 24V ඒවා නැද්ද දන්නේ නෑ ඒ වගේ ඒවා ගන්න..... :D :cool:

    දැන් එක සැරයක් කිව්වේ:angry::angry::angry: මෙතන නැව් ලියාපදිංචි කරන්නේ නෑ ඕයි!:angry: :angry: :angry: :angry:

    8CkdG2BcNC-10.png
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොට පිස්සුද පොඩි එකෝ ඔච්චර ගාණකට දෙකක්......?? :shocked:

    සල්ලි වැඩිවෙලා නෙමේ ආතල් එකටත් නෙමේ ...:no::no:
    4300K හින්දයි දැම්මේ..අපේ එක වැස්සේ පේන්නෑ කියල කියනවා..:( මේක තමා දාන්න ඉන්නේ.:yes:

    තව මගෙ ජිල්මාට් වැඩ වලටත් ගන්න හිතන් ඉන්නවා ඔය බල්බ්:D...

    තව අඟල් 2.5 ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් ගන්න ඉන්නව අනාගතේ:rolleyes: තව ජිල්මාට් වැඩකට. :baffled::baffled:සල්ලි පාස්වෙන්න ඕනේ ඉතින්.:sorry:

    වැඩ හරි ගියොත් පෙන්නනම්..:dull::dull:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI...යුරාජ් මාම(අනේ මගේ කට:growl:) මේ අහන්නේ පල්සරේ පාර්කින්ග් බල්බ් දෙකට එන්නේ මේ ජාතියේ එකක් නේද :baffled:

    mwlxVckMmEkxhoSMTXMQbBw.jpg


    ඒකට මේක දාන්න පුලුවන් නේද කියලා..:baffled::baffled:

    $(KGrHqNHJE4FHOnhnBdWBR798Ef-Bg~~60_12.JPG



    කරදරෙන් බේරෙන්න බැරිතැන TDI මාරු.:yes::yes: දැන් මාත් මාරු.:cool:


    meva puluwan Uraj aiyaa...... issara apu holder nemei pulsare ennee.. pulsar wala 2006 indanmada koheda ave ohoma mataka widiyata... Harinduwa hari..!!!:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙමින් හෙමින් දාන්න ඕනේ..:P

    මේකකුත් ඕඩර් කලා...:D

    701460411_450.jpg


    ඇඩ් එකට නෙමේ මං ඕව දාන්නෙම නෑ.:baffled: ඒත් රෑට එන්න වුනාම කලුපාට වයිසරේ දාගෙන එන්න බෑ.:sorry:පේනවත් අඩුයි වාහන කාරයොන්ගේ ලයිට් වැදුනම මෙලෝ දෙයක් පේන්නැතුව යනව. :angry:

    වයිසරේ උස්සගෙන එනකොට ඉතින් සත්තුයි වැලියි ඔක්කොම ඇහේ.:yes:
    මේක කියල ගහල නම් තියෙන්නේ polarized කියල. වාහනවල එලිය වැදුනම එච්චර අමාරු නැතිවෙන්න ඕනේ.

    701459286_562.jpg

    :rolleyes:ආවම තමා බලන්න වෙන්නේ කොහොමද කියල.:yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා ඉක්මනට HID එක හයි කරගනින්..... එතකොට ඔය ඉස්සරහට එන එකා හෙඩ් එක ඩිම් කරලා, ඔලුවත් පාත් කරලා යන්නේ..... :yes: :D කෝ දෙන්න බලන්න ඔය ගත්ත එකේ ලින්ක් එක...??
     
    Status
    Not open for further replies.