එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

saman_cool

Member
Aug 5, 2012
951
38
0
hehehe... oya duwala tiyennee.. ehenam api 20000km kiyala kiyamu machan plug wala ayu kaalaya..:P:P:P ou machaa dan maru kara ganna. maga inna ona nahane ban.. bajaj genuinma danna.:yes::yes:

Macho., mama light problm eka check kala. Kiyapu kathawa hari.. prblm eka tiyenne pass switch eke.. pass eka gahuwama passe park light ekath dim wenawa.. me switch eka maru kaloth wade hari yayida...?
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    Macho., mama light problm eka check kala. Kiyapu kathawa hari.. prblm eka tiyenne pass switch eke.. pass eka gahuwama passe park light ekath dim wenawa.. me switch eka maru kaloth wade hari yayida...?

    na machan ehema kiyanna ba.

    dim ekedi park light dim wenne nadda?

    oya awla electric side eka danna kenekuta poddak pennala balanna.
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ane pala gon wasso yanna 241000/=...without rgstrtn:yes::yes::yes::yes:

    Bajaj-15-Aug-2013-600x883.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙඩ් එකේ dim එකට අව්ල තියේද ?

    පවිත්‍ර මචාන්.. ඕකේ හෝල්ඩරේ එහෙම ශෝර්ට්ද දන්නේ නෑ... වෝල්ටේජ් ඩ්‍රොප් වෙන්නේ... පොඩ්ඩක් බලන්න කියන්න... කොහෙ හරි ශෝර්ට් එකක් ඇති... මගෙ එකේ ඔය වගේ වැඩක් වුනා පිටිපස්සෙ බ්‍රේක් ලයිට් එක ගාවින් ශෝර්ට් වෙලා.. මීටර් වල ලයිට් වලට කරන්ට් එක එන්න ගත්ත බ්‍රේක් කරනකොට.

    පොඩ්ඩක් බලන්න කියන්න එහෙම වැඩක් නම් වයර් උනුවෙලාම නවතී..:dull:

    හප්පා මං යනෝ...:sorry:

    හෙට ඇවිල්ල කුප්ප කතා ටිකක් කියන්නම් දාල තියන ඒවට...:sorry:

    TDI>>> දඬු මොනරේ විකුනගන්නෝ මේපාර...:yes::yes:
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    පවිත්‍ර මචාන්.. ඕකේ හෝල්ඩරේ එහෙම ශෝර්ට්ද දන්නේ නෑ... වෝල්ටේජ් ඩ්‍රොප් වෙන්නේ... පොඩ්ඩක් බලන්න කියන්න... කොහෙ හරි ශෝර්ට් එකක් ඇති... මගෙ එකේ ඔය වගේ වැඩක් වුනා පිටිපස්සෙ බ්‍රේක් ලයිට් එක ගාවින් ශෝර්ට් වෙලා.. මීටර් වල ලයිට් වලට කරන්ට් එක එන්න ගත්ත බ්‍රේක් කරනකොට.

    පොඩ්ඩක් බලන්න කියන්න එහෙම වැඩක් නම් වයර් උනුවෙලාම නවතී..:dull:



    හප්පා මං යනෝ...:sorry:

    හෙට ඇවිල්ල කුප්ප කතා ටිකක් කියන්නම් දාල තියන
    ඒවට...:sorry:



    TDI>>> දඬු මොනරේ විකුනගන්නෝ මේපාර...:yes::yes:

    Ela ela macho.. thanks..
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    thanks aaa.rewela record kale.embuldeniye idan peliyagoda yanagaman.dawalta mona record da :D

    hafoi matanam owa terenne ne melodeyak.



    ow uraj aiye.mama me sadde aul kathawa me kalakanninta kiyanne 2nd free service eka karapu dawase idan.eka parayekwath ganakata gaththe ne.nikamata tappet wath beluwene.kiwwema kisima aulak ne kiyala.4 parak kiyalath wedak une nethi nisa thama oya kiyapu tenata giye.un kiwweth aulak ne kiyalane.plug maru kala witharai.

    හයිඩ්පාක් වල කම්පැණි සර්විස් danne kohomada?


    ow affa 7300km withara ethi den.masa 7i thama.

    kohomada company danne macho



    balapanko matath wena weda :(

    කොම්පැනියට දාන්නේ කොහොමදෝ.
    …දන්න කෙනෙක් කියන්ඩෝ
    …
    …උදාආආආආආව්........
    ස්කුබි ඩුබි ඩූ........ :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    යුරාජ් මාමිගෙ ඒව වෙන්ටැ:rolleyes::rolleyes:

    ලොල් මාමට නෙවෙයි.කඩුවෙල පැත්තේ සැලූන් එකක් කරන අක්කා කෙනෙක්ට.
    …
    හෙට විභාගේ මතක් වෙලා පොඩි එකාගේ මොලේ කොලොප්පන් වෙලා...... :lol:
    යකෝ අද විභාගේ තියාගෙනද මෙකට වෙල පිස්සු කෙල කෙල හිටියේ.
    …එල එල හොදට කරපන් විභාගේ.
    …
    machanlaa mage pulsar 150 ya denna kiyala baluwe.. me paara nam aniwaa denava.. jappekta (japan bike ekakata, nattan bola ahai japanektada kiyala) advance karanava heta.........:P:P:P

    mage bike eka,
    XN-8XXX
    two tone
    100% allround condition
    24000km duwala tiyanava.
    price eka 185000/= negotiable......

    pulsaree dunna kiyala pulsar club eka nam dala yanne nathooo................!!!!!!!!!!!!!:yes::yes::yes::yes::yes:

    චානකයෝ මේ තියෙන්නේ 150 ක්
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Chamith machan... umba danata service karapu service book ekai, bike eka purchase karapu bill anan manan okkoma aran yanna. puluwan nam service center (dealer) eke umbe bike eka wenuwen card ekak maintain wenava nam ekat illagena yanna

    david peiris head office.. Bajaj bike gennana head office ekata etanata gihin seen eka kiyanna. dealres laa sadde ganan gan naha kiyanna. un balala aniwaa uttarayak denna ona. warrenty dennat ona..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මේක ඊයේ වෙච්ච සීන් එකක්..... උදේ ස්ටාර්ට් කරලා, යන්න හදනකොටම නවතිනවා බයික් එක..... ආයේ ස්ටාර්ට් කරලා පොඩ්ඩක් ඈක්සලේටරෙන් අත ගත්ත ගමන් නවතිනවා..... ඔහොම ඔහොම දහ පාරකට වඩා නැවතුනා ඊයේ උදේ..... මට මලේ මල..... ඊට පස්සේ, හවස ස්ටාර් කරා ගෙදර යන්න.... ඔන්න ස්ටාර්ට් උනා.... නැවතුනේ නෑ..... ගියර් දෙක දාද්දි ඕන් නැවතුනා.... මල අතේ.... :angry: ආයේ ස්ටාර්ට් කරගත්තා.... ඊට පස්සේ මග නවත්තලා පාන් ගෙඩියක් ගන්න ගියා.... ආයේ ඈවිත් ස්ටාර්ට් කරලා යන්න හදද්දි හිටියා...... මලේ මල.... පැත්තකට කරලා නවත්තලා, ස්ටාර්ට් කරලා, RPM 6000 වගේ යන්න රේස් කරලා ගත්තා...... ඔන්න ඒ ගමන බයික් එක දැන ගත්තා මට මල පැනලා කියලා...... ආයේ ගෙදරට එනකම්ම, කිසි අවුලක් නෑ..... :P
     
    Status
    Not open for further replies.