okata lesima krame macho 200NS or Pulsar 220 ekak ganna ekaමට පල්සරේ පිටිපස්සේ බ්රේක් එක ඩිස්ක් බ්රේක් කරගන්න ඕනා.......![]()
![]()
![]()

okata lesima krame macho 200NS or Pulsar 220 ekak ganna ekaමට පල්සරේ පිටිපස්සේ බ්රේක් එක ඩිස්ක් බ්රේක් කරගන්න ඕනා.......![]()
![]()
![]()

එක පරයෙක් හීරෝ හොන්ඩ වලට බනින්නේ හරිය ?
පන උනත් දෙන්න ඉන්නව අපි
![]()
මට පල්සරේ පිටිපස්සේ බ්රේක් එක ඩිස්ක් බ්රේක් කරගන්න ඕනා.......![]()
![]()
![]()

200NS එකක් ගන්න මට පෙට්රල් ගහලා දෙන පින්වතා කවුද....?![]()
දැන් පල්සර් 150 ට පැට්රොල් ගහල දෙන පව්කාරයා කව්ද ?
මම ම ගහගන්නවා..... 
uba kiyana kathawa aththa wenna puluwan boho durata.maath hero showroom ekakta gihin balanna one oya scene eka.mokada hero honda thiyena unta bike eka wikunanna epa kiyala thama kiyanne hero aawata passe,hero quality nethiwa athi ara tharamපුස් බයික් අටවං හිටිය හීරෝ කාරයට ජපානේ හොන්ඩ සමාගමෙන් පුටාර් බයික් හදන්න තාක්ශනේ දුන්නම තමා උන් මෝටර්සයිකල් හදල හීරෝ හොන්ඩ කියල නමෙන් ආවේ. හොන්ඩ තාක්ශනේ.
දෙනවා කියල හැමදාමත් තාක්ශනේ දෙන්න බෑ. හොන්ඩ ජප්ප ට තේරෙන්න ඇති මෙහෙම ගියොත් හොන්ඩ සමාගමත් KTM වගේ ඉන්දියාවට අයිතිවෙයි කියල.
කොහොමෙන්හරි දැන් හොන්ඩ තක්ශනේ දෙන්නේ නෑ. හීරෝ අයෙත් නිකංම හීරෝ.
දැන් නම් උන්ගේ බයික් විකිනෙන්නේ නෑ. අවරුදු 5ක් වොරන්ටි දීල විකුණගන්න බලන්නේ.
අපි නොදන්නා කොම්පැනි වොරන්ටි. ඔකේ කොන්දේසි සහ ඇත්තටම උන් දෙන වොරටිය සබැ ලෝකෙදි ගොඩක් වෙනස් පුටෙ. මේක හීරෝ නෙවි බජාජ්, ටිවිඑස් ඔක්කොටම අදාලයි
අර කලින් හීරෝ හොන්ඩ ස්කුටර් දැන් විකිනෙන්නේ නෑ. දැන් හොන්ඩ දියෝ එක යන්නේ
එකේ පැට්රොලුත් හොදට වැඩ.
මට නම් හීරෝ බයික් වල ලුක් එක අල්ලන්නේ නෑ බොල
ඉස්සර නම් හීරෝ හොන්ඩ බයික් වල ඇන්ජිම සුපිරි කියල දන්න අය කියල තියේ
බජාජ් එන්ජිමට වඩා කල් පැවැත්මත් වැඩි, සද්දෙත් අඩුයි. හොන්ඩ තාක්ශනේ නිසා
එත් ඉතින් දැන් නිකංම නිකන් හීරෝ නිකංම නිකන් ඉන්දියන් බං
කලින් එන්ජින්ම පුළුවන් තරම් අඩු කෝස්ට් එකකට හදල විකුණයි
හීරෝ පාර්ට්ස් එහෙමත් ගණන් වැඩි කියල පොරක් කිව්ව
මේ ටිකට හොඳටම රිදෙයිද මන්ද

ehema kiyanna epa bun duka hithenawane
hari hari podi mistake ekak
hadissiyakata help ekak ganna inna eka tharaha karagenath bene
![]()


.... anna ehema waren.....



මට පල්සරේ පිටිපස්සේ බ්රේක් එක ඩිස්ක් බ්රේක් කරගන්න ඕනා.......![]()
![]()
![]()
හූ......................![]()


















Huuuuuuuuuu..............................!!!

මචන් discover 125 st එක කොහොමද, මම එකක් ගන්න යන්නේ
දැන් market එකත් බැහැලා
දන්න තරමින් දැන් ලන්කාවට ගෙන්නන්නෙ නැහැලු
ටිකක් හෙයලබලලා ගනින්
mama wade aeka paarak karanna try kala..220 swing arm aekai rear disk full unit aekak daala karanna nan puluwan..aeth wiyadama sarai..23k withara yanawa..anika 220 aeketh use karana aewun kiyanne pitipasse brake aeka harima parissamen lu gahanna ona tyre aeka lock unoth sorry thamai lu..aenisa mama kiyanneth thiyana widiha hodai
apoo uraj ayye disk brake set karanna nan hithanna aepamama wade aeka paarak karanna try kala..220 swing arm aekai rear disk full unit aekak daala karanna nan puluwan..aeth wiyadama sarai..23k withara yanawa..anika 220 aeketh use karana aewun kiyanne pitipasse brake aeka harima parissamen lu gahanna ona tyre aeka lock unoth sorry thamai lu..aenisa mama kiyanneth thiyana widiha hodai
![]()

මිනිහ ඔය පදමට වැදුනම කියවන ඒවා..
ඕව ගනන් ගන්න එපා
වෙරි හිඳුනම ඇවිල්ල බලනව හැමදාම මොනවද බීල මේකෙ දැම්මේ කියල.



okata itin company ekenma kara ganna giyot 20000/= vat yai... oya adahas awata ova karanna yanna epaa.. terumak nati wadaa...!!!!
20ක්..... මේ තියෙන විදිහ හොදා එහෙනම්...... 

නෑ නෑමිනිහ ඔය පදමට වැදුනම කියවන ඒවා..
ඕව ගනන් ගන්න එපා
වෙරි හිඳුනම ඇවිල්ල බලනව හැමදාම මොනවද බීල මේකෙ දැම්මේ කියල.
මෙලහකට ගෙදර යාගන්න බැරුව ඇති කොහෙට හරි වෙලා.![]()
පොඩි එකා......

