එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට පල්සරේ පිටිපස්සේ බ්‍රේක් එක ඩිස්ක් බ්‍රේක් කරගන්න ඕනා....... :yes: :D :)
    okata lesima krame macho 200NS or Pulsar 220 ekak ganna eka :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    :angry::angry::angry: එක පරයෙක් හීරෝ හොන්ඩ වලට බනින්නේ හරිය ? :angry::angry::angry:පන උනත් දෙන්න ඉන්නව අපි :angry::angry::angry:

    පුස් බයික් අටවං හිටිය හීරෝ කාරයට ජපානේ හොන්ඩ සමාගමෙන් පුටාර් බයික් හදන්න තාක්ශනේ දුන්නම තමා උන් මෝටර්සයිකල් හදල හීරෝ හොන්ඩ කියල නමෙන් ආවේ. හොන්ඩ තාක්ශනේ.

    දෙනවා කියල හැමදාමත් තාක්ශනේ දෙන්න බෑ. හොන්ඩ ජප්ප ට තේරෙන්න ඇති මෙහෙම ගියොත් හොන්ඩ සමාගමත් KTM වගේ ඉන්දියාවට අයිතිවෙයි කියල.

    කොහොමෙන්හරි දැන් හොන්ඩ තක්ශනේ දෙන්නේ නෑ. හීරෝ අයෙත් නිකංම හීරෝ.

    දැන් නම් උන්ගේ බයික් විකිනෙන්නේ නෑ. අවරුදු 5ක් වොරන්ටි දීල විකුණගන්න බලන්නේ.
    අපි නොදන්නා කොම්පැනි වොරන්ටි. ඔකේ කොන්දේසි සහ ඇත්තටම උන් දෙන වොරටිය සබැ ලෝකෙදි ගොඩක් වෙනස් පුටෙ. මේක හීරෝ නෙවි බජාජ්, ටිවිඑස් ඔක්කොටම අදාලයි
    අර කලින් හීරෝ හොන්ඩ ස්කුටර් දැන් විකිනෙන්නේ නෑ. දැන් හොන්ඩ දියෝ එක යන්නේ
    එකේ පැට්‍රොලුත් හොදට වැඩ.

    මට නම් හීරෝ බයික් වල ලුක් එක අල්ලන්නේ නෑ බොල

    ඉස්සර නම් හීරෝ හොන්ඩ බයික් වල ඇන්ජිම සුපිරි කියල දන්න අය කියල තියේ
    බජාජ් එන්ජිමට වඩා කල් පැවැත්මත් වැඩි, සද්දෙත් අඩුයි. හොන්ඩ තාක්ශනේ නිසා
    එත් ඉතින් දැන් නිකංම නිකන් හීරෝ නිකංම නිකන් ඉන්දියන් බං
    කලින් එන්ජින්ම පුළුවන් තරම් අඩු කෝස්ට් එකකට හදල විකුණයි

    හීරෝ පාර්ට්ස් එහෙමත් ගණන් වැඩි කියල පොරක් කිව්ව

    මේ ටිකට හොඳටම රිදෙයිද මන්ද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    200NS එකක් ගන්න මට පෙට්‍රල් ගහලා දෙන පින්වතා කවුද....? :angry:

    දැන් පල්සර් 150 ට පැට්‍රොල් ගහල දෙන පව්කාරයා කව්ද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    200NS එකක් ගන්න මට පෙට්‍රල් ගහලා දෙන පින්වතා කවුද....? :angry:

    1-vince-mcmahon-wwe-funny-face.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පුස් බයික් අටවං හිටිය හීරෝ කාරයට ජපානේ හොන්ඩ සමාගමෙන් පුටාර් බයික් හදන්න තාක්ශනේ දුන්නම තමා උන් මෝටර්සයිකල් හදල හීරෝ හොන්ඩ කියල නමෙන් ආවේ. හොන්ඩ තාක්ශනේ.

    දෙනවා කියල හැමදාමත් තාක්ශනේ දෙන්න බෑ. හොන්ඩ ජප්ප ට තේරෙන්න ඇති මෙහෙම ගියොත් හොන්ඩ සමාගමත් KTM වගේ ඉන්දියාවට අයිතිවෙයි කියල.

    කොහොමෙන්හරි දැන් හොන්ඩ තක්ශනේ දෙන්නේ නෑ. හීරෝ අයෙත් නිකංම හීරෝ.

    දැන් නම් උන්ගේ බයික් විකිනෙන්නේ නෑ. අවරුදු 5ක් වොරන්ටි දීල විකුණගන්න බලන්නේ.
    අපි නොදන්නා කොම්පැනි වොරන්ටි. ඔකේ කොන්දේසි සහ ඇත්තටම උන් දෙන වොරටිය සබැ ලෝකෙදි ගොඩක් වෙනස් පුටෙ. මේක හීරෝ නෙවි බජාජ්, ටිවිඑස් ඔක්කොටම අදාලයි
    අර කලින් හීරෝ හොන්ඩ ස්කුටර් දැන් විකිනෙන්නේ නෑ. දැන් හොන්ඩ දියෝ එක යන්නේ
    එකේ පැට්‍රොලුත් හොදට වැඩ.

    මට නම් හීරෝ බයික් වල ලුක් එක අල්ලන්නේ නෑ බොල

    ඉස්සර නම් හීරෝ හොන්ඩ බයික් වල ඇන්ජිම සුපිරි කියල දන්න අය කියල තියේ
    බජාජ් එන්ජිමට වඩා කල් පැවැත්මත් වැඩි, සද්දෙත් අඩුයි. හොන්ඩ තාක්ශනේ නිසා
    එත් ඉතින් දැන් නිකංම නිකන් හීරෝ නිකංම නිකන් ඉන්දියන් බං
    කලින් එන්ජින්ම පුළුවන් තරම් අඩු කෝස්ට් එකකට හදල විකුණයි

    හීරෝ පාර්ට්ස් එහෙමත් ගණන් වැඩි කියල පොරක් කිව්ව

    මේ ටිකට හොඳටම රිදෙයිද මන්ද
    uba kiyana kathawa aththa wenna puluwan boho durata.maath hero showroom ekakta gihin balanna one oya scene eka.mokada hero honda thiyena unta bike eka wikunanna epa kiyala thama kiyanne hero aawata passe,hero quality nethiwa athi ara tharam :oo:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :frown::frown::frown: ehema kiyanna epa bun duka hithenawane :oo:

    :oo::oo: hari hari podi mistake ekak :rofl::rofl: hadissiyakata help ekak ganna inna eka tharaha karagenath bene :baffled::shocked:

    :cool::cool::cool:.... anna ehema waren.....

    Pavitra kivva eka nam sahathika atta......... warrenty kiyana magula nikan kiyamanak vitarai.. ovaye kiyana widiyata warrenty labenna api bike gedara tiyan inna ona.....

    :):):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මට පල්සරේ පිටිපස්සේ බ්‍රේක් එක ඩිස්ක් බ්‍රේක් කරගන්න ඕනා....... :yes: :D :)

    okata itin company ekenma kara ganna giyot 20000/= vat yai... oya adahas awata ova karanna yanna epaa.. terumak nati wadaa...!!!!
     
    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    මචන් discover 125 st එක කොහොමද, මම එකක් ගන්න යන්නේ

    එක ලන්කාවෙ එචර market නැවගේ:no: දැන් market එකත් බැහැලා:( දන්න තරමින් දැන් ලන්කාවට ගෙන්නන්නෙ නැහැලු:oo: ටිකක් හෙයලබලලා ගනින්
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    apoo uraj ayye disk brake set karanna nan hithanna aepa :P mama wade aeka paarak karanna try kala..220 swing arm aekai rear disk full unit aekak daala karanna nan puluwan..aeth wiyadama sarai..23k withara yanawa..anika 220 aeketh use karana aewun kiyanne pitipasse brake aeka harima parissamen lu gahanna ona tyre aeka lock unoth sorry thamai lu..aenisa mama kiyanneth thiyana widiha hodai :P
     
    නෑ නෑ:no::no: මිනිහ ඔය පදමට වැදුනම කියවන ඒවා..:yes::yes: ඕව ගනන් ගන්න එපා:no: වෙරි හිඳුනම ඇවිල්ල බලනව හැමදාම මොනවද බීල මේකෙ දැම්මේ කියල.:lol:
    මෙලහකට ගෙදර යාගන්න බැරුව ඇති කොහෙට හරි වෙලා.:(:(:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    okata itin company ekenma kara ganna giyot 20000/= vat yai... oya adahas awata ova karanna yanna epaa.. terumak nati wadaa...!!!!

    :shocked: 20ක්..... මේ තියෙන විදිහ හොදා එහෙනම්...... :dull::baffled:

    මේ ආව බ්‍රේක් පෑඩ් විසි කරලා දාලා, ඔය BOSCH වගේ හෝ ජපන් බයික් එකකට එන බ්‍රේක් පෑඩ් දාන්න බැරිද මේකට.....?? මේක නවත්තගන්නේ ඉස්සරහා බ්‍රේක් එකෙන්මනේ..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ:no::no: මිනිහ ඔය පදමට වැදුනම කියවන ඒවා..:yes::yes: ඕව ගනන් ගන්න එපා:no: වෙරි හිඳුනම ඇවිල්ල බලනව හැමදාම මොනවද බීල මේකෙ දැම්මේ කියල.:lol:
    මෙලහකට ගෙදර යාගන්න බැරුව ඇති කොහෙට හරි වෙලා.:(:(:dull:

    :frown: පොඩි එකා...... :growl:

    ඒ අර ෆොටෝ එකේ ඉන්නේ ගෙදර පූවද....?? මට දීපන්කෝ ඕකව..... මගේ හිටිය එකත් ඔය වගේ.... මගේ මේසේ උඩ තමා..... නැත්නම් පාඩම් කරන තැන, මගේ කකුල උඩ දොයි..... මීයෙක් කැරපොත්තෙක්, උගේ ඈග උඩ හිටියත් අල්ලන්නේ නෑ..... :no::P
     
    Status
    Not open for further replies.