fz ekata bun asa
![]()
බැලන්ස් ලුක් එක අනම් මනම් තිබ්බට යමහ නම සවුත්තු වීමක් වෙන්නේ මුන් ඕව ඉන්දියාවේ ගහන්න දීල. 








පොඩි එකාට නිවාඩු මාස දෙකේ වැඩ තියෙයි නේ.....![]()
![]()
අයිඩ්ල් එක අවුලක් වෙන්න බෑ..... මේක හිටි ගමන්, හොදට හැටට හැටේ ගිහිල්ලා, ගියර් එක මාරු කරන්න ක්ලච් එක අල්ලපු ගමන් හිටිනවා.........![]()
ඊට හපන්, හොද දිග කන්ටේනර් එකක් එහෙම ඉස්සර කරද්දි, ගියර් එකට දැම්මට, සමහර වෙලාවට ගියර් එකට වැටිලා නෑ.....![]()



aneee manda uraj aiya.. eda mama yasa ageeta padala ava oyage bike eka. ohoma case ekak ave nam naha... attatama Idle eka wadi kara ganna. mehema karanna. oya udeta gedara indan computer shop ekata gihilla.. e rasne pitinma 1000 or 1100 Rpm tiya ganna...
oke kisima miss ekak nahaa.... picup karaddi hitinawadaa...??? wenna bahanee... edaa mama yasa ageeta 100kmph pannuwe ooke...
me friday mama dompe enava.... ena gaman ennam poddak balanna apahu...![]()

ඔය අවුල තියෙන්නේ මිනිහ දෙකක් දාපු වෙලාවට. 
අනිත් වෙලාවට නෑ..

ඇප් ඉසෙඩ් වල ඔය ඈතට පේන කොලිටි එක නෑ පුතේ...බැලන්ස් ලුක් එක අනම් මනම් තිබ්බට යමහ නම සවුත්තු වීමක් වෙන්නේ මුන් ඕව ඉන්දියාවේ ගහන්න දීල.
මං ගලවල තිබ්බ එකක් තරමක් අතපත ගෑවා..
මටනම් එපා වුනා...
කාර්බ් එකනම් mikuni එකක්ද කොහෙද තියෙන්නේ.
අනිත් කෑලි නම් කොලිටිය අවුල් කියල තමා මටනම් හිතෙන්නේ...
ඇප් ඉසෙඩ් කාරයො ඇවිල්ල මාව කන්න හදයිද දන්නෑ...
මටනම් බිල්ඩ් කොලිටි එක අවුල්....
අනිත්ව නම් හොඳයි ඉතින්...![]()
එෆ් Z ගැන පොරක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ
ස්පෙයාර් පාර්ට්ස් වල ගණන් එහෙම හරිම කනට මිහිරි
සර්විස් එකට ගිය ගාන බුවෙක් මේ ත්‍රෙඩ් එකේම දාල තිබ්බ
පස්ස ටයර් එක දානකොට මදුරුවා බයික් එකක් ගන්න පුළුවන්
පැට්‍රොල් එහෙමත් 40 ක්ම වැඩ කරනවලු
මට නම් තියෙන බුවෙක් කිව්වේ පට්ට බැලන්ස්. මගේ හිතට පට්ට ලුක්
එච්චරයි වාසි. අනිත්ව ඔක්කොම අවාසි
ටෙරීය ඕකක් අරන් ටික දවසක් ගිහිං සර්විස් 2 - 3 කරලා එහෙම කියයි මන් මේක විකුනනවා කියල. එහෙම නොකිව්වොත් මම ලිඳේ
ඔය මං කිව්ව එක ගෙවල් පැත්තෙ එකෙක්ගේ ඌ යන්තම් ඇනගෙන පෝර්ක් එක ඇද වෙලා ඉස්සරහ රෝදේ මඩ් ගාඩ් එක චැසි කෑල්ලේ වැදි වැදී තිබ්බේ...



TDI මහත්තය මොකක්ද ගන්න හදන්නේ.....VTR එකක්වත්ද....
![]()





නෑ නෑ TDI...ඔය අවුල තියෙන්නේ මිනිහ දෙකක් දාපු වෙලාවට.
අනිත් වෙලාවට නෑ..
![]()










......V twin enginehmmmm hmmmmm............. mee dan deal close karala aragena gedara ave VTR double meter ekak. black colour. unregistered. suppaaaa........................
wena nmb plates dekak gahan ave eva vahala photos heta dannam...!!!!!!!!!!!!!!!!!!!!!


ducati monsterge kapaapu paluwa 
hmmmm hmmmmm............. mee dan deal close karala aragena gedara ave VTR double meter ekak. black colour. unregistered. suppaaaa........................
wena nmb plates dekak gahan ave eva vahala photos heta dannam...!!!!!!!!!!!!!!!!!!!!!

V twin engineducati monsterge kapaapu paluwa
![]()




hmmmm hmmmmm............. mee dan deal close karala aragena gedara ave VTR double meter ekak. black colour. unregistered. suppaaaa........................
wena nmb plates dekak gahan ave eva vahala photos heta dannam...!!!!!!!!!!!!!!!!!!!!!
මං සිරාවටම හිතුව VTR තමා කියලා...
පරිස්සමින් ටොප් ස්පීඩ් බලන්නැතුව
පැදපියො...
පස්සේ කාලෙක. තව සෑහෙන්න කල් යයි
CB4 එකක් වත් බලන්න ඕනේ. හැබැයි ඒකාලේ වෙනකොට CB4 ඉතුරුවෙලා තියෙයිද දන්නෑ...
NW province තිබ්බෙ කලින්.
දුන්නද පල්සරේ ?
ගට්ටද ජප්පෙක් ?
![]()



මාත් හෙට තාත්ත එක්ක යනව නම්බර් ප්ලේට් ගෙන්න මගෙ එක ට්‍රාන්ස්ෆර් කලා.NW province තිබ්බෙ කලින්.
![]()
Jappek nam gatta machan.
Pulsaree dan dennama ona.. thama gedara.. heta dennekma balanna enava kivva.... umbalat danna aya hoyanava nam set karapan... bike eke kisima waradak naha....![]()

හොයන අය එහෙම ඉන්නවද දන්නෑ.
මගේ එකත් ට්‍රාන්ස්ෆර් කරන්න ඕනි බං
ට්‍රාන්ස්ෆර් පේපර් පුරවල ඔක්කොම ලියකියවිලි rmv ගිහිං දෙන්න ඕනිද ? ප්‍රාදේශීය / ඩිස්ට්‍රික්ට් ලේකම් කාර්යාලයට දෙන්නත් පුලුවන්ද ?
තැපැල් කරල යවන්නත් පුලුවන් කියනව.
ඕනේ නම් ඔක්කොම විස්තරේ අහල කියන්නම්.
RMV එකට දුන්න එක කරේ.තැපැල් කරල යවන්නත් පුලුවන් කියනව.
ඕනේ නම් ඔක්කොම විස්තරේ අහල කියන්නම්.
![]()
එල මචං පුළුවන් නම් විස්තරේ අහල කියනවද?
මගේ අයිඩි එකේ නම මැකිල. ඒකටත් මොකක්හරි වෙන ලියකියවිලි දෙන්න වෙයිද මන්ද

මගේ ඉව හොඳයි බොලේ..මං සිරාවටම හිතුව VTR තමා කියලා...
එල එල..පරිස්සමින් ටොප් ස්පීඩ් බලන්නැතුව
පැදපියො...
බලමුකො...පස්සේ කාලෙක. තව සෑහෙන්න කල් යයි
CB4 එකක් වත් බලන්න ඕනේ. හැබැයි ඒකාලේ වෙනකොට CB4 ඉතුරුවෙලා තියෙයිද දන්නෑ...
මාත් හෙට තාත්ත එක්ක යනව නම්බර් ප්ලේට් ගෙන්න මගෙ එක ට්‍රාන්ස්ෆර් කලා.NW province තිබ්බෙ කලින්.
![]()








