එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොම ඉන්නකෝ:angry: මං ආපු වෙලාවක ඕකට කම්ප්‍රෙෂර් එකක් හයිකරලා දෙන්නම් හෝර්න් ගහන්න.:yes::yes: එතකොට හුනං බැස්සත් බයවෙන්න දෙයක් නෑ...:angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි කලින් කිව්වේ TDI...:yes::yes:
    මේකා මේක ලේලන්ඩ් එකක් වගේ අන්දලා:angry: LED දාලා දේව රූප ගහලා...:angry: බස් වල තියන අර කවි එහෙම ස්ටිකර් ගහලා:angry:(ෆුට් රෙස්ට් එකේ යාම තහනම් කියල ගහයි:yes::yes:) හඳුන් කූරු ගහන එකකුත් හයිකරල තමා නවතින්නේ...:yes::yes::sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :frown: කවුද යකෝ ලේලන්ඩ් වලට බනින එකා...... :angry:

    හරි හරි මම ආවහම කියන්නම් TDI .... :) එලිය හොද නම් ගොඩ..... නිකමට හරි HID එක වැඩ නොකර ගිය වෙලාවක් සෙට් උනොත්, ඕකෙන් හරි යන්න පුලුවන් නේ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔහොම ඉන්නකෝ:angry: මං ආපු වෙලාවක ඕකට කම්ප්‍රෙෂර් එකක් හයිකරලා දෙන්නම් හෝර්න් ගහන්න.:yes::yes: එතකොට හුනං බැස්සත් බයවෙන්න දෙයක් නෑ...:angry::angry:

    :oo: අද නම් පොඩි එකා බීලා වගේ....... :lol: :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: චමිතෝ, ඔය දාලා තියෙන එකේ එකක්ම $13.99ක් වෙනවනේ බං..... :(

    මම ඕඩර් කරේ ඕක නෙවේ..... ඒක දැක්කද....?? දෙකම $14 ගානක් උනේ..... Water Proof.... But, වතුරක බස්සලා තියන්න බෑ..... :no:
    $13.99 නෙවෙයි ඒක $16.98
    යා යා මම ඒක ලිස්ට් එකට දාගෙන ඉන්නේ

    මීට පස්සේ බේත් ගන්න එන හැමෝම හොඳ මයික් එකක් තියන එකකින් වීඩියෝ කරලා දාන්න....:P:P

    දැන ගත්ත එක හොඳයි. ලීන් කරල පැදල නෑ... :no:

    ඔන්න මං පිට පනිනෝ...:P

    ලීන් වගේ තේරෙන සිද්දියක් වුනේ අර ප්ලග් වල හීට් රේන්ජ් අවුල් වෙලා තිබ්බ එක. පිකප් අඩුයි.පිකප් වලදි එහෙම සද්ද නෑ(සද්දේ පොඩ්ඩක් වෙනස්) හැබැයි 80ට විතර යන්න හදනකොට තේරෙනව එන්ජිම අමාරුවෙන් අදින්නේ කියල.:sorry:
    තිබ්බේ NGK දැන් තියෙන්නේ Denso අර ලෙඩ එකක්වත් නෑ. 90ට ගියත් කලින් 80ට තිබ්බ ගතිය නෑ.:D අනේ මංදා මටත් පුදුම හිතුනා. :baffled:

    කාර්බ් ටියුන් අප් කිසිම වෙනසක් කලේ නෑ. කලින් ප්ලග් එක ලාවට කලු වීමක් නම් තිබ්බ. :yes:
    මං හිතුවේ නම් හීට් රේන්ජ් එක වෙන්නැත් කියල. මොකද කලින් තිබ්බ ප්ලග් එක ටිකක් cold ප්ලග් එකක්.:rolleyes:

    මේක මටත් එක්කද කිව්වේ ?

    මට හොඳ කුප්ප කතාවක් කටට ආවෙනෑ:sorry: ආවම කියන්නම්...:angry:

    :lol::lol::lol::lol:
    TDI අද කලින්ම අනුමත වෙලා වගේ....:baffled::baffled::baffled:

    පව් අෆ්ෆා

    මට අර චමිතා දාගෙන ඉන්නවා වගේ හෝන් එකක් හයි කරගන්න ඕනා...... :D :P

    එහෙමත් නැත්නම් මම කල්පනා කරේ, පොඩි හුලං ටැංකියක් ගහලා, ගෙදර තියෙනවා සද්දේ මදි වෙලා විසික් කරපු ලේලන්ඩ් හෝන්, ඒකක් හයි කරගන්න..... :D

    ඊ බේ පැත්තේ ඔලුව දාලා බලන්න ඕනා ඒ වගේ හොද සැර හෝන් එකක් ගැන.... :D :P

    පිස්සෙක් :eek::oo::P

    ඒව්වා මෙහෙන් ගන්න. :cool:අර පෑං ගාන ඒව නේද??:baffled: ඕන තරම් තියනවා. ගනන් හරියට දන්නෑ..:sorry: ඕකට ඕනවට වඩා සල්ලි යට කරන්න යන්නත් එපෝ...
    හයිකරනව නම් රිලේ එකක් දාල හයිකරන්න.:yes:

    මගේ එක නම් 300/- එකයි හයි කරලා තියෙන්නේ.එකටත් රිලේ එකක් දාන්න ඔනේද ?

    ඔහොම ඉන්නකෝ:angry: මං ආපු වෙලාවක ඕකට කම්ප්‍රෙෂර් එකක් හයිකරලා දෙන්නම් හෝර්න් ගහන්න.:yes::yes: එතකොට හුනං බැස්සත් බයවෙන්න දෙයක් නෑ...:angry::angry:
    ලොල්

    අපි කලින් කිව්වේ TDI...:yes::yes:
    මේකා මේක ලේලන්ඩ් එකක් වගේ අන්දලා:angry: LED දාලා දේව රූප ගහලා...:angry: බස් වල තියන අර කවි එහෙම ස්ටිකර් ගහලා:angry:(ෆුට් රෙස්ට් එකේ යාම තහනම් කියල ගහයි:yes::yes:) හඳුන් කූරු ගහන එකකුත් හයිකරල තමා නවතින්නේ...:yes::yes::sorry::sorry:

    හෆොයි බඩ රිදෙනවා හිනාවෙලා. මට මැවිලා පේනවා යුරාජ් අයියා ඔහොම යනවා. :rofl::rofl::rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ..... මේක කොහොමද.....?? පට්ට වගේ.... :love:

    http://www.ebay.com/itm/AIR-HORN-Wi...Parts_Accessories&hash=item1e80476bf4&vxp=mtr

    හපොයි දෙයියනේ... :sorry:
    ඔය පොඩි මෝටර් කෑල්ලෙන් ඇතිවෙන්න හුලං එනවද දන්නෑ.. සද්දෙ ඇතිවෙන්න එනවද දන්නෑ.:rolleyes:

    බස් කාරයොන්ට බයික් ගන්න කිව්ව එවුන් හමගහන්න ඕනේ...:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක මටත් එක්කද කිව්වේ ?

    නෑ නෑ...:no::no: ජෝක් එකට කිව්වේ... :Dඔයාගෙ ලෙඩෙන් අපිත් ඉගෙන ගත්තා...:yes::yes:

    එකකට වුනත් ස්විච් වල quality එක ෂුවර් නැති නිසා දාන එක හොඳයි. දෙකක් දානව නම් නම් අනිවා දාන්න.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔය සවුන්ඩ් ෆයිල් එකක් තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගෙන බලපන් පොඩි එකෝ.... ඒක සද්දේ ඈති වගේ...... :cool: කොහොමද හෙමින් සීරුවේ පස්සෙන් ගිහින්, ෆ්‍රෝන් ගාලා මහ හයියෙන් හෝන් පාරක් දුන්නහම..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: අද නම් පොඩි එකා බීලා වගේ....... :lol: :P

    RGB67GX.jpg
    :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය සවුන්ඩ් ෆයිල් එකක් තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගෙන බලපන් පොඩි එකෝ.... ඒක සද්දේ ඈති වගේ...... :cool: කොහොමද හෙමින් සීරුවේ පස්සෙන් ගිහින්, ෆ්‍රෝන් ගාලා මහ හයියෙන් හෝන් පාරක් දුන්නහම..... :P

    කරා...:dull: ඇහුවා...:dull: කන පැලෙන්න තරම් තියනවද දන්නෑ...:rolleyes: ඕක මහ කැතයිනේ..:dull: අර කැත එව්වට ඇල්ලුවට ඕකට ඇල්ලුවොත් චාටර් වෙයිද දන්නෑ..:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    එහෙනම් වෙන එකක් හොයලා දීපියෝ.... හැබැයි බස් එකක් පස්සෙන් ගිහින් හෝන් එක ගැහුවත්, බස් එක අයින් කරගන්න ජාතියේ එකක් වෙන්න ඕනා..... අර චිරි චිරියා දාලා තිබ්බ ජාතියේ පොලිස් ලයිට් පාරකුත් දාගත්තා නම් ගොඩ..... :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් වෙන එකක් හොයලා දීපියෝ.... හැබැයි බස් එකක් පස්සෙන් ගිහින් හෝන් එක ගැහුවත්, බස් එක අයින් කරගන්න ජාතියේ එකක් වෙන්න ඕනා..... අර චිරි චිරියා දාලා තිබ්බ ජාතියේ පොලිස් ලයිට් පාරකුත් දාගත්තා නම් ගොඩ..... :cool:

    විබාගෙ ඉවර වුනාම නම් පොලිස් ලයිට් එකක් ඕනෙ නම් හදල දෙන්නම්.:cool: 10W LED දැම්මනම් ඇහැ කඩල යන්න වදිනව.:cool: ඒත් ඉතින් ඕනවට වඩා වැඩ දාන්න ගියාම මහ සවුත්තු වෙනවනේ බයික් එක. :angry:
    හෝර්න් හීමීට හොයල බලන්නම්. මෙහෙ ලාබ ඇති ඒවුනාට.:rolleyes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ පොලිස් ලයිට් දාගෙන යන්න තහනම්..... ඒත් ඉතින් ඔය අතුරු පාරක් හරි, ඉස්සරහින් යන එකාට ඉස්සර කරගන්න හරි ඕනා උනහම, ඔය වගේ ආතල් එකක් ගන්න එක පට්ටනේ...... :D :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ නෑ පොලිස් ලයිට් දාගෙන යන්න තහනම්..... ඒත් ඉතින් ඔය අතුරු පාරක් හරි, ඉස්සරහින් යන එකාට ඉස්සර කරගන්න හරි ඕනා උනහම, ඔය වගේ ආතල් එකක් ගන්න එක පට්ටනේ...... :D :P

    අතුරිගිරියෙ පොලීසියට නේද යන්න ඉන්නේ. :confused:අල්ලගත්තම කියන්න මාත් ගෙදර යනකොට බලල යන්නම්.:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    LOL පොලිස් මාමලා මාව අල්ලගෙන මොකක් කරන්නද පොඩි එකෝ..... අනිත් පැත්තට යන්න දෙන්නයි වෙන්නේ ගෝඨා මාමගෙන් කෝල් එක ආවහම..... :rofl: :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    තොපිලට මොන එයාර් හොර්න් ඩ
    අයිස්ක්‍රීම් කාරයෙකුගෙන් අර මිරිකන බෝල නලාවක් ඉල්ල ගනින්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොපිලට මොන එයාර් හොර්න් ඩ
    අයිස්ක්‍රීම් කාරයෙකුගෙන් අර මිරිකන බෝල නලාවක් ඉල්ල ගනින්

    දවසේ කතාව...:lol::lol::lol::yes:
    පොඩ්ඩක් හිටු මසුරන් ටිකක් හොයන් එන්නම් කටේ දාන්න...:cool:
    යුරාජ් මාමිට මේකටනම් හොඳටම රිදෙයි..:love::love:

    අනේ මගෙ කට.:angry:
    පොලීසියේ එකා අඩිය හැප්පුවම කූඩුව ඇතුලට රිංගල දොරත් වහගනී..:yes: වහගෙන අහයි මෙහෙම හොඳද රාලහාමි දෙයියෝ කියල.:lol::lol:
     
    Status
    Not open for further replies.