එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,294
    4,419
    113
    ඇයි එන්නද
    උඹ මේලෝකේ ඉඳන් නේද මේ එලකිරි එන්නේ...:rolleyes: 85 යන්න එපා දෙයියනේ ඕකේ...:sorry:
    අවුලක් නෑ එහෙනම් පල්සරයක් බලන්න.:D ඒකෙත් ඔය ඇරිලි නම් අරින්න එපා.:no:

    මේ ලෝකේ තමයි තාම ඉන්නේ මචෝ, බයික් එක ගන්න කොට වැදලා තමයි පාරට දාන්නේ
    macho license gathha mul kale thama oya speed una thibbe..
    dan nam 50 ta uda yanne na :D
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ලෝකේ තමයි තාම ඉන්නේ මචෝ, බයික් එක ගන්න කොට වැදලා තමයි පාරට දාන්නේ
    macho license gathha mul kale thama oya speed una thibbe..
    dan nam 50 ta uda yanne na :D

    එහෙනම් කමක්නෑ...:cool:
    සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් හොඳට හොයල බලල ගන්න.:dull: හොඳට දන්න කෙනෙක් එක්ක යන්න.:yes: මගේ යාලුවෙක්ගෙ 150යක් තියනවා කිසි අවුලක් හොයන්න බෑ.:rolleyes: ත්‍රීවීල් කාරයෙක් යන්තම් ඇනල පෙරලිලා දැන් චැසියෙ ඇදයක් තියනවලු. :sorry:පැත්තට අදිනවලු.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    පල්සර් 150ක් ගනින්..... මංජුලයෝ..... 180කට තෙල් ගහන්න පුලුවන් නම් ඒකක් ගනින්.... අර අනිත් මගුල නම් වැඩක් නෑ..... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් 150ක් ගනින්..... මංජුලයෝ..... 180කට තෙල් ගහන්න පුලුවන් නම් ඒකක් ගනින්.... අර අනිත් මගුල නම් වැඩක් නෑ..... :no:

    swtim45_zps99ff6571.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් බයික් එකක් අරන් පාගලා යෑම නම් හිතන්න එපෝ.... බ්‍රේක් නැතෝ...... මේ මම හෙමින් යන එකාටත් බ්‍රේක් නැති කොට..... :dull: ලේලන්ඩ් කාරයට බැරි උනානේ බයික් එකක් හදා ගන්න..... ශික්...... :(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඉන්දියන් බයික් එකක් අරන් පාගලා යෑම නම් හිතන්න එපෝ.... බ්‍රේක් නැතෝ...... මේ මම හෙමින් යන එකාටත් බ්‍රේක් නැති කොට..... :dull: ලේලන්ඩ් කාරයට බැරි උනානේ බයික් එකක් හදා ගන්න..... ශික්...... :(

    lokka welavaka math ekka yamu CINEC eka paare mama pennan nam speed ekai, oya naha kiyana break ekai.:P:P

    everything is depend on riding style lokkooo...........:P:P:P... mama hama weleema kiyanava.. gears use karanna.. engine break...!!!!:yes::yes:

    habai poduwee gath kala india bike onama eheka himin yana eka nam kaageth angata gunai... habai speed yanava nam navatta ganna krama saha widhit tiyanava....!!!!:yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ගියර් වලින් බ්‍රේක් කරන්න පුලුවන් මට කාර් එකයි බස් එකයි නම්...... කාර් එකේ 100ට විතර ගිහින්, ටුක් ගාලා තර්ඩ් එකට ගහලා ස්ලෝ කරද්දි පට්ට ගති..... :love: බස් එක ඊටත් වඩා එල....... :) බයික් එකේ එහෙම අඩු කරහම, බයේ බෑ එංජිම බිමට වැටෙයිද කියලා...... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගියර් වලින් බ්‍රේක් කරන්න පුලුවන් මට කාර් එකයි බස් එකයි නම්...... කාර් එකේ 100ට විතර ගිහින්, ටුක් ගාලා තර්ඩ් එකට ගහලා ස්ලෝ කරද්දි පට්ට ගති..... :love: බස් එක ඊටත් වඩා එල....... :) බයික් එකේ එහෙම අඩු කරහම, බයේ බෑ එංජිම බිමට වැටෙයිද කියලා...... :P
    hehe ekanam atta bun.bike wala gear 2ka 3k pannala adu gear ekakata daanna epa.passe tyre eka lock wenna balanawa :baffled: kara karaaaaas ! gaala saddekuth enawa :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pulsar engine eke lifetime eka kochharada km valin..

    Danna kenak innava nam help ekak denna

    හරියට දන්නෑ මචෝ..:dull: පරිස්සමින් පැද්දොත් 60-70ක් විතර වෙන්න ඇති. ලක්ෂෙ ගහන්න නම් අමාරුයි.:yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Pulsar engine eke lifetime eka kochharada km valin..

    Danna kenak innava nam help ekak denna

    palaweni 1000km hariyata duwala saama 2500km warak oil maru karanava nam saha samnya widiyata ride karanava nam..... 80000++km padapu bike tiyanava engine repair nati.. repair eka onna menna.:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෑන්ස් ලඟදි මැරී කරපු නිසා වෙන්න ඇති සද්දබද්ද වැඩි :baffled::baffled:

    :oo::oo::baffled: ලඟදි කිව්වට අවුරුදු එකහමාරක් විතර වෙනවා හරිය:P

    චමිතයා ලිදට වැටුනා ඈහුනා...... :lol: :P

    ආච්චිගෙ රෙද්ද :P:P

    uraj ge wiperth avada bike eka ganna yanakota eka thama 125st eka aran nathhe :P

    දෙන්නගෙ බරේ එකතුවම කි.ග්‍රෑ 200 ට වැඩි නිසා තමයි 125 එක එපා කියල තියෙන්නෙ.මොනෝ එක කැඩෙයි කියල බයවෙලා
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ගියර් වලින් බ්‍රේක් කරන්න පුලුවන් මට කාර් එකයි බස් එකයි නම්...... කාර් එකේ 100ට විතර ගිහින්, ටුක් ගාලා තර්ඩ් එකට ගහලා ස්ලෝ කරද්දි පට්ට ගති..... :love: බස් එක ඊටත් වඩා එල....... :) බයික් එකේ එහෙම අඩු කරහම, බයේ බෑ එංජිම බිමට වැටෙයිද කියලා...... :P

    appaaa.. gear 2 k pahalata enna epaaa eka paaraa... bike eket break karana gaman eka gear ekak pahalata kadanna.. wenasak danei lokkaiye umbataa... ehema purudu wenna...:yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඊයේ පල්සර් 150 එකක් එක්ක කඩුවෙල හංදියේ ගේමට සෙට් උනා.... උගේ තියෙනවා මරු හෝන් එකක්..... බීප්..බීප්..බීප්..බීප් ගාලා කැඩි කැඩි වදින්නේ...... ඌට තියෙන්නේ හෝන් එක ඔබාගෙන ඉන්න විතරයි....... :D ඒ වගේ එකක් ගන්න තියෙන්නේ කොහෙද.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයේ පල්සර් 150 එකක් එක්ක කඩුවෙල හංදියේ ගේමට සෙට් උනා.... උගේ තියෙනවා මරු හෝන් එකක්..... බීප්..බීප්..බීප්..බීප් ගාලා කැඩි කැඩි වදින්නේ...... ඌට තියෙන්නේ හෝන් එක ඔබාගෙන ඉන්න විතරයි....... :D ඒ වගේ එකක් ගන්න තියෙන්නේ කොහෙද.....?? :rolleyes:

    HEPUvqW.jpg
    :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි ස්ර්කිට් කෑල්ලක් අටවමු දෙයියනේ....:yes:
    නිකං ඉන්න බෑ වෙන වැඩක් නෑ වගේ :angry:නම් අර පරන සිග්නක් ෆ්ලෑෂරයක් හරහා දීලා බලන්න හෝර්න් එකට. දෙකෙන් එකක් වෙයි...:P:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    එහෙම හරි යන්නේ නෑ පොඩි එකෝ..... මේක ලග ලග බීප් එකක් වදින්නේ.... අපේ තියෙන හෝන් එකේ බීප් එක නෙවේ ඒක..... :no:
     
    Status
    Not open for further replies.