ඔහොම ඉන්නකෝ
මං ආපු වෙලාවක ඕකට කම්ප්රෙෂර් එකක් හයිකරලා දෙන්නම් හෝර්න් ගහන්න.
එතකොට හුනං බැස්සත් බයවෙන්න දෙයක් නෑ...

මං ආපු වෙලාවක ඕකට කම්ප්රෙෂර් එකක් හයිකරලා දෙන්නම් හෝර්න් ගහන්න.
එතකොට හුනං බැස්සත් බයවෙන්න දෙයක් නෑ...

මං ආපු වෙලාවක ඕකට කම්ප්රෙෂර් එකක් හයිකරලා දෙන්නම් හෝර්න් ගහන්න.
එතකොට හුනං බැස්සත් බයවෙන්න දෙයක් නෑ...

මට හොඳ කුප්ප කතාවක් කටට ආවෙනෑආවම කියන්නම්...
![]()
TDI අද කලින්ම අනුමත වෙලා වගේ....![]()




LED දාලා දේව රූප ගහලා...
බස් වල තියන අර කවි එහෙම ස්ටිකර් ගහලා
(ෆුට් රෙස්ට් එකේ යාම තහනම් කියල ගහයි
) හඳුන් කූරු ගහන එකකුත් හයිකරල තමා නවතින්නේ...



කවුද යකෝ ලේලන්ඩ් වලට බනින එකා......
එලිය හොද නම් ගොඩ..... නිකමට හරි HID එක වැඩ නොකර ගිය වෙලාවක් සෙට් උනොත්, ඕකෙන් හරි යන්න පුලුවන් නේ..... 
ඔහොම ඉන්නකෝමං ආපු වෙලාවක ඕකට කම්ප්රෙෂර් එකක් හයිකරලා දෙන්නම් හෝර්න් ගහන්න.
එතකොට හුනං බැස්සත් බයවෙන්න දෙයක් නෑ...
![]()
අද නම් පොඩි එකා බීලා වගේ.......

$13.99 නෙවෙයි ඒක $16.98චමිතෝ, ඔය දාලා තියෙන එකේ එකක්ම $13.99ක් වෙනවනේ බං.....
![]()
මම ඕඩර් කරේ ඕක නෙවේ..... ඒක දැක්කද....?? දෙකම $14 ගානක් උනේ..... Water Proof.... But, වතුරක බස්සලා තියන්න බෑ.....![]()
මීට පස්සේ බේත් ගන්න එන හැමෝම හොඳ මයික් එකක් තියන එකකින් වීඩියෝ කරලා දාන්න....
දැන ගත්ත එක හොඳයි. ලීන් කරල පැදල නෑ...
ඔන්න මං පිට පනිනෝ...
ලීන් වගේ තේරෙන සිද්දියක් වුනේ අර ප්ලග් වල හීට් රේන්ජ් අවුල් වෙලා තිබ්බ එක. පිකප් අඩුයි.පිකප් වලදි එහෙම සද්ද නෑ(සද්දේ පොඩ්ඩක් වෙනස්) හැබැයි 80ට විතර යන්න හදනකොට තේරෙනව එන්ජිම අමාරුවෙන් අදින්නේ කියල.
තිබ්බේ NGK දැන් තියෙන්නේ Denso අර ලෙඩ එකක්වත් නෑ. 90ට ගියත් කලින් 80ට තිබ්බ ගතිය නෑ.අනේ මංදා මටත් පුදුම හිතුනා.
කාර්බ් ටියුන් අප් කිසිම වෙනසක් කලේ නෑ. කලින් ප්ලග් එක ලාවට කලු වීමක් නම් තිබ්බ.
මං හිතුවේ නම් හීට් රේන්ජ් එක වෙන්නැත් කියල. මොකද කලින් තිබ්බ ප්ලග් එක ටිකක් cold ප්ලග් එකක්.![]()
මට හොඳ කුප්ප කතාවක් කටට ආවෙනෑආවම කියන්නම්...
![]()




TDI අද කලින්ම අනුමත වෙලා වගේ....![]()
මට අර චමිතා දාගෙන ඉන්නවා වගේ හෝන් එකක් හයි කරගන්න ඕනා......![]()
![]()
එහෙමත් නැත්නම් මම කල්පනා කරේ, පොඩි හුලං ටැංකියක් ගහලා, ගෙදර තියෙනවා සද්දේ මදි වෙලා විසික් කරපු ලේලන්ඩ් හෝන්, ඒකක් හයි කරගන්න.....![]()
ඊ බේ පැත්තේ ඔලුව දාලා බලන්න ඕනා ඒ වගේ හොද සැර හෝන් එකක් ගැන....![]()
![]()



ඒව්වා මෙහෙන් ගන්න.අර පෑං ගාන ඒව නේද??
ඕන තරම් තියනවා. ගනන් හරියට දන්නෑ..
ඕකට ඕනවට වඩා සල්ලි යට කරන්න යන්නත් එපෝ...
හයිකරනව නම් රිලේ එකක් දාල හයිකරන්න.![]()
ලොල්ඔහොම ඉන්නකෝමං ආපු වෙලාවක ඕකට කම්ප්රෙෂර් එකක් හයිකරලා දෙන්නම් හෝර්න් ගහන්න.
එතකොට හුනං බැස්සත් බයවෙන්න දෙයක් නෑ...
![]()
අපි කලින් කිව්වේ TDI...
මේකා මේක ලේලන්ඩ් එකක් වගේ අන්දලාLED දාලා දේව රූප ගහලා...
බස් වල තියන අර කවි එහෙම ස්ටිකර් ගහලා
(ෆුට් රෙස්ට් එකේ යාම තහනම් කියල ගහයි
) හඳුන් කූරු ගහන එකකුත් හයිකරල තමා නවතින්නේ...
![]()




පොඩි එකෝ..... මේක කොහොමද.....?? පට්ට වගේ....![]()
http://www.ebay.com/itm/AIR-HORN-Wi...Parts_Accessories&hash=item1e80476bf4&vxp=mtr



මේක මටත් එක්කද කිව්වේ ?

ජෝක් එකට කිව්වේ...
ඔයාගෙ ලෙඩෙන් අපිත් ඉගෙන ගත්තා...

කොහොමද හෙමින් සීරුවේ පස්සෙන් ගිහින්, ෆ්රෝන් ගාලා මහ හයියෙන් හෝන් පාරක් දුන්නහම..... 
ඔය සවුන්ඩ් ෆයිල් එකක් තියෙන්නේ ඩවුන්ලෝඩ් කරගෙන බලපන් පොඩි එකෝ.... ඒක සද්දේ ඈති වගේ......කොහොමද හෙමින් සීරුවේ පස්සෙන් ගිහින්, ෆ්රෝන් ගාලා මහ හයියෙන් හෝන් පාරක් දුන්නහම.....
![]()
ඇහුවා...
කන පැලෙන්න තරම් තියනවද දන්නෑ...
ඕක මහ කැතයිනේ..
අර කැත එව්වට ඇල්ලුවට ඕකට ඇල්ලුවොත් චාටර් වෙයිද දන්නෑ..


එහෙනම් වෙන එකක් හොයලා දීපියෝ.... හැබැයි බස් එකක් පස්සෙන් ගිහින් හෝන් එක ගැහුවත්, බස් එක අයින් කරගන්න ජාතියේ එකක් වෙන්න ඕනා..... අර චිරි චිරියා දාලා තිබ්බ ජාතියේ පොලිස් ලයිට් පාරකුත් දාගත්තා නම් ගොඩ.....![]()
10W LED දැම්මනම් ඇහැ කඩල යන්න වදිනව.
ඒත් ඉතින් ඕනවට වඩා වැඩ දාන්න ගියාම මහ සවුත්තු වෙනවනේ බයික් එක. 


නෑ නෑ පොලිස් ලයිට් දාගෙන යන්න තහනම්..... ඒත් ඉතින් ඔය අතුරු පාරක් හරි, ඉස්සරහින් යන එකාට ඉස්සර කරගන්න හරි ඕනා උනහම, ඔය වගේ ආතල් එකක් ගන්න එක පට්ටනේ......![]()
![]()
අල්ලගත්තම කියන්න මාත් ගෙදර යනකොට බලල යන්නම්.


තොපිලට මොන එයාර් හොර්න් ඩ
අයිස්ක්රීම් කාරයෙකුගෙන් අර මිරිකන බෝල නලාවක් ඉල්ල ගනින්








වහගෙන අහයි මෙහෙම හොඳද රාලහාමි දෙයියෝ කියල.
